අපේ සහාය දෙන්නේ රට වෙනුවෙන් කැපවන අපේක්ෂකටයි..- හකීම් ගත් මගම ගනිමින් බදියුදීන් කියයි..
August 29, 2019 at 3:50 pm | lanka C news
ඉදිරි්යේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තම පක්ෂය සහයෝග ලබා දීම ගැන තීරණය කරන්නේ සියලු අපේක්ෂකයන් නම් කිරීමෙන් පසුව බව සමස්ථ ලංකා මහජන කොංග්‍රස නායක ඇමති රිෂාඩ් බදියුදීන් පවසයි.
ජනාධිපතිවරණයට සියළු අපේක්ෂකයන් නාම යෝජනා දීම අවසන් කල පසු සියළු දෙනා ගැන සලකා බලා තම පක්ෂය විසින් නිසි තීන්දුව ගන්නා බවද ඔහු සදහන් කරයි.
තම පක්ෂයේ සහාය ලබා දෙන්නේ රට වෙනුවෙන් කැපවන අපේක්ෂකයාට බවද ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ගම්පොලදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
ane yako pissu kelinna epa UNP nomination enathuru mun inne
බදුර්දීනුත් එකතු වුනා කියන්නෙ ගෝටාබයගෙ ජය නියතයි..
Moowa nang pohottuwa paththa palathe ganna honda neha
ඉතුරු වෙලා තියෙන ලංකාවේ වන රක්ෂිත විනාශකිරීමට අපේ උතුරේ සහ නැගෙනහිර බෞද්ධ ඉපැරණි වෙහෙර විහාර බෞද්ධ සංස්කෘතියන් විනාශකරන වහබින්ට කඩේ යන අපේක්ෂකයෙක් ගැනද බදියුදීන් පවසන්නේ ??..රට වෙනුවෙන් කැපවෙන බව කියමින් බදියුදීන් විල්පත්තුවට කල මහා අපරාධය අමතකද ?
වහාම සමස්ථ ලංකා මහජන කොංග්‍රස මුස්ලිම් පක්ෂය තහනම් කරනු ..
මේ දේශද්‍රෝහීන් නැවත අපේ රටේ පාර්ලිමේන්තුවට නොගත යුතුයි
Mee IS kaaraya ekathu wena ape sinhala pakshekata wath mama nam chande denne ne.
ගෝඨෝ මූව හිරේ දමනු
කොයි රටද? සවුදි අරාබියද?
මැද පෙරදිග වහබි ඔටුවෝ ඉන්න ඕනෑම රටක් මේ වහබි අපරාධකාරයන්ට සුදුසුයි …අපේ රටේ කිසිම දේශපාලන පක්ෂයකට බදියුදීන් හෝ හකීම් ගත්තොත් ඒ පක්ෂයට සිංහල අපේ සහය නොලැබේ …තම්බියා කරන්නේ වාසි පැත්තට තොප්පිය කැරකවිමයි ..
මොවුන් අපේ රටේ දේශපාලනයෙන් සදහටම නෙරපා දැමීමට කාලය පැමිණ ඇත
ඔන්න සිංහරාජයත් සුද්ද කරන්න හිතිල ද කොහෙද
අපිත් බලාගෙන ඉන්නේ මුන් සහාය දෙන්නේ මොකාටද කියන එක, මුන් සහාය දෙන එකා මොකා උනත් අනිවාර්යෙන්ම හොම්බෙන් යනවා. මුන්ව දැන් ඒ තරම්ම අප්පිරියයි.!
මම චන්දෙ දෙන්නේ පොහොට්ටුවට මුවත් හකීම්වත් පොහොට්ටුවට ගත්තොත් මගේ චන්දේ කටුගනවා අනිවාර්යෙන්
ගෝටා දිනන එක වලක්වන්න අවශ්‍ය සියලුම ගැට අපේ රටේ පොෂ් වහලුන්ගේ ස්වාමිපුත්රයින් වන සී.අයි.ඒ. මුලික පාදඩ බටහිර සුද්දන් විසින් මේ වන විට පිළියෙළ කරමින් තිබේ.
රටේ දරුණු ආගම්වාදී හෝ ජාතිවාදී කලබලයක් නිර්මාණය කර චන්දය කල්දැමීම ඉන් එකක්. බටහිරයන්ගේ වහල්ලු මුදලට විකිණී, රටට ජාතියට ආදරේ කරන සිංහල මිනිස්සු විදිහට පිටට පෙනී සිටිමින් පාරට බැස වෙඩි තියාගනිමින් උන්ගේම මිනිස්සුන්ටත් “බොරුවට” පහර දෙමින් කඩ සාප්පු ගිනි තබමින් මහා කලබලයක් ඇතිකිරීමට නියමිතයි. හැබැයි ඒ ප්ලැන තියාගෙන ඉන්නේ අන්තිම තුරුම්පුව ලෙසයි. හැබැයි ඒ තුරුම්පුවට අපේ මරි-මෝඩ ජාති ආල කාරයෝ අහුවෙනවා සත්තයි.
ඉතාම සාමකාමී සැලැස්ම තමයි ගොටාගේ චන්ද “ටික ටික” කඩන එක. ඒ ප්ලෑනේ කොටසක් විදිහට ගොටගේ චන්ද කැඩෙන වර්ගයේ පුද්ගලයින් ලවුවා ගෝටාට සහයෝගය දෙවුවන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඔය “බඩඋඩින් “ලා ඒ සැලැස්මේ එක කොටසක්. ඇමරිකාව වෙනුවෙන් ලංකාවේ ඉන්න අන්තවාදී මුස්ලිමුන්ට එහෙම කරන්න උපදෙස් ලැබෙන්නේ අරාබි රටවල් හරහා.
ඊට අමතරව එක එක චෝදනා, නඩු හබ වලට පටලවන්න දැන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවාඒ වගේම තව ඉන්නවා, උදාහරණයක් ලෙස “මැරවින්”ලා, සහ නොයෙකුත් සමාජ ද්‍රෝහීන් , හොරු, චන්ඩි සහ මානසික ලෙඩ්ඩු හෙට අනිද්දා ගෝටාට සහයෝගය දෙනවා. තව සමහර අර ලඟදි ගිය යතුරුපැදි සංගමයේ කැනහිලා වගේ අය අමුතුම තාලේ චෝදනා දාලා වීඩියෝ ප්‍රසිද්ධ කරනවා. ඒවාට සල්ලි හෝ වෙනත් ආධාර ලැබෙනවා. එතකොට වැඩිය හොයන්නේ බලන්නේ නැති ගොටාගේ චන්ද එක, දෙක ගානේ වගේ කැඩෙනවා හැම ගමකින්ම වාගේ. චන්දෙ කිට්ටු වෙනකොට ඔය ගැන සහ චෝදනා නඩු හබ ගැන ලොකු ප්‍රචාරයක් යනවා (මතක ඇති 2015 ලම්බෝගිනි, රත්තරන් අස්ස්සයෝ, ඩුබායි ගිණුම්). තාජුදීන් , එක්නැලිගොඩ සහ ලසන්තත් ඔය අතරේ ආයෙත් නැගිටිනවා. එතකොට වැට උඩ ඉන්න අයගේ චන්දත් අන්තිම මොහොතේ කැඩෙයි කියලා ඒ අය බලාපොරොත්තු වෙනවා.
තවත් කොනකපාලයෙක් අදෝ මුකය පලල් කර ඇත , බලාගෙනයි මුලු රටම ගඳගස්සා සහාරාන්ලා පෙරටම ගෙනෙයි
SLPP gahana sandhanayatanam mun ekekwath avashya nowei. wimal gammanpila waga bala ganiy munwa paeththakatawath wadda noganta. mun mon pakseta giyath owunwa prathikshepa kala yuthui. SLPP daenata delane naethi wunath kamak nae tharuna muslim tharunayan innawa mooladharmawadeen nowana. owun desapalanayata gena me haalparuwan naethikaranta avashyamai.
Shame on you Idiotdeen. you and Hukeem said that you guys can win
Wahhabi idiots day dreaming … Shut your Wahhabi mouth and get lost man
ගෝටාභයට එකතුවෙනවනම් හොදට මතක තියාගන්න ඕන මුස්ලිම් අයට කීව ” රුසියාවේ නායක පුටින්ගේ ප්‍රකාශය ” ඒක එහෙමම තමයි.
21 wenida wechchi winaseta ubala okkoma plan karala neda kale? Ubalata e paw gewanna wenawa. Ubalata wena de hithaganna bari wei. E wagema e winaseta udaw karapu hamotamath eke wipake widinna wenawa. Ubalage jaathiya raka ganna anith minissu nathi karanna mona dewal kalath e pau ubalata gewanna wenawa. Tikak balagena idapanko mokada wenne kiyala. kalakanni hambaya
උඹලා හැමදාම දිනලා ආණ්ඩුවේ ඉඳන් උඹලාගේ බලය වැඩිකරගන්න උත්සහ කරන ජරා ජාතියක්. මහින්ද තොගේ ඉල්ලීම් දෙන්න බෑ කීවාම 2015 ගියා. දැන් මොකද රනිලට කියලා සෑහෙන්න දේ කර ගත්තා නේද. දැන මොකද පුළුවන්නම දැන් කරපං. මේ පාර ගෝඨා එනවා. තොපේ කෙරුවාවල් ඉවරයි. පරෙස්සමෙන් අල්ලාට කියලා මොකක් හරි දෙයක් කර ගන්න බලහං. සොරි හොෙඳේ. ගෝඨ සිංහල වැනෙන්නේ නෑ. සහරාන් කල්ලි ආයේ ගේන්න වෙන්නේ නෑ. අපරාදේ නේද. ආයෙ ඒවා ගේන්න උඹලාට ඉඩක් ලැබෙන එකක් නෑ. සොරි ආ…..
විල්පත්තුව කපන්න පටන් ගත්තෙ කාගෙ කාලෙද බන්? තව්හීඩ් ජමාත් කාරයන්ව බුද්දි අන්ශෙට දාල පඩි ගෙව්වෙ කාගෙ කාලෙද බන්? 😀 😀 😀
බුද්ධි අංශවලට උන්ගෙ සහය අරන් උන්වම මර්දනය කරන්න ඌරගෙ මාළු ඌරගෙ ඇඟේම තියල කපනව වගේ මොළය පාවිච්චි කරල වැඩ කලේ කාගෙ කාලෙද බන්?දන්නෙ නැත්තං දන්න එකෙක්ගෙං අහගනින් බන්.
තමුසෙ ලොකේ යන විදිය දන්නෙ නැති බුරැවෙක්. එක තමා යුද උපක්‍රම . නැති නම් තවත් මිනිසුන් බස් වල, කෝච්චි වල, පිට කොටුවෙව් මැරෙනවා. උදේ ට වැඩට ගිය එකා පෙට්ටියෙන් එන්නෙත් නහැ. තොගේ රනිලා කොරපු ඉටි ගෙඩියක් නැහැ. රට කැඩුවා මිසක්. ජාතින් අත්ර අසමගිය වැඩුවා විනා