අප අසමගි කිරීමෙන් කිසිවෙකුට වාසියක් නෑ.. ශ්‍රිලනිපය හා එක්වෙන්න සූදානම්..- මහින්ද කියයි..
December 12, 2017 at 3:00 pm | lanka C news
තමන් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අසමගි කිරීමෙන් කිසිවෙකුටත් වාසියක් නැති බව හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද පෙරවරුවේ දලදා මාලිගාවට පැමිණ දළදා සමිදුන් වැද පුදා ගැනීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
බැසිල් රාජපක්ෂ මහතා විසින් ඒකාබද්ද විපක්ෂයේ තීරණ ගන්නේ යයි එල්ල වන චෝදනාව බැහැර කල ඔහු සියළු තීරණ ගනු ලබන්නේ ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් බවත් බැසිල් රාජපක්ෂ මහතා කිසිදු දේශපාලන තීන්දුවක් නොගන්නා බවත් සදහන් කලේය.
ශ්‍රි ලංකා නිදහස් ඵක්‍ෂය සමග එක් වීමට ඒතාබද්ද විපක්ෂය කැමැත්තෙන් පසුවුවත් ශ්රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වන තෙක් එය සිදු නොවන බවත් අවධාරණය කලේය.
මේ තියන ආණ්ඩුවට තවමත් කඩේ යන ලින් මැඩියෝ ගැන දුකයි.
රටක ආණ්ඩුවක් කියන්නේ මොකද්ද, සංවර්ධනය කියන්නේ මොකද්ද, යහපත් පරිපාලනය කියන්නේ මොකද්ද කියල බලාගන්න අවශ්‍ය නම් යුරෝපයේ ටිකක් ජිවත් වෙයල්ලා.
ආණ්ඩුවක් තියෙන්නේ ණය වෙලා කන්න වත්, තියන දේ විකුණන් කන්න වත් නෙවේ කියල උබලට තේරෙන්නේ එතකොටයි.
උබලා උඩ දාගෙන අදහන රනිල්, මය්ත්රී, චන්ද්‍රිකා වගේ මිනිස්සු පොල් පිත්තකින් උනත් කපා ගන්න පුළුවන් කියලා තේරෙනකොට උබලා නහයටත් උඩින් වතුරේ ගිලිලා ඉවරයි.
තෝ තමයි ලින් මැඩියා..යුරෝපෙ රටවලින් කිහිපයක් විතරයි හොඳ ඒත් ජීවත් වෙන්න ගේමක් දෙන්න වෙනව තෝ දන්නවද යුරෝපෙ සමහර රටවල ගන්න පඩියෙනුත් ටැක්ස් විදිහට සල්ලි කපනව කියලා තෝ දන්නවද යුරෝපෙ ලග රටවල් අතර ගහලා තියන ආර්ථික ගිවිසුම් ගැන ඒවගෙ එව්ව ලංකාවෙ කරන්න යද්දි තොපි වගේ එවුන් කියන්නෙ රටපාවල දෙනව රටේ සම්පත් විකුණනවා කියල කියනවනම් මේවගේ දෙවල් ගොඩක් ඇත තෝ යුරෝප්ටෝක් දුන්නට තෝ ලෝකෙ ගැනවත් දන්නෙ නැති ලංකාවෙ ඉන්න අමුම අමු බයියෙක් කියල හොඳට පේනවා.
කාලෙකට පස්සෙ ලොක්කගෙන් හොද කතාවක්..හිරගේ පෙන්නුවට බය නැති බව ඉන් හොදට පැහැදිලිය…
We need new horses for the race!
කායික ශක්තියෙන් කරන තරගයක් නම් අලුත් අශ්වයින් අවශ්‍යයි.
ප්‍රතිපත්ති මත පදනම්ව කරන වැඩක් නම් නිවැරදි ප්‍රතිපත්ති ඇති අවංක මිනිසෙක් අවශ්‍යයි. ප්‍රතිපත්ති ජයග්‍රහණය කරලා පළපුරුද්ද ඇති මිනිසෙක් අවශ්‍යයි.
Saralaya ekka deega yanawa nam api na
විහාරයකට ගියත් බෝධියකට ගියත් තම දේශපාලන ඇඬිල්ල මිස බවුද්ධ දර්ශනය ගැන එක මාධ්‍ය කරුවෙකු යමක් අසනු දැක නැහැ. යහපත් ගමන් මගක යන්න දෙන්නේ ම නැහැ වගේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජය සමග එක්ව කටයුතු කරණ තුරු, ඒකාබද්ධ විපක්ෂය ඔවුන් හා එක් නොවිය යුතුයි….
එසේ එක් වුවහොත්, සැබෑ ආණ්ඩු විරෝධී ජනතාව අතරමං වනු ඇත…..
aye nam SLFP epa epa epaaaaaaaaaaaaaaaaaaaaa
You join with SLFP people will leave you. Think when happens in General election. Everyone went to Sirisena lost their seats. People will teach you a lesson. So think beforeyou jump
මෙවර මැතිවරණයට සම ලිංගිකයන් ගේ නිදහස් පක්ෂයත් තරග කරනවා. ලකුණ බනානාවක්..