අප අද කරන්නේ එදා පරාක‍්‍රමබාහු රජු කල දේමයි..- අගමැති

June 28, 2018 at 10:40 am | lanka C news
අප අද කරන්නේ එදා පරාක‍්‍රමබාහු රජු කල දේමයි..- අගමැති

අප තරගාකාරී විය යුතු බවත් එතුලින් තරගකාරී විය හැකි අවස්ථා ඉහල බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඒ අතින් දැනට වසර 800කට කලින් ජීවත් වූ මහා පරාක‍්‍රමබාහු රජු වාසනාවන්ත බවත් එකලද අද සිටින ව්‍යාපාරිකයන් සිටියේ නම් අපේ ව්‍යාපාර විනාශ කරන්නේ ඇයි අපට වෙලදාමට විදේශයනට යන්න කියන්නේ ඇයි කියා ඔහුගෙන් අසනු ඇතැයිද අගමැතිවරයා සදහන් කරයි.

අද වන විට අපට යුරෝපීය වෙලදපලට පිවිසීමට අවස්ථාව ලැබී ඇතැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

අගමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ පැවති හ‍්‍රී ලංකා අධ්‍යක්‍ෂවරුන්ගේ සමාගමේ වාර්ෂික සම්මේලනය අමතමිනි.

241 views

20 Comments to “අප අද කරන්නේ එදා පරාක‍්‍රමබාහු රජු කල දේමයි..- අගමැති”

  1. peedithaya says:

    manussayo parakramabauhth rajyabandagaraya HOREKUTA DEELA WISALA KUTTIYA THAMUN ARAGENA SAGAYANTAH UTTI PITIN GANNA DUNNADA PARAKRABAHU KOLLO PASSE GIYADA ANE MAGE KATA

    • Champa says:

      Ane appe Agamathi tumo katada me kata kiyanne. Kauda oya kata piliganne. Parakrama Bhahu kala de obath kalada hinen nagitala wage neda.

  2. Nihal says:

    Did parakramabahu robbed the central bank???…

  3. Dev says:

    Prakrama bahu raju thamangema bhandagaraya kolla kawada.Api egenagen naa ne mewa.

    Rate samapth wikunuwada

    I

  4. Kumari says:

    පට්ට ඉන්ග්ලිෂ්

    • Doratupala says:

      Yes ! Yes! Yes!

      Such an excellent aristocratic variant of English that if Her Britanic Majesty had heard it Her Majesty would have taken her gloves off and waved in air in appreciation- looking around for for a guy worthy for shaking the Royal bare hands with!

  5. හිච්චිමහත්තෙයා says:

    දවසට අඩුම ගානෙ එක ගොං කතාවක් වත් නොකිය ඉන්න බෑ නෙ ඕයි මෙයැයිට!
    මෙයැයි එකයි එයැයිගෙ ලොක්ක එකයි!

    • Mahasona says:

      කාලෙකට පස්සේ රටම හිනස්සන ගොන් කථා වකුත් කියමින් පාර්ලිමේන්තුවේ ජෝකර් එලියට ඇවිත් මහා බැංකු මං කොල්ලේ ජනතාවට අමතක වෙලා කියලා හිතාගෙන // අහෝ මෙහෙම පාලනයක් …. යහපාලන පාර්ලිමේන්තුවේ ඉන්නේ හොරු වංචාකාරයෝ ,බොරුකාරයෝ ,විහිළු කාරයෝ ..ලැජ්ජයි
      රටේ ජනතාව නිදිද ? සිංහලයා මෙතරම් නිවට ජාතියක් වුයේ කෙසේද ?
      තමන් ලැබූ දිවි පෙවෙතේ
      කොටසක් රට සමය වෙතේ
      පුද නොකළොත් නුඹෙන් පුතේ
      මෙළොවට කිසි පළක් නැතේ

  6. Love nature says:

    අද මන් ක‍රන්නේ එදා කෝට්ටේ දොන් ජුවන් කරපු රාජකාරිය අපි එන්නේ ඒ පරම්පරාවෙන් මට ලොකු ආඩම්බරයක් ඒ නිසානේ මම නිදහස් දිනය සමරන්න පෘතුගාලයේ අගමැතිට ආරාදනා කෙරුවේ

  7. අනතෝල් ප්‍රාන්ස් says:

    පරාක්‍රමබාහු නිසා තමයි ලංකාව දුර්වල වී විදෙස් බලපෑම්වලට නතු වීමට පාර කැපුවේ- පරාක්‍රමබාහුගේ අනවශ්‍ය යුද්ධ ආදිය නිසා රටට අතපෙවීමට අවස්ථා පාණ්ඩව ආදින්ට ලැබුනා මෙන්ම බදු බරින් ජනතාව පීඩා වින්දා – කාලිංග මාඝ අන්තිමේදි ලංකාවට ආවේ පරාක්‍රමබාහු‍ෙගේ පාලනයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවූ ඒ තත්ත්වයන් නිසා

  8. sumith says:

    මෙයා නූතන පරාක්‍රමබාහු…ලු…..රැව්ල විතරයි අඩු….අනිත් ඔක්කොම කරලා තියෙන්නේ…unp හරක් මෙවත් විස්වාස කරනවානේ…

  9. saman says:

    Mad MAN

  10. Nihal says:

    King parakramabahu might had a minister homo affairs.

Main News