අප ඉල්ලා අස්වුනත් ශ්රී ලංකාව සම්බන්ධ යෝජනාවට දිගටම සහාය දෙනවා..- ඇමරිකා තානාපති කියයි..
June 21, 2018 at 8:02 am | lanka C news
ඇමරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුවත් කොමිසමේ ශ්රී ලංකාව සම්බන්ධ යෝජනා ඉටු කර ගැනීම සදහා පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්රී ලංකා බලධාරීන්ට කොළඹ සිටින ඇමරිකානු තානාපතිවරයා සදහන් කර ඇත.
ඇමරිකානු තානාපති අතුල් කේෂාප් මහතා මේ බව මෙරට ප්රධානීන්ට දැනුම් දී තිබේ.
මානව හිමිකම් කොමිසම අපක්ෂපාතී නැතැයි කියමින් ඇමරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් විය.
මෙම තත්වය මත ඇමරිකාව හා ශ්රී ලංකා රජය විසින් කොමිසමට ගෙන ආ ඒකාබද්ද යෝජනාව යම් ප්රශ්නකාරී තත්වයකට පත්ව ඇත.
මේ අැමරිකානු තානාපති කියන්නෙ එයාලගෙ දෙබිඩි ප්රතිපත්ති දිගටම කොරගන යනවා කියන ඒකය්. මොන තරම් බලවත් උවත් අප මෙයාලට ප්රතිචාර දැක්විය යුත්තේ පඹයෙක්/පරයෙක් නොව රටට (ශ්රි ලංකාවට) අාදරය කොරන ජනාධිපති කෙනෙක් පත් කොරගෙනය්.
Dear Mr President Trump, Take this diplomat back to your country and send us a new diplomat who has the same views as yours.
How about My Lai massacre in 16th March,1968 in Vietnam,which killed nearly500 unarmed , innocient civilians including babies,infants,young women (after raping) by three platoons of USA army in their attempt to curb Vietcong communist guerrillas?How about killings of innocent civilians including babies, infants, aged people due to air raids in Syria, Afganistan, Iraq etc.?
tamage para kama methanijn penwanne
Ape rata nam aragika wenna denne naa.Eth wena ratawal aragika karanna api digatama sahaya denawa.
Okane kiyanne.
This is 100% proof that this US keshap demala & Obama sponsored the sakkili yamapalana eelam brapthi gramasevaka gang with $$$$$$$$$ dollar bags in 2015…
My Dearest Trump, pls find another man, funded by any of your NGO group.
මේ යෝජනාව ගෙනාපු එවුන්, මේවට සපෝට් කරන, කතා කරන හැම එකාම මකබැවිලාම පල. හෙන හතම ගහපන්.
It seems as civilian killings and human right violation allegations are exempted for world powers, but they can use them to bully small nations.
“අප ඉල්ලා අස්වුන nam…. ehenam akulagena gedara palayan Atul.