අප කියන විදිහට ආණ්ඩු නොකලොත් එක රැයෙන් ආණ්ඩුව පෙරලා දමනවා..- සුමන්තිරන්

January 17, 2019 at 10:00 am | lanka C news
අප කියන විදිහට ආණ්ඩු නොකලොත් එක රැයෙන් ආණ්ඩුව පෙරලා දමනවා..- සුමන්තිරන්

රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිත්වයෙන් යුතු ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බහුතරය පවත්වාගෙන යන්නේ තම සන්ධානයේ සහයෝගයෙන් නිසා එක් රැයකින් ආණ්ඩුව පෙරලා දැමීමට තම සන්ධානයට හැකි බව දෙමල ජාතික සන්ධානය පවසයි.

දෙමල සන්ධාන මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා දෙමල මාධ්‍ය වෙත පවසා ඇත්තේ කම සන්ධනය එකග නොවන කටයුතු කිසිවකට වත්මන් ආණ්ඩවුට ඉඩක් නැති බවයි.

මේ තත්වය මත ජාත්‍යන්තර අවධානය ලබා ගැනීමට හැති බවත් පවසන මන්ත‍්‍රී සුමන්තිරන් සිංහල හා දෙමල ජනතාව අතර විශ්වාසය ඇති කරවන ක්‍රියාමාර්ග ගත්තද විටින් විට තම පිහි පෙන්වමින් දෙමළ ජනතාව බිය වද්දන බවද කියයි.

197 views

19 Comments to “අප කියන විදිහට ආණ්ඩු නොකලොත් එක රැයෙන් ආණ්ඩුව පෙරලා දමනවා..- සුමන්තිරන්”

  1. මේ වගේ මුන්ට නැමිලා පොනියා සහ ගෝලයෝ ආන්ඩු කරනවාට වඩා හොඳයි බඩවල් කපන් මැරියල්ලා ..මුන්ට 50ක් විතර පාර්ලිමේන්තුවේ හිටියනම් අපිට මේ රටේ ඉන්නවත් ලැබෙන්නෑ මුන්ට වහල් වී ඉන්න පොනීගේ නඩේට ගහලා එලවාපියව්…

  2. Nidan Hora says:

    Our political goons will do anything to safeguard their asses instead putting country first. UNP may have given lots of promises to Sumanthiran and his goons to keep UNP in power. UNP will send the country to dogs. Sri Lanka should remain a country for Sri Lankans and not for those who thinks otherwise.(IE. We are Tamils. If you are and does not consider to be a Lankan,Please go to Tamil Nadu your home country and join the rest of the 40 millions of them.)

  3. Racist politician sumanthiran seems to be threatening Ranil government as he feels the” Elama” is a day dream.

Main News