අප කියන විදිහට ආණ්ඩු නොකලොත් එක රැයෙන් ආණ්ඩුව පෙරලා දමනවා..- සුමන්තිරන්

January 17, 2019 at 10:00 am | lanka C news
අප කියන විදිහට ආණ්ඩු නොකලොත් එක රැයෙන් ආණ්ඩුව පෙරලා දමනවා..- සුමන්තිරන්

රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිත්වයෙන් යුතු ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බහුතරය පවත්වාගෙන යන්නේ තම සන්ධානයේ සහයෝගයෙන් නිසා එක් රැයකින් ආණ්ඩුව පෙරලා දැමීමට තම සන්ධානයට හැකි බව දෙමල ජාතික සන්ධානය පවසයි.

දෙමල සන්ධාන මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා දෙමල මාධ්‍ය වෙත පවසා ඇත්තේ කම සන්ධනය එකග නොවන කටයුතු කිසිවකට වත්මන් ආණ්ඩවුට ඉඩක් නැති බවයි.

මේ තත්වය මත ජාත්‍යන්තර අවධානය ලබා ගැනීමට හැති බවත් පවසන මන්ත‍්‍රී සුමන්තිරන් සිංහල හා දෙමල ජනතාව අතර විශ්වාසය ඇති කරවන ක්‍රියාමාර්ග ගත්තද විටින් විට තම පිහි පෙන්වමින් දෙමළ ජනතාව බිය වද්දන බවද කියයි.

19,428 Viewers

19 Comments to “අප කියන විදිහට ආණ්ඩු නොකලොත් එක රැයෙන් ආණ්ඩුව පෙරලා දමනවා..- සුමන්තිරන්”

  1. Critic says:

    It’s common knowledge that Mr Wickramasinghe is a hostage of you. Go to the ND and fly a kite there!

    • The citizens says:

      How can 12 per cent of the population intimidate the 75 per cent of the population ? There are ways and means to overcome your threats . For a limited period, the opposition would not vote against the bills or acts , which bring relief to the common people ,but not for such acts or moves like changing the constitution. You keep your threats , limited to your household.

      • Nalaka says:

        ජනාධිපති ව ජනාධිපතිවරණය කින් තෝරාගන්නේ නැතිව පාර්ලිමේන්තුවේ සුලු ජාතික පක්ෂවලින් තෝරාගනිමු මගෙ දෙයියො..එතකොට රට බෙදාගන්න ලේසියි..

        • Mahasona says:

          සුමන්තිරන් උතුරේ ජන්දෙන් පත් වූ මන්ත්‍රී කෙනෙක් නොවේ අගමැති මොහුව UNP list එකෙන් පාර්ලිමේන්තුවට පත්කරගත්තේ කුමකටද ? ලැජ්ජයි රනිල් ලැජ්ජයි දැන් ඔබව පාලනය කරන්නේ මේ ත්‍රස්තවාදී ගංජා සුමන්තිරන්ද ?

    • Nalin says:

      Ow itin hadi demalata puka dena UNP yata owa wenna ona. habai Subandiran tama oya taga danne sinhalayata kiyana eka amataka karanna epa. “Maubimin angalak topata denne naha kiyana panividaya denna kamati. Kaalakani koti para demalaaaa.

  2. JANATHAAWA says:

    The people feel that if he has a self respect and does not have power greediness ,he should take steps to go for a fresh Election, without allowing them to dictate terms . The whole Nation watches very sadly , the pathetic situation the motherland has faced .

    • sinha le says:

      මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදියාගේ අලුත්ම ඉපදීම මේ ගංජා සුමන්තිරන් ,උතුරේ දෙමළ ඊළමේ නව නායකයා මොහුද ?
      කලේ මාරු උනත් කොටියාගේ පුල්ලි මාරු නොවේ

  3. සීගිරි says:

    හොර පවුල් , කූඨ ව්‍යාපාරික හවුල් ,දෙබිඩි පුරවැසියන්, NGO නඩ,බටහිර අතකොළු බලයෙන් පහ කරමු…!!!! දූෂිතයන්,බෙදුම්වාදීන්,පොල්පොට්ලා එක්වී ජනතාවට, මව්බිමට එරෙහිව පිහිටුවාගෙන ඇති උන්ගේ රාජ්‍යය පෙරලා දමමු !!!!! “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවක්” බිහි කරමු !!!! (සැ.යු : ජනතාවට චන්දෙකින් ආණ්ඩුවක් වෙනස් කරන්න පුලුවන් හා එය නීත්‍යානුකූලයි නම් “ඒ ජනතාවම” ලක්ෂ ගණනින් වීදි බැස ආණ්ඩුව වෙනස් කිරීමේ ඇති වැරැද්ද කුමක්ද ? )

    • SALMAL says:

      Shut your mouth Tamil terrorist Sumanthidaran
      STOP terrorising our Present Government in the name of racist LTTE ideologies.
      We know Ranil is tamil diaspora puppet ,but you cannot demanding any thing here because of you are
      minoritiy Indian parasite .Go to tamil Nadu your home land do whatever do like do there ,not in our Country
      Don’t day dream for Eelam, it will never happen in future or present.. This is SINHALESE MOTHERLAND
      Wake up Sinhalese Folks wake up protect our motherland from these Indian parasites

  4. බන්ඩා says:

    ඔය ලෑබී තියෙන්නෙ 19 වන සංශෝධනයේ ආනිසංස තමය්. තව ජෙප්පන්ගෙ 20 පාස් උනොත් කොහොම තියෙය්ද?

  5. එහෙනම් රෑට රෑට අඩුද වෙන්නැති ඉන්නේ,,පෙරලන්න බලන්.... says:

    එහෙනම් රෑට රෑට අඩුද වෙන්නැති ඉන්නේ,,පෙරලන්න බලන්.

  6. ගරසරප says:

    ඉක්මන් වීමෙන් දෙමල ජාතිවාදීන් අත පුච්චා ගන්නවා. මෙවරත් එහෙම තමා . ඉන්දියාවේ සහ කොමිනිස් ලනු කාල සන්නද්ධ අරගලයට ගියෙ නැත්නම් නිදහස ලබන විට දෙමල මිනිස්සුන්ගේ උගත්කම හා උත්සාහය නිසා මුලු ලංකාවම පාලනය කරන්න පුලුවන් කම තිබුන. ලෝකයේ යටත් විජිත රැසක සුලු ජාතීන් මේ විදිහට ඉතා ඉහල තැනක වැජඹෙන තත්ත්වයක් තියනවා .උදා: ෆීජි ඉන්දියානු ජනතාව, මොරිශස් රාජ්‍ය , සිරියාව

  7. ක්‍රිමිනල් says:

    කොටි නැගිටලා , ඇහැරියල්ලා !

  8. UNP GAL IBBA says:

    උඹලා ගොන්නුන්ට අංඳවලා රනිල් තවත් උගේ පුක කස කස ඉන්නේ නැතුව ආංඬුව පෙරලලා දමපන් රනිලා උඹලාව ගොනාට අම්දගෙන ඉන්නේ සුමන්තිරන් මචං මට පේන්නේ රනිල් ගේ ජංගිය ඔලුවෙනම ඇඳගෙන් ඉන්නේ උඹලා?????

  9. sekara says:

    SUMMADIRA UBAGEY AMMMATA :MEYKEY PALANOKARAN HAMA EKKAMA MAMA KORANAWA KIYALA HITAPAN BALLLAA

  10. Francisco Almeida says:

    Me para demala kiyanne eththa. munge manthrilage chanda tiken thamaa aanduwa ellilaa thiyenne. eka nathiwunoth aanduwa shadaas gaala bima.

  11. මේ වගේ මුන්ට නැමිලා පොනියා සහ ගෝලයෝ ආන්ඩු කරනවාට වඩා හොඳයි බඩවල් කපන් මැරියල්ලා ..මුන්ට 50ක් විතර පාර්ලිමේන්තුවේ හිටියනම් අපිට මේ රටේ ඉන්නවත් ලැබෙන්නෑ මුන්ට වහල් වී ඉන්න පොනීගේ නඩේට ගහලා එලවාපියව්…

  12. Nidan Hora says:

    Our political goons will do anything to safeguard their asses instead putting country first. UNP may have given lots of promises to Sumanthiran and his goons to keep UNP in power. UNP will send the country to dogs. Sri Lanka should remain a country for Sri Lankans and not for those who thinks otherwise.(IE. We are Tamils. If you are and does not consider to be a Lankan,Please go to Tamil Nadu your home country and join the rest of the 40 millions of them.)

  13. Racist politician sumanthiran seems to be threatening Ranil government as he feels the” Elama” is a day dream.

Main News