අපේ සහාය දෙන්නේ රට වෙනුවෙන් කැපවන අපේක්ෂකටයි..- හකීම් ගත් මගම ගනිමින් බදියුදීන් කියයි..
August 29, 2019 at 3:50 pm | lanka C news
ඉදිරි්යේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තම පක්ෂය සහයෝග ලබා දීම ගැන තීරණය කරන්නේ සියලු අපේක්ෂකයන් නම් කිරීමෙන් පසුව බව සමස්ථ ලංකා මහජන කොංග්‍රස නායක ඇමති රිෂාඩ් බදියුදීන් පවසයි.
ජනාධිපතිවරණයට සියළු අපේක්ෂකයන් නාම යෝජනා දීම අවසන් කල පසු සියළු දෙනා ගැන සලකා බලා තම පක්ෂය විසින් නිසි තීන්දුව ගන්නා බවද ඔහු සදහන් කරයි.
තම පක්ෂයේ සහාය ලබා දෙන්නේ රට වෙනුවෙන් කැපවන අපේක්ෂකයාට බවද ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ගම්පොලදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
ගස් ටික ඔක්කොම කපල රට කාන්තාරයක්, අරාබියක් කරන කෙනාට ගස් කපල සහයෝගෙ දෙනවලු..
බලං ඉදිං…
Gota baya mu gathooth sinhala minisungy thiynna janpreasdya 19% wagy adu weynnewa aniwerynnma
Mage yaluwanta tamba,kadu nidahase genwanna Awasara dena onama Apekshaka yakuta mage saport eka labenawa
Mu dan kiuwe thaniyen illanawa ,Api thamai dinan apekshakaya theeranaya karana aya kiyala…Mu thrasthawaiyek mugaththoth gotatath apa ne. Api chande denneth na….