අප අද කරන්නේ එදා පරාක්‍රමබාහු රජු කල දේමයි..- අගමැති
June 28, 2018 at 10:40 am | lanka C news
අප තරගාකාරී විය යුතු බවත් එතුලින් තරගකාරී විය හැකි අවස්ථා ඉහල බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ අතින් දැනට වසර 800කට කලින් ජීවත් වූ මහා පරාක්‍රමබාහු රජු වාසනාවන්ත බවත් එකලද අද සිටින ව්‍යාපාරිකයන් සිටියේ නම් අපේ ව්‍යාපාර විනාශ කරන්නේ ඇයි අපට වෙලදාමට විදේශයනට යන්න කියන්නේ ඇයි කියා ඔහුගෙන් අසනු ඇතැයිද අගමැතිවරයා සදහන් කරයි.
අද වන විට අපට යුරෝපීය වෙලදපලට පිවිසීමට අවස්ථාව ලැබී ඇතැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.
අගමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ පැවති හ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ සමාගමේ වාර්ෂික සම්මේලනය අමතමිනි.
අද සිදු වෙමින් පවතින්නේ යහපාලනයක් පෙන්වා කොටි පාලනයකට ඉඩකඩ විවර කිරීමක්
ඔව්. ඔව්. පරාක්‍රම සමුද්‍රය ළඟ ප්‍රතිමාවේ තියෙන්නෙත් බැදුම්කර මිටියක් අතේ තියං ඉන්න පරාක්‍රමබාහු රජ්ජුරුවෝ තමයි 😝😝😝
අම්මප ඕයි!
මාත් කල්පනාකොරල තියෙනව මක්කෙයි ඒ පැරකුම්බා අතේ තියං ඉන්න කොලමිටිය කියාල!
දැන් නෙවෙ තේරැනේ!
🙂
අප අද කරන්නේ එදා පරාක්‍රමබාහු රජු කල දේමයි..- අගමැති
ඈ ……. අම්මට හුඩු පරාක්‍රමබාහු රජ්ජුරුවොත් කොලු කාරයෙක්ද ?
අප අද කරන්නේ එදා පරාක්‍රමබාහු රජු කල දේමයි එදාත් තිබුනේ හහ පාලනයයි. අදත් තියෙන්නේ එයයි. එදත් එතුමා මහා බැංකුව බින්දා. රට කාලි වලට කැඩුවා. නය ගත්තා. කලින් රජවරු ගත්තු නය ගෙව්වා. රටින් බදු ෆෙනාවා. වයි ෆයි දුන්නා.ටැබ් දුන්න. පොඩ්ඩක් ඉදපල්ලා අපිත් එහෙම කරනවා හිටගෙන…අනා ගෙන….බටලන්දෙන් ඉගෙන ගත්තු දේ…
Ranil, you along with Arjuna Mahendran burgled Central Bank and looted tax payers money in the broad day light.
You can never be King Parakumba or Modern day Barak Obama.
shame on you!!!!!!!!!