අපේ රාජධානිය ඩෝසර් කරද්දී කටවහං ඉන්නේ ඇයි.. කුරුණෑගල ජනහමුවේදී ජනපතිගෙන් ජනතාව කෑගසා අසයි.. [Video]

July 27, 2020 at 10:31 pm | lanka C news
අපේ රාජධානිය ඩෝසර් කරද්දී කටවහං ඉන්නේ ඇයි.. කුරුණෑගල ජනහමුවේදී ජනපතිගෙන් ජනතාව කෑගසා අසයි.. [Video]

බුවනෙකබා රාජ සභා මණ්ඩපය යයි කියන කුරුණෑගල නගර මැද පිහිටි ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අද දිනයේ ජනතාව විමසීය.

ඒ ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජන හමු කීපයක් සඳහා සහභාගි වෙමින් සිටි අවස්ථාවේදීය.

ජනාධිපතිවරයා ඊට කියා සිටියේ තමන් නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වරයාව සිටියදී අදාල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමට ඉල්ලුම ද එහි ව්‍යාපාර කල පුද්ගලයා එය ලබා නොදුන් බවයි.

4,047 views
Main News