අප කිවු සියල්ල බොරු… සියල්ල රාජිත ලියා දුන්නේ.. සුදු වෑන් කිඹුලන් අධිකරණයට දන්වති.. රාජිතට අතේ දුරින් ජම්පර සූදානම්..

December 19, 2019 at 9:20 am | lanka C news
අප කිවු සියල්ල බොරු… සියල්ල රාජිත ලියා දුන්නේ.. සුදු වෑන් කිඹුලන් අධිකරණයට දන්වති.. රාජිතට අතේ දුරින් ජම්පර සූදානම්..

සුදු වෑන් වලින් ජනතාව පැහැරගෙන ගොස් මරා කිඹුලන්ට කන්න දැමූ කතාව සහ ප‍්‍රභාකරන්ගේ රත්රන් සහ මුදල් කොළඹට ගෙනා කතාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අත්අඩංගුවට ගන්නා ලද ආන්දෝලනාත්මක මාධ්‍ය හමුව පැවැත්වූ දෙදෙනා විසින් ප‍්‍රකාශ කර ඇත.

රහස් පොලිසිය විසින් අධිකරණයට බී වාර්තාවක් මගින් මේ බව දැනුම් දී ඇත.

ඔවුන් දෙදෙනාම දන්වා ඇත්තේ හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා විසින් කොලයක ලියා දුන් දේ තමන් දෙදෙනා විසින් පැවසූ බවයි.

එමෙන්ම අදාළ පින්තූර ද රාජිත සේනාරත්න මහතා විසින් ලබාදුන් ඒවා බවද ඔවුන් සඳහන් කර ඇත.

මේ සඳහා ලක්ෂ 20ක මුදලක් තමන් දෙදෙනාට ලබාදුන් බවත් එම මුදල ලබා දුන්නේ එහි සිටි රූමි මොහොමඩ් නමැති පුද්ගලයා විසින් බවත් ඔවුන්ගේ ප්‍රකාශය සඳහන් වී ඇත.

මාධ්‍ය හමුවෙන් අනතුරුව තවත් මුදල් දෙන බවටත් ඉන් පසුව ඇමෙරිකාවේ හෝ එංගලන්තයේ තානාපති කාර්යාලවල රැකියාවන්ද ලබා දෙන බවටත් පොරොන්දු වූ බවද ඔවුහු සඳහන් කර ඇත.

එමෙන්ම තමන් දෙදෙනාට නිවාස දෙකක් ලබාදෙන බවටත් රාජිත හිටපු ඇමතිවරයා පැවසුවේ යයිද ඔවුන් රහස් පොලිසියට ප්‍රකාශ ලබා දී ඇත.

මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් රාජිත සේනාරත්න හා රූමි මොහොමඩ් යන අයගෙන් ප‍්‍රශ්න කිරීමට නියමිතව ඇත.

205 views

14 Comments to “අප කිවු සියල්ල බොරු… සියල්ල රාජිත ලියා දුන්නේ.. සුදු වෑන් කිඹුලන් අධිකරණයට දන්වති.. රාජිතට අතේ දුරින් ජම්පර සූදානම්..”

  1. රටවැසි says:

    මළා ! ගෑව නේද හත් පොලේම .

    • Amda says:

      මුන්ව ඇතුලට දාන්න ඕනෙ අවුරුදු ගානකට…අඩුම ගානෙ අවුරුදු 10ක් වත් .. නැතුව වැඩක් නෑ

    • Susil says:

      Rajitha inhales lies from Mongala
      Rajitha exhales lies to all.
      NOW PAY THE PRICE

  2. Prabath Buddika says:

    sALLI DENAWA KIUWAOTH THAMANGE AMMAWA HARI VIKUNAM KANA PARAYO.Thopi me kale Gotata apahasayak newei Sri Lankawatama apahasayak.Thopila wenarataka wagenam melahakata marana daduwama deela.

    • මාරයා👹 says:

      ඇත්ත කිව්වම මරණ දඬුවම් දෙන්න තොට පිස්සුද ? මුංදෙන්නා රජයේ සාක්කි කාරයො කරලා කුණුදතාට ජම්පරේ අන්දමු. ආයි අලුගුත්තේරු වැඩ නොකරන්න ප්‍රජා අයිතිය අහෝසි කරමු.

    • මාරයා👹 says:

      සමාවෙන්න ඔබ කිව් අදහස හටියට තේරුණේ ආයි කියවල බැලුවම

  3. dharme says:

    එක්වරම ගිහින් අත් අඩංගුවට ගන්න, මාධ්ය් සංදර්ශනවලට ඉඩ තියන්න එපා. ඕකයි ඔකාගේ පුතා සහ ගෑනියි ලෝක කපටි.

  4. UVA Wellasse says:

    Halui Poluy Amuwen kanna lasthi Wenna

    • 18 කනුව says:

      හාලුයි පොලුයි අමුවෙන් කාල වතුරබීල අධෝමාර්ගයේ ගිනිපෙලෙල්ලක් ගහගත්තම බඩ ඇතුලෙම කිරිබත උයන්න පුළුවන්.

  5. bakasoor says:

    boru kiyanavita muhune iriyaw nireekshanaya kirimata hoda pic.ekak.

  6. Sadda says:

    Dan hamba weyi valikadin kamara 3kma maha ekatath ekkama.

  7. Hari says:

    Maywa dan keyana poll buruwa

  8. Dr Banda says:

    Dear Gotabaya Sir

    Pls give him Punishment…….First Public Paces wala toilet hodawanna—-Second Heliwllen Pare Awidda wanna—-Third Capita Punishment unath Dunata Kamak Naaa…Mu Deshydrohiyek…….

    Gotabaya Sir oyatika kaloth Benthota 70 % dinanawa sure……

  9. Sunil says:

    දේශපාලන බලයට නිතිය නොනැමෙන බව තහවුරු කල යුතුය. නිතිය සැමට එකසේ ක්‍රියාත්මක වන බවට ජනතාවට පැහැදිලිව පෙනී යා යුතුය. නිවැරිදි පරිදි සාක්ෂි ගොනු කර වරදකරු බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කල හැකි පරිදි නඩු ගොනු කර සාධාරණය ඉටු කිරීම වගකිවයුත්තන් අත තිබෙන ජනතා අපේක්ෂාවයි.එය ඉටුවනතුරු ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටි.

Main News