අප දුන් Free Wi-Fi අද ලංකාවේ බහුතරයක් භාවිතා කරනවා..

March 11, 2017 at 10:00 am | lanka C news
අප දුන් Free Wi-Fi අද ලංකාවේ බහුතරයක් භාවිතා කරනවා..

අද වන විට මෙරට ජනතාවගෙන් බහුතරයක් ආණ්ඩුව ලබා දුන් නොමිලේ වයි-ෆයි පහසුකම භාවිත කරමින් සිටින බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ගූගල් බැලූන් ව්‍යාපෘතිය ගැනද අදහස් පල කරමින් ඔහු කියා සිටියේ එම ව්‍යාපෘතියෙන් රජයට කිසිදු අලාපයක් සිදු නොවුනු බවත් එම ව්‍යාපෘතිය ගැව ආණ්ඩුවේ ඇතැම් අයටද නිසි අවබෝධයක් නැති බවත්ය.

ඇමතිවරයා මේ අදහස් පල කරනු ලැබුවේ බදුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

0 views

7 Comments to “අප දුන් Free Wi-Fi අද ලංකාවේ බහුතරයක් භාවිතා කරනවා..”

  1. sam says:

    ඔවු …. ඔවු ….. free Wi – Fi අපි සල්ලි ගෙවලා ගන්නවා …. 😀 😀 😀

  2. KALAKANIYA says:

    Hoo, Hoo, are uou sure no grasses on Palmira tree ? Are you sitting now to talk this ?

  3. බන්ඩයියා says:

    හම්මේ! ෆ්‍රි-වයි-පය් ගැන ජනතාව අද වෙනකොට අසීමිත සතුටෙන් ඉන්නෙ. චාන්ස් එක එනකන් බලන් ඉන්නෙ අැමති තුමාගෙ කස්ටියට චන්දෙ දෙන්න. බුහ්අෑ බුහ්අෑ

  4. saranelis says:

    ආරංචියි ආරංචියි….Why වයි-පයි සමාජශාලා වල බෙදනවා කියලා.කාටද ආඩම්බර.

  5. සමරේ සහ සමරේ says:

    ඇතිතුමා කරුණාකර ඇත්ත කියන්න ලොකේෂන් 510 තියනවා කියනවා , මේ හැම ලොකේෂන් එකකින්ම උපරිම භාවිතා කරන්නේ දවසටම 200 ක්විතර ඒත් කලාතුරකින්. අපරාදේ සල්ලි ටෙලිකොම් ආයතන මෙම සේවාවන් සපයන්නේ නොමිලේ පවු……..

  6. chatura putha says:

    වයි වෙනමයි ෆයි වෙනමයි අරන් හරිය ටම ඩිජිටල් කලා නම් රෑට රෑට යන ලොකේෂන් හොයා ගන්න තිබුන හරියටම​??

  7. සනත් ඉතාලිය says:

    ane mahaththayo obathumaa oluwen hitagena ado mukayenda oya kathaa karanne

Main News