අප කන්දකාඩු පොකුර පාලනය කරනවාමයි.. සුපිරි අවිය අප සතුයි.. PCR නොකලත් ප්‍රශ්ණයක් නෑ..- රටම දෙවුරට ගනිමින් නිසි බලධාරියා කියයි..
July 12, 2020 at 3:22 am | lanka C news
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව ඇති වී තිබෙන කොරෝනා පොකුර පාලනය කරගත හැකි යැයි තමන් දැඩි විශ්වාසයකින් සිටින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
මීට පෙර පැවැති කොරෝනා පොකුරු පාලනය කළ ආකාරයෙන්ම මෙයද පාලනය කළ හැකි වනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කළේය.
මෙරට සෞඛ්‍ය අංශ සතුව ඇති සුපිරි අවිය නිරෝධායනය කිරීම බවත් පැවසූ ඔහු නිරෝධායනය කිරීමේ දී අවශ්‍ය කාල සීමාව පසුකළ පසු කොරෝනා පරීක්ෂණ නොකර සිටීමට වුවද හැකි බවත් ඔහු සඳහන් කළේය.
නමුත් කොරෝනා පරීක්ෂණය කළා කියා නිරෝධායනීය නොකර සිටිමේ හැකියාවක් නැතැයි ද ඔහු කියා සිටියේය.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.
පෙර පරිදිම ජනතා සහාය මේ අවස්ථාවේදීද බපාපොරොත්තු වන බවක් සමාජ දුරස්ථභාවට, මුඛ ආවරණ, අත් සේදීම නිසි ලෙස පිලිපදිමින් මේ කාර්යට සහාය වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
කොරෝනා පරීක්ෂණය කලත් නැතත් අවශ්‍ය පුද්ගලයින් නිරෝධායනයනය කරනවා කියලයි කියන්නේ.
ඉතින් ඉත්තෑවො ! PCR පරීක්ශණ නොකර නිරොධායනය කරහම , එම කාලසීමාව අහවර උනහම කොවිඩ් ආසාධනය වෙලාද ,නැද්ද කියලා දැනගනේ උගේ අහවල් එක බලලද ? ඇත්තටම මෙතුමා දොස්තර කෙනෙක්ද ?
ඔය කියන්නේ නිරෝධායනය වෙන පිරිසට PCR කරණ එක ගැන නෙමෙයි. ඔය කියන්නේ නිරෝධායන මධ්‍යස්ථානයට යන්න කලින් PCR පරීක්ෂණ කරන්න කියන ඉල්ලීම ගැන.
කොරෝනා ආසාදිතයින් ආශ්‍රය කල පුද්ගලයින් ඉන්නවා නම් PCR කර කර ඉන්නේ නෑ, කෙලින්ම නිරෝධායනයට දානවා. මොකද PCR පරීක්ෂණයේ නිවැරදි භාවය 70% පමණ නිසා
මෝඩ ඉත්තෑවො ! එක තමයි මුලින්ම කිව්වෙ , චීන බාල ටෙස්ට් කිට්ස් වෙනුවට නිරවද්‍යභාවය වැඩි ටෙස්ට් කිට්ස් භාවිතා කල යුතුයි කියන කාරනේ , සැක සහිත පුද්ගලයන් නිරොධායනය කොට පීසීආර් පරීක්ශණ වලට යොමු කරන එක සාමන්‍ය ක්‍රමවේදය. ඒත් සමාජයේ කොවිඩ් පැතිරීම මැන ගන්න තියෙන ප්‍රධාන ක්‍රමවේදය තමයි ප්‍රදේශ වල සිදුකරන අහබු පීසීආර් පරීක්ශණ ඔය කාරනාව නිසියාකාරව සිදුනොවන බවයි ගොමා පවසන්නේ සහ කොවිඩ් එලීට් පැනල් එක මාසයක් පමන කාලයක් තුල රැස් නොවූ බවත් ඔවුන් පවසනව ,දෛනික පීසීආර් පරීක්ශණ ප්‍රමානයත් අවම මට්ටමක් බවයි ඔවුන් සදහන් කරන්නේ.
බොහොමයක් ස්වයං නිරොධානයට ලක්වූවන් නියාමනයට කිසිම සැලසුමක් නැති බවත් , චන්දය උදෙසා ගතයුතු සෞඛ්‍ය ආරක්ශණ ක්‍රමවේද පිලිබද ගැසට්ටුව පවා මේ වන විට ගැසට් නොකරන බවයි සදහන් වෙන්නේ. ඉතින් එකපාරටම සිදුවීමක් උන ගමන් බොරුවට මාධ්‍ය ශෝ දාලා මේ ප්‍රශ්නේ විසදන්න බෑ ,තෙරූම් ගනිං.
Intelligence services and the police are in alert if the quarantine is implemented. You’re wrong.
Meda para nam baduma thama.
ගොමාලගෙ යූනියන් එක වටා නොව වැඩ පෙන්නු ජාසිංහ මහතා වටා රෙක් වෙමු.
ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉගන ගත්ත ගොමාලට වඩා රුසියාවේ ඉගනගත්ත ජාසිංහ ගාව මනුස්සකම තියනවා. ගොමා හැමදාම බලන්නේ කාගේ හරි බෙල්ල මිරිකලා මුදුනා වෙන්න. මේ සංවිධානය තහනම් කලයුතුයි. එතකොටවත් ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉගනගත්ත වුන්ට මනුස්සකම එයි.
සින්හල හරක් ගැන නම් කියලා වැඩක් නෑ
No limit, no level
මහත්තයෝ ඔයාට වැරදිලා .
ඔය කුඩ්ඩන් ව recover කරන්න කිසිම සම්යක්කෙ දෘෂ්ටික දෙවි දේවතාවෙක් සහය දෙන්නේ නැහැ .
බටහිර වෛද්‍ය ක්‍රමයෙන් පහුගිය කට්ටිය හොද වෙන්න කරපු දෙයක් නෑ .
කරපු දේ, PCR පරීක්ෂණ කරලා රෝගය අඳුනගත්ත එකයි , නිරෝධායන මධ්‍යස්ථාන තියාගෙන ගියපු එක විතරයි .
මේ මිනිස්සුන්ව සුවපත් උනේ වෙනමම ක්‍රමයකට
පොරටෝක් නොදී බලන්නකෝ වෙන දේ .
අනිවා, දන්නෝ දනිති.
මෙම අවස්ථාවේ ඉතාමත් සතුටට පත්වී සිටින විපක්ෂධාරීනි සිතනු මැන මෙම අවස්ථාවට ඔබටත් මුහුණ පෑමට සිදු වුවහොත් ?
meyath dan hondatama charter dial ekak wela
සමාජ දුරස්ථභාවට, මුඛ ආවරණ, අත් සේදීම නිසි ලෙස පිලිපදිමින් Election KARANAWA NEDA?????
Even president is not use this things, Watch his Election rally.
කන්දකාඩ්වෙන් රටට කොරොනා පැතිරෙනවා කියන්නේ ඒක ඇතුලෙ උන් හා ආශ්‍රය කරනවුන් අපට දීලා තියෙන ආරක්ෂක නීති රීති අනුගමනය කරන්නෙ නෑ කියන එක නේද? එහෙම ආරක්ෂක නීති රැක්කා නම් කොහොමද එකපාරටම මෙඡ්චර බෝ වෙන්නෙ. ඔක්කොම නීති රීත අවශේෂ අපටම තමයි.
නෑ ඔයාට විතරක් තියෙන නීතියක් නෙමෙයි, රෝගය හදා ගන්න අවශ්‍ය නැති ඕනේ කෙනෙකුට ප්‍රවේසම් වෙන්න කියලා තමයි කියන්නේ… උන් කියපු දේ අහල නැතුව රටේ ඔක්කොටම කරදරේ ඉතින් ඔයත් රටේ වගකීම් සහිත රට වැසියෙක්ද නැද්ද කියන එක විතරයි තීරණය කරන්න තියෙන්නේ…
වැලිකඩ එකාට කරපු PCR එක නැති නම් දැනටත් රටේ Covid19 නෑ කිය කිය ඉන්න ව.
එහෙම ඉන්නයි ආස……
යකෝ..… 100%ක් බඩ සුද්ද කලොත් ලෙඩා මැරෙනවා.
“බඩ සුද්දයි ලෙඩා මලා” කියන්නේ ඕකට.
රටක් කරගෙන යන්න ඕන විදිහක් තියනවා. ඒ සුදුසුම ක්‍රමයට තමා ඔය කරගෙන යන්නේ. එංගලන්තය කරන්නෙත්, ඇමෙරිකාව කරන්නෙත්, යුරෝපය කරන්නෙත් ඒ ක්‍රමයට. උබ කියන ක්‍රමයට කරලා ආර්ථිකය වට්ටගෙන ආයෙත් අවුරුදු 30-40ක් පස්සට යන්න බැහැ. හැම දෙයක්ම බැලන්ස් එකේ කරන්න ඕනේ. දොස්තර හිතන්නේ උන් කියන ක්‍රමය කරන්න ඕනේ කියලා. ව්‍යාපාරිකයෝ හිතන්නේ උන් හිතන ක්‍රමය කරන්න ඕනේ කියලා. නමුත් රටේ නායකයා මේ සියල්ලන්ටම ඇහුම්කන් දී මැද මාවතක රට ගෙන යා යුතුයි.