අපේ වැරදි ප්‍රතිපත්ති නිසා සිංගප්පූරුව රජවුණා. නැගෙනහිර පර්යන්තය විදෙස් ආයෝජකයෙකුට දිය යුතුමයි…
January 21, 2021 at 3:50 pm | lanka C news
ශ්‍රී ලංකාවේ වැරදි ප්‍රතිපත්ති නිසා සිංගප්පූරුව රජවූ බවත් ඉදිරියේදී ඉන්දියානු සාගර කළාපයේ ඇතිවන දැඩි නාවික තරගයට මුහුණදීම සඳහා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදෙස් ආයෝජකයෙකුට ලබාදිය යුතු බවත් නාවික ක්ෂේත්රයේ වසර 30 කට අධික කාලයක අත්දැකීම් ඇති එම ක්ෂේත්රයේ විශේෂඥයෙකු වන රොහාන් මාසකෝරාළ මහතා අවධාරණය කරයි.
අතීතයේ සිටම දේශපාලකයින් මෙරට ජනතාව රවටා ඡන්ද ගොඩ වැඩිකර ගැනීම ගැන හිතුවා මිසක රටේ ඉදිරිගමන ගැන නොසිතූ බවත් ඒ තුළින් වර්ග කිලෝමීටර් 600 ක් තරම් කුඩා සිංගප්පූරුව ලෝකයේ නාවික කේන්ද්‍රස්ථානයක් දක්වා සංවර්ධනය වූ බවත් හෙතෙම පෙන්වා දෙයි.
Sri Lanka business tv YouTube නාලිකාව සමග පැවැත්වූ එම සම්පූර්ණ සාකච්ඡාව මෙන්න.
විදේශ ආයෝජකයෙකුට දුන්නට කමක් නැහැ. එහෙත් අදානිට දෙන්නේ නැතුව. ඔහුගේ ආයෝජනයන් සම්බන්ධව ඕස්ට්‍රේලියාවේ විශාල වශයෙන් උද්ඝෝෂණ තිබුණා.
මේවා ගැන හොඳින් සොයා බැලිය යුතුයි!
What he says is 100% correct. I’m sure we will lose this great opportunity as well.
මෙතන තියෙන යතාර්ථය වටහා ගත යුතුයි. ඔහු කියන ආකාරයට අපිට පිටිය සකස් කල හැකියි . ඒ කියන්නේ වරාය හදාගන්න පුළුවන් වේවි තව අවුරුදු 5කින් හරි. නමුත් පිටියේ සෙල්ලම් කරන්න කණ්ඩායම් එවන එක අපිට කරන්න බැහැ. ඒ කියන්නේ වරාය අපි අතේ තිබුනාට, නැවු සමාගම් හෝ ඔහුන්ගේ නියෝජිත සමාගම්නේ තීරණය කරන්නේ අපි මේ ජැටිය පාවිච්චි කරනවාද නැදද කියලා. අපිට අපේ ජැටිය 100% අයිතිය තියාගෙන, උඩබලාගෙන ඉන්න වුනොත් කවුද එකට වග කියන්නේ.
ඒකටත් “අවුරුදු 72කට” බැනලා හැමෝම අත පිහිද ගනියි.
අනේ පල යකෝ යන්න. කුලියට කහින්නෙ නැතුව. මෙච්චර කල් වරාය තියාගෙන උඩ බලාගෙනද අපි හිටියේ . මුගේ විශේෂඥ කම හොදයි බල්ලගේ පුකේ බදින්න. යකෝ මුං බලයට එන්න ඉස්සෙල්ල ජනතාවට කියල තිබුනා නම් මේ වගේ වරාය ඉන්දියන් කාරයන්ට දෙනවා කියලා එතකොට ත් ජනතාව බලේ දීලා තිබුනා නම් මේවා දුන්නට කමක් නැහැ. බයිලා ගහලා ඇවිල්ලා දැන් රටම විකනනවා. තොපි කුලියට කහිනවා. ඔයිට වඩා හොදයි තොපේ අඹුවෝ දරුවෝ අම්මලා විකුණාගෙන කෑවනම්.
වරාය විකිණීම සදහා මාධ්‍යය මෙහෙවර මෙන්න ඇරඹුණා. මූ නාවික කටයුතු විශේෂඥයෙක්කියන්නේ කොහෙන් පාත් වෙළාද? යකෝ රටේ පොදු දේපළ විකූණා කනවා කිව්ව නම් මුන්ට ඡන්දෙ දෙයිද?අවුරුදු 5කට බළය අරගෙන අවු 35- 99 ට බදුදෙන්න විකුණන්න පුළුවන්ද? අවේ හම්බන්තොටත් ආපහු ගන්නවා කියලා නේද? බැරිනම් අනේ අපට බැහැ කියලා යන්න නේද? ඕනෙ. අවුරුදු 5ක් හිටියොත් රටක් ඉතිරි වෙයිද? මෙහෙම ගියාම.
Singapore වරාය 1913 රජය විසින් ඉදිකල අතර, 1963 දී අධිකාරයක් බවට පත්කලා 1997 දී නිදහස් ව්‍යාපාරයක් වශයෙන් පත්කල අතර 2000දී වෙනම සමාගමක් මේ සදහා නම් කලා. මොනම අවස්ථාවකවත් මෙම වරාය පුද්ගලීකරනය කොට හෝ තම අසල්වැසි රටවන මැලේසියාවට කොටස් විකුනලා නැහැ. අනේ මුන්ගේ උපදෙස්.