අපේ මවුපියන්ට එන්නත් දුන්නේ කොරෝනා මඩින උපායමාර්ගයක් ලෙසයි..- GMOA

May 28, 2021 at 8:40 am | lanka C news
අපේ මවුපියන්ට එන්නත් දුන්නේ කොරෝනා මඩින උපායමාර්ගයක් ලෙසයි..- GMOA

කොරෝනා මර්ධන එන්නත් සෞඛ්‍ය සේවකයන්ගේ දෙමව්පියන්ට ලබා දීමේ අරමුණ රෝගය පැතිරීම වැළැක්වීමට ගත් උපාය මාර්ගයක් මිස වරප්‍රසාදයක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ වන විට කොරෝනා එන්නත් 13000ක් පමණ බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවකයන්ගේ දෙමාපියන් සඳහා ලබාදී තිබෙන බවද එම ප‍්‍රමාණය රට තුල සිදු කරන ලද මුළු එන්නත් ප්‍රමාණයෙන් සියයට එකකටත් වඩා අඩු ප්‍රමාණයක් බවත් සංගමයේ ලේකම් සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

නමුත් සමහර වෘත්තීය සමිති නායකයන් විසින් එම සෞඛ්‍ය සේවකයන් එන්නත ලබා ගැනීම ඔවුන් ලැබූ වරප්‍රසාදයක් ලෙස අර්ථ දැක්වීමට පටන්ගෙන ඇතැයි ද ලේකම්වරයා කියා සිටියේ ය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

25,144 views

33 Comments to “අපේ මවුපියන්ට එන්නත් දුන්නේ කොරෝනා මඩින උපායමාර්ගයක් ලෙසයි..- GMOA”

  1. Golden Star says:

    දොස්තරලා බල්ලෝ බවට වෙන්නෙ A/L කරනකොට.අද්‍යාපන ක්‍රමය විසින්මයි ආත්මාර්තකාමී දොස්තර හැත්තක් බිහි කරන්නේ.Medical Faculty එකේදිමයි, අනිත් සවුක්කිය සේවකයෝ පහත්!අපි උසස් !ඔලුව උදුම්මා ගන්නේ. සමාජයට ආවමත් ඒ මාන්නය ඔලුවේ වැඩ කරනවා.නුවර දර්මරාජේට ලමයි දාගත්ත දොස්තරලා, වරක් තමුන්ගේ දොස්තර පැලැන්තියට විතරක් ලමයින්ට වෙනම පන්තියක් ඉල්ලුවා. නොදකින් !

    • Upali says:

      ඒ වගේම උඹගේ ජාතියේ උන් බිහි වෙන්නෙත් AL කාලේම තමයි …පාස් වෙලා දොස්තර කෙනෙක් වෙන්ඩ බැරි වෙච්ච දවසේ ඉදලා දොස්තරලාට වයිර කරනවා …දොස්තරලා ගෑවිච්ච news එකක් දැක්කත් ඇති ඒ වයිරෙ පිට කරන්ඩ …හැබැයි උබලා වගේ උන් රටට කරන මගුලකුත් නෑ අන්තිමට කරන එකාට බනිනවා ඇර

      • මොන තර්කෙ දැම්මත් ගොමාලා ක්‍රියාවෙන් පෙන්නලා තියෙන්නෙ තමන්ගෙ පහත් අභ්‍යන්තරය තමයි.. මෙබදු ආකල්ප ඇති දොස්තරවරු ඇත්තේ ලංකාවේ පමණයි.. ආත්මාර්තකාමීත්වයේ මුදුන් මල්කඩ..

  2. රෝගීන්ට වඩා සමීපව කටයුතු කරන සවුක්කිය සේවක ගොල්ලා පෝලිමේ බලා ඉදිද්දී, තමන්ගේ ගෙදර කස්ටිය ගෙනල්ලා vaccine කරගන්න මුන්Risk Allowance කියලා රු.30,000/=ක් පඩිය අමතරව සාක්කුවේ දමා ගන්නවා. Nursesලා එම දීමනාවම රු. 5000/=ඉල්ලනකොට ඒකට අකුල් හෙලුවා. හරිනම් සියලු සවුක්‍ය සේවකයෝ සේවයෙන් ඉවත් වෙන්න ඕනෑ තොපිම කරගනිවු කියලා මේ වෙලාවේ.ජඩ වැඩ කරලා මේ පරයින්ගේ කටේ සවුදම !

  3. මහත්මයා ඔබතුමාලා වැරදි නැහැ .සැම මනුස්සයෙක් මෙන්ම ඔබතුමාලාද තමුන්ගේ ලගම නැයින්ට ආදරය කරනවා, ආරක්ෂා කරනවා, ප්‍රමුඛත්වය දෙනවා. ඒක මනුස්ස ගතිය. ඔය ගතිය සැම මනුස්සයෙක්ටම පොදුයි. ඒකයි තේරුම් ගන්න අවශ්‍ය. බොරු හේතු දැක්වීමට අවශ්‍ය නැහැ .

  4. තැන තැන දගලන මෝඩ දේශපාලුවෝ සහ ආර්මර්තකාමී දොස්තර කල්ලි මෙය විනාශකරලා says:

    කාලකන්නි තැනින් තැන මතුවෙන තත්වයක් තමයි දකින්නට තියෙන්නේ. කොරෝනා කියන්නේ එකමුතු වෙලා විනයක් ඇතුව පාලනය කලයුතු දෙයක්. මේ රටේ ඒ දෙකම පිරිහිලා ….. නෙමෙයි පිරිහෙන්ඩ දීලා. තැන තැන දගලන මෝඩ දේශපාලුවෝ සහ ආර්මර්තකාමී දොස්තර කල්ලි මෙය විනාශකරලා. ඉහල පාලක පැලැන්තිය මේවා නෑසෙන ගානට ඉන්නවා.

  5. Truth says:

    Google sheet එකකින් දොස්තරලාගේ විතරක් තොරතුරු එකතු කර ගත්තේ ඇයි? හැම දොස්තර කෙනෙක්ම Covid රාජකාරි නොකරයි. Covid unit සහ public health staff වල පවුලේ අයට දෙවන මාත්‍රාව නොදීපු එකනේ ප්‍රශ්නේ.

  6. Lushan says:

    Rata lockdown karanna Kiyala minisunta geathulama innakiyala mung ennath horakangakara…okkoma thamange waasiyatathma oy…danwath rata arinna..munge moda adahaswalata ahunkang dennatuwa..minisunta Kannathna

Main News