අප නිදහස් වූවාට වඩා රණවිරුවන් නිදොස් වූ එක සතුටක්.. – රවිරාජ් ඝාතන චෝදනාවෙන් නිදොස් කොට නිදහස් වූ රණවරුවින් හැඬුම්බරව කී කතාව
December 24, 2016 at 12:00 pm | lanka C news
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කලේ යයි එල්ල වූ චෝදනා මත වසර දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාත ගත කර සිටි නාවික හමුදා නිලධාරීන් ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු අධිකරණය විසින් නිදොස් කර නිදහස් කිරීමෙන් පසු එක් හමුදා සෙබලෙක් මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.