අප 2/3ක් අත්සන් කර දුන් ලිපිය නායක රනිල් සත පහකට ගණන් ගත්තේ නෑ.. ජනතා හඬ ඔවුන් අහන්නේ නෑ.. ජන බලයට බයයි..
September 1, 2019 at 1:20 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ කෘත්‍යාධිකාරි මණ්ඩලය කැදවා දින 07ක් ඇතුලත ජනාධිපති අපේක්ෂකයා තෝරන්නැයි 77ක් වන මන්ත්‍රී කණ්ඩායමෙන් 54 දෙනෙකු අත්සන් තබා ලේඛනයක් භාරදුන් බව කැබිනට් ඇමති අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.
එසේ තිබියදී දැනට දින දහයක් ගියද ඒ ගැන කිසිදු තීරණයක් නැති බවත් ජනාධිපති අපේක්ෂකයා තෝරන්නෙ ජනාධිපතිවරණය කැඳවූ පසු බවටත් ප්‍රකාශ කරන බව ඔහු සඳහන් කළේය.
පක්ෂ නායකයන් ජනතාවට සවන් දෙන්නේ නැති බවත් එය කණගාටුදායක සත්‍ය තත්ත්වය බවත් ඇමැතිවරයා පැවසීය.
එළැඹෙන 05 වැනිදා කවුරුන් විරුද්ධවද කුරුණෑගල සජිත් වෙනුවෙන් ජනතා රැලියක් පවත්වන බවත් ජනතා බලයට බය අය එම රැලිය කඩාකප්පල් කිරීම සූදානම් වන බවත් ඔහු සඳහන් කළේය.
දෙපිලම දෙපැත්තටම බය පාටයි
පොහොට්ටුවට මේක තමා වෙලාව.. රනිල්ට විරුද්ධව විශ්වාබන්ගක් ගේන්න. මේ පවතින තත්වය උඩ ඔහුට විශ්වාසබන්ගය දිනන්න බෑ.. අනිවා පරදිනවා. එතකොට ආන්ඩුවත් ඉවරයි කාලකන්නි රනිලත් ඉවරයි. රනිලා විරුද්ධ පක්ශෙටවත් නුසුදුසු කාලකන්නියෙක්..
ඇත්තෙන්ම පින්ගුත්තර රනිලාට සහා ආන්ඩුව්ට විරුද්ද්ව විශ්වාශ බන්ඟයක් ගේන්න හොඳම වෙලාව. දෙන්න වැඩැක්
That’s a good idea. But my estimation is different. Ranil will come victorious in the no confidence. This will give him strength to defeat sajith and the clan in the party. He will then become next candidate and UNP with Ranil as the candidate will he the weakest.
This MR play this move, what ever the result it will weaken the UNO as a whole
මුලදී රනිල්ව උස්සලා තිබ්බෙත් මේ අයම තමයි ලැජ්ජයි
මහලොකුවට කිව්වේ ගෝඨාභය ඉබින්න බෑ කියල ඉතින් රනිල් වික්‍රමසිංහ ව ඉබලා ගන්න කෝ
පවු ටොමියා .
ටොමියා ආසන සංවිධායක කමත් නැති කර ගෙන තමයි පාඩමක් ඉගෙන ගන්නේ.
ටොමියාට අබසරණයි කඩේ ගිහින් පස්ස හමගොස්. රනිල්ට කකුල්දෙක අල්ලා වැඳලා සමාව ගනින්//?????
” Waligaya Balla Natawanna Giyaama, Balla Aapahu Harila Walige Hapanawa ” wage wedaki!
FOOT NOTE TOMIYA – TRIED TO WHITE WASH BOND SCAM