අපේ සංචාරකයන් හෝටල් කාමරවලට කොටු කරන්න එපා.. සංචාරය කරන්න දෙන්න..- යුක්රේන තානාපතිගෙන් ලක් රජයට දොස්..

January 19, 2021 at 6:30 am | lanka C news
අපේ සංචාරකයන් හෝටල් කාමරවලට කොටු කරන්න එපා.. සංචාරය කරන්න දෙන්න..- යුක්රේන තානාපතිගෙන් ලක් රජයට දොස්..

මෙරටට සංචාරයේ නිරතව සිටින යුක්රේන ජාතිකයන්ගේ සංචාරක ව්‍යාපෘතිය කළමනාකරණය සම්බන්ධයෙන් යුක්රේන තානාපති කාර්යාලයෙන් සිය කණගාටුව පල කරයි.

තම සංචාරයකයන් කොරෝනා පරීක්ෂණවලින් පසු ඔවුන්ට හෝටල් වලින් පිටතට යෑම ද අවහිර කර ඇතැයි ද යුක්‍රේන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට කණගාටුව පළ කරමින් දන්වා ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය ලිඛිත ඉල්ලීමක් යොමු කරමින් නව දිල්ලියේ පිහිටි යුක්රේන තානාපති කාර්යාලයෙන් ඉල්ලා ඇත්තේ තම සංචාරකයන්ගේ ගැටළු විසඳුම සහාය ලබා දෙන ලෙසයි.

29,802 views

5 Comments to “අපේ සංචාරකයන් හෝටල් කාමරවලට කොටු කරන්න එපා.. සංචාරය කරන්න දෙන්න..- යුක්රේන තානාපතිගෙන් ලක් රජයට දොස්..”

  1. Namal says:

    අනේ අපොයි.. මුළු පෙරදිගටම සහල් සපයපු ඉතිහාසයක් තියෙන ජාතියක් හිඟන යුක්‍රේන් කාරයෝ සෙට් එකක ඩොලර් ඩිංගකට පදිරි වෙන තරමක්.. විලි ලැජ්ජයි බොලව්!

    එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට!

  2. රටවැසි says:

    අනේද කියන්නෙ , විදේශ විණිමය සමග විදේශ කොරෝනා ; ඇයි එපාද ?

  3. Alapaluwa says:

    නීල් බාල්දියට වැටුනු හිවල්ලු රජඋනහම වදුරොත් උන්ගෙ පස්ස දිහා බලන්නෙ අවලං විදිහට.

  4. සිසිල් සුදේශ් says:

    අපේ නීති වලට යටත් වෙන්න බැරි නමි යූක්‍රේනයට වෙලා ඉන්න.

  5. Dimple kupadiya says:

    සමහර පැකනිල් කුක්කෝ ගොබ්බ කතා කියති.

Main News