අප‍්‍රසාදයට පත් නායකත්වය වෙනස් විය යුතුයි.. පක්‍ස නායක්තවයට සුදුස්සා සජිත්..- හරීන්

August 6, 2019 at 11:20 am | lanka C news
අප‍්‍රසාදයට පත් නායකත්වය වෙනස් විය යුතුයි.. පක්‍ස නායක්තවයට සුදුස්සා සජිත්..- හරීන්

එක්සත් ජාතික පක්ෂ නායකත්වය අප්‍රසාදයට පත්ව ඇති නම් එය වෙනස් විය යුතු බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයටද වැඩිපුරම සුදුසුකම් පෙන්වා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා බවත් ඔහු සඳහන් කළේය.

අද වන විට පක්ෂ නායකත්වයට මෙන්ම ජනාධිපති අපේක්ෂකත්වයට ද සජිත් ප්‍රේමදාස මහතා තරම් සුදුස්සෙකු තමන් දකින්නේ නැතැයි ද ඔහු කියා සිටියේය.

24 views

11 Comments to “අප‍්‍රසාදයට පත් නායකත්වය වෙනස් විය යුතුයි.. පක්‍ස නායක්තවයට සුදුස්සා සජිත්..- හරීන්”

  1. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    නායකයා වෙනස් විය යුතු බව කිව්වේ මෙයාගෙ තාත්තා ද?

  2. sw says:

    හරකෙකුට හරකෙක් තරම් වෙන කවුරුද ?

    • Puravasiya says:

      Meyage thattha marapu thanata thavamath minissu “ooo Marapu Handiya” kiyala namak kiyanava neva. A tharamatama janapriya thaattha karapu vaeda ahemama idiriyatath karagena yanava kiyana puthaada UNP naayakaya, rate naayakaya kara ganna hadanne. Rate siyaluma janathaavata Thunuruvan Saranai. Innavai kiyana sarvabaladaaree deviyan balaaganeevi karana vaeda.

    • Puravasiya says:

      Meyage thattha marapu thanata thavamath minissu “xxx Marapu Handiya” kiyala namak kiyanava neva. A tharamatama janapriya thaattha karapu vaeda ahemama idiriyatath karagena yanava kiyana puthaada UNP naayakaya, rate naayakaya kara ganna hadanne. Rate siyaluma janathaavata Thunuruvan Saranai. Innavai kiyana sarvabaladaaree deviyan balaaganeevi karana vaeda.

  3. Saradiel says:

    මුන් සියලුදෙනාම ජනතාවට අප‍්‍රසාදයි

    • kawinda says:

      me aprasaadaya ada iiyeka ekak nowei ne. eth Ranil hitiyane. unnehe wenas karanawa nam pakshaye level eka pahathata wetena kenek path kaanna epa. UNP eka kiyanne pasupela inna kattiya pichan unaata issaraha inna kattiya wedagath. e thena pahathata damala bajaar pakshayak karanna epa.

  4. porinhannya says:

    Oya issaranam ohoma kiwwe na needa?

  5. hema says:

    appo sajiyage thaththage bishanayayi ammage wigadanoyi nisa thamayi janthawata methek UNP eka epaune., oya minihage appa maruna wele mulu ratama rathinna pathu kalane hariyo,

  6. David Milli-banda says:

    Bariyawa/ Arriyawa now in Harin’s pocket.

  7. Sun says:

    People know better politics than the rusted politicians. They know only pointless talking of rubbish. Do not know how to run a country following democratic principles. When people see politicians were looting banks and doing drug business what are the models you are showing to the people. When you do dirty things they also thinking of dragging money or stealing. Leaders must set clear examples to the people. Not controlling by using the police but by showing examples. There are new people to join politics and they have better ideas and know the rights of everybody. Not filling your own pocket ideology.

  8. George says:

    Sajith in his bio data on Wikipedia says that he has a MSc in Public Management from the University of Maryland and a BSc in Economics and Political Science from the London School of Economics. If this is true why doesn’t he produce the certificates when his qualifications have been challenged?

Main News