අපේ සහාය නැතිව පොහොට්ටුවට දිනන්න බෑ..
April 2, 2019 at 6:48 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව එක් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන්නේ නම් ස්ථිරවම පරාජයට පත්වන්නේ යයි සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සදහන් කරයි.
පක්ෂ දෙක දෙකඩ වුවහොත් පක්ෂ දෙකේම සාමාජිකයන් එක්සත් ජාතික පක්ෂය සමගින් එක්වනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
මහ ලේකම්වරයා මෙම අදහස් පල කලේ දෙරණ රූපවාහිනියේ ‘360’ සංවාදයට එක්වෙමිනි.
ඔබේ සහාය නොමැති වුනාට ඔබගේ සාමාජිකයින්ගේ සහ නෑදෑ හිතවතුන්ගේ පූර්ණ සහාය පොහොට්ටුවට දීමට තීරණය කර අවසන් බවත්, කිසිවකු ඔබෙන් සහාය නොඉල්ලන බවත් පමණක් මතක තබාගන්න….!
පොහොට්ටුවත් තරම දැන උඩපනිනු….
කලු සුද්දන්ගේ තරම දැන්ගෙන උසාවි යනු….
ඉදිරි ජනාධිපතිවරණයට SLFP සහ SLPP එකතුව අපේක්ෂකයෙක් ඉදිරිපත් කලයුතුය කියන එක බොහෝම හොඳයි. නමුත් ඒ අපේක්ෂකයා රටේ ආරක්ෂාවට තිබුන විධායක ජනාධිපති තනතුරේ බලය රනිල්ට, JVP සහ TNA එකට පාවා නොදුන්න. ශ්‍රී ලංකාවට තිබුන මහා ධන නිධානය හම්බන්තොට වරාය විකුනන්න UNP එකට උදව් නොකල. රටේ ආර්ථිකය සහමුලින්ම වනසන්න UNP එකට උදව්නොකළ. ශාලාව අවි ගබඩාව පුපුරවපු එකට උදව් නොකල. මහබැංකු හොරකම 2015 ඩිව් ගුණසේකරගේ කෝප් කමිටුව එළිකරන එක යට ගහන්න පාර්ලිමේන්තුව විසිරෙව්වා කියන චෝදනාව නැති. 2015 අගෝස්තු චන්දෙ ඉතාම පහත් විධියට කටයුතුකරලා UNP දිනෙව්වා සහ පොදු ජන එක්සත් පෙරමුණ පරාද කලා කියන චෝදනාව නැති අයකු වෙන්න ඕන. කොටිම්ම කිව්වොත් රටේ ආරක්ෂාව, ආර්ථිකය, ව්‍යවස්ථාව බල්ලට දමන්න රනිල්ට, JVP සහ TNA එකට සහය දුන්නා කියන චෝදනාව බෙල්ලේ එල්ලාගත් දේශ ද්‍රෝහියෙක් නොවිය යුතුයි. එහෙම එකෙකුට දේශප්‍රේමී ජනතාව චන්දය නොදෙනවා සහතිකයි.
An excllent comment. Thank You
පොහොට්ටුවට තනිව තරඟ කර ‘50%+1’ ගන්න බැරි බව පුන පුනා කියන්නෙ නලීන්. අමරවීරල නලීන්ගෙ පේන කියවලා කුල්මත් වෙලා.
පසුගිය පලාත්පාලන චන්ද ප්‍රථිපල අනුව ශ්‍රිලනිප එකතුවෙ ප්‍රතිශතය 14%ය්. පොහොට්ටු එකතුවේ ප්‍රතිශතය 44%ය්. මගේ විශ්ලේෂණ අනුව ශ්‍රිලනිපයෙ 14% දෙමළ/මුස්ලිම් සහ යූඑන්පී චන්ද 40%කට වැඩිය්. පොහොට්ටුවෙ 44% රෙ නම් දෙමළ/මුස්ලිම් සහ යූඑන්පී චන්ද 5%ක් වත් නැහැ. දෙමළ/මුස්ලිම් සහ යූඑන්පී අය ගෝටට කැමති නැහැ. නමුත් ශ්‍රිලනිප එකතුවෙ 14%න් භාගයකට වඩා තියන සිංහල චන්ද සියල්ල ගෝටාට යනවා. ගෝටට දිනන්න ඒ හොඳටම ඇති.
ලංකාවෙ ජනාධිපතිවරණයකදී තුන් කොන් සටන් තිබුනෙත් නැහැ තියෙන්නෙත් නැහැ. පරදින සිරිසේනට කතිරෙ ගහන මොල සෝදපු කාඩරයො ශ්‍රිලනිපයෙ නැහැ.
ඇයි පුංචි ජන්දය දින්නෙ තනියම නේද
Do you think you have any support now to support Pohottuwa. Get lost man.
ඔව්, ප්‍රාදේශීය සභා සහ සමූපකාර චන්ද දිනුවේ මෙයාගේ සහයෝගයෙන් නේ?
එන පොට හරියන්නේ නැතිවෙන බව පෙනෙනකොට යූ.එන්.පී යෙන් ඉවත්වෙලා පොහොට්ටුවට හේත්තුවෙන්න ඇවිත් දැන් කියනවා පොහොට්ටුව ශ්‍රි.ල.නි.ප යට හේත්තුවෙච්ච කතාවක්. කොහොමටත් ශ්‍රි.ල.නි.ප යේ ඉන්නේ ජනතාව ප්‍රතික්ශේප කළ අප්පච්චි මළ අයයි, බදුල්ලේ සිරිපාල,කොත්මලේ දිසානායක ඇතුළු කණ්ඩායමයි. මෙයාල ආව කියා ජනතාවක් එන්න නෑ. මට හිතෙන හැටියට කළුතර වෙල්ගමත් දැන් දැන් කෙලින්නේ පිස්සු වගේ. වෙනම කොන්තරාත් අරගෙන තියෙන්නේ.
මට මේ ලගදි දවසක ලක්ෂමන් යාපාගේ නෑදැ පුතෙක්ව හම්බ උනා..(Architect Night 2019 @ Waters Edge). උගේ ටෝක්ස් ටික ඇහුවාම මුන් වගේ කාලකන්ණි දේශපාලනයෙන් කොච්චර හම්බ කරලා තියෙනවද කියල හිතුන…….
තොපි මේ රටට කරපු දෙයට තොපිට හෙනම ගහන්න ඕනි…..කාලකන්ණි …..
රනිල් සමග දීග ගිය වසලයන්ට මහජනතාව පිළිතුරු ඉතා ඉක්මනින් දේවි
Moda manusayo ara palath paalana mathiwarnayen wuna wage mahinda virodi chanda bedunoth unp,jvp,Maithree kiyala unpta apath nathiwei, maithreetath jvptath apath nathi wei.gotata janathi pathikama badesiye thiya dunna wage. Uthuru naginahira Tamil Muslim chanda 90% gathoth uparimeyen laksha 11 chanda sajithta ganna puluwan. Muslim congress haraha giya punching chande meken lskdha 3 gatha.thawa uparimayen laksha 8k sajithta Hanna puluwan.ethakota laksha 44. Ethakota janathipathi chanda dinanna thawa laksha 27 obey. Unp met chanda wadannada.mahinda virodi chanda bedunoth unpta met chanda wadanna thamai wenne. Oya gollonge warden unpta apath nathi wenawa.
Can any one remind last election results to this Moron.