අප නිදහස් වූවාට වඩා රණවිරුවන් නිදොස් වූ එක සතුටක්.. – රවිරාජ් ඝාතන චෝදනාවෙන් නිදොස් කොට නිදහස් වූ රණවරුවින් හැඬුම්බරව කී කතාව

December 24, 2016 at 12:00 pm | lanka C news
අප නිදහස් වූවාට වඩා රණවිරුවන් නිදොස් වූ එක සතුටක්.. – රවිරාජ් ඝාතන චෝදනාවෙන් නිදොස් කොට නිදහස් වූ රණවරුවින් හැඬුම්බරව කී කතාව

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කලේ යයි එල්ල වූ චෝදනා මත වසර දෙකකට ආසන්න කාලයක් රක්‍ෂිත බන්ධනාගාත ගත කර සිටි නාවික හමුදා නිලධාරීන් ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු අධිකරණය විසින් නිදොස් කර නිදහස් කිරීමෙන් පසු එක් හමුදා සෙබලෙක් මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.

24,950 Viewers

9 Comments to “අප නිදහස් වූවාට වඩා රණවිරුවන් නිදොස් වූ එක සතුටක්.. – රවිරාජ් ඝාතන චෝදනාවෙන් නිදොස් කොට නිදහස් වූ රණවරුවින් හැඬුම්බරව කී කතාව”

  1. gamage says:

    ඔබලාට තුනුරුවන්ගේ සරණයි .

    • SAKILI APPA SIRA says:

      You foolish SINHALESE DONKEYS you asked a Chang on 08-01-2016. Then I gave the change that you wanted.

      Are you happy now.

  2. Ranil says:

    ලක්ෂ 62 ට සතුටුද දැන්

  3. sanduni says:

    atha dana dana me yapalakayo jathyantharaya saha bedom wadin sana sanna gath boro othsahayaka parajaya dakima sathotak

  4. Gotaimbara says:

    Jayawewa! After two years we heard some excellent news. Dear War Heroes, you always made us proud. Even now, you spoke for the entire Sri Lankan Navy, unlike your Commander in Chief the Puppet Sirisena.

    Theruwan Saranai. Jayawewa!

  5. maha mathi says:

    මගේ කඳුළු බින්දුවත් ඔබේ දිරියට. තෙරුවන් සරණයි විරුවනි. ඔබේ සිර ගත උනේ රට දැය බස වෙනුවෙනි. අපේ ප්‍රණාමය.

  6. Nimal says:

    Great sons of land.. We are proud of you bros

  7. Micro Man says:

    ජයෙන් ජය වේවා..! මිනීමරු කොටියාව අපාගත කිරීමේ තිර අධිඨනෙන් යුතුව රට ජාතිය පෙරට තබා තම දිවි දෙවන කොට සැලකූ විරුවණි,

    ඔබට අපගේ උත්තමාචාරය..!

  8. Champa says:

    මේ රණවිරුවෝ බොරු චෝදනාවකට අවුරුදු දෙකක් හිරේ ඉඳලා අන්තිමට නිදොස් කොට නිදහස් කරලා. අවුරුදු දෙකක්. රණවිරුවෝ දඩයම් කරපු මහ බැංකුවේ කම්බ හොරාව ජීවිත කාලෙටම හිරේ දාන්න වටිනවා.

    එහෙම හිරේ ඉඳලත්, තමන්ට අසාධාරණයක් වෙලත්, නාවික හමුදාවේ මේ රණවිරුවා කියනවා රට වෙනුවෙන් තවදුරටත් කැප වෙලා වැඩ කරනවා කියලා. මගෙත් ඇස් වලට කඳුළු ආවා. නාවික හමුදාවේ කීර්තිය රැකුණු එක ගැන මිසක් තමන් තුන්දෙනා අවුරුදු දෙකක් විඳපු වේදනාව ගැන මේ රණවිරුවා වචනයක් කතා කලේ නැහැ. අවුරුදු ගණන් සිරගත කලත් අපේ රණවිරුවන්ගේ එඩිතර මානසිකත්වය බිඳ දමන්න ආණ්ඩුවට බැහැ.

    මේ රණවිරුවන්ගෙත් වැටුප අහිමි කරලා තිබුනා නම් arrears එක්ක ඒවා නැවත ගෙවන්නත්, මේ නඩුව වෙනුවෙන් ඔවුන් වියදම් කල මුදල ඔවුන්ට නැවත ගෙවන්නත්, ඔවුන් නැවත සේවයේ පිහිටුවන්නත් ජනාධිපතිතුමා කටයුතු කරයි කියලා විශ්වාස කරනවා. නිදොස් කොට නිදහස් කලාම කොහොමටත් ඒ අයිතිය තියෙනවා.

    ඔබ තිදෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඔබ පෙන්වපු මේ ධෛර්යය රටටත් ජාතියටත් ලොකු ශක්තියක්. ආඩම්බරයක්. මුළු රටම ඔබට ගෞරවයෙන් ආචාර කරනවා.

Main News