‘අප යලි පිටියේදී හමු නොවේ.. සහය දුන් සැමට ස්තුතියි..’ – මාලිංග ෆේස්බුක් පිටුවේ..

April 18, 2019 at 10:40 am | lanka C news
‘අප යලි පිටියේදී හමු නොවේ.. සහය දුන් සැමට ස්තුතියි..’ – මාලිංග ෆේස්බුක් පිටුවේ..

නැවතත් අප එක්දින ක්‍රිකට් පිටියේ දී හමු වන්නේ නැතැයි යනුවෙන් වූ සටහනක් ලසිත් මාලිංග නමින් ක්‍රියාත්මක ෆේස්බුක් පිටුවක සඳහන් කර තිබේ.

ලෝක කුසලානය සදහා දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කිරීමෙන් පසු මෙම සටහන අද දිනයේ තබා තිබේ.

තමන් පසුපස සිටි සහ වචනයකින් හෝ සහයෝගය දැක්වූ සියළු දෙනාටම ස්තූතිය ද එම සටහනේ පළකර ඇත.

කෙසේ වෙතත් ලසිත් මාලිංග මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ තමන් ෆේස්බුක් භාවිත නොකරන බවත් මෙම සටහන යොදා ඇති ෆේස්බුක් පිටුව තම නමින් පවත්වාගෙන යන ව්‍යාජ පිටුවක් බවත්ය.

නමුත් මාලිංග ව්‍යාජ ගිණුමක් යයි කියුවද එම ගිණුම් සදහන් තොරතරු හා පින්තූර සලකා බැලූ විට එම ගිණුම ඔහුට ඉතා සමීප අයෙකු හෝ ඔහු විසින්ම පවත්වාගෙන යන්නක් යයි පෙනී යයි.

51,940 Viewers

9 Comments to “‘අප යලි පිටියේදී හමු නොවේ.. සහය දුන් සැමට ස්තුතියි..’ – මාලිංග ෆේස්බුක් පිටුවේ..”

  1. කාලගුනේ says:

    කාලේ කන කාලකන්නි මකබෑවිලා හැදිගෑවිලා පලයව්…මේ දේශපාලක හැතිකරේ වගේම උබලත් රටටම අප්පිරියයි.

  2. Maraya says:

    This Malinga bugger, kept the country in a bad situation when needed. Such people should not be entertained. He put the country at a situation due to captaincy. People in SL should understand Malinga’s intention here.

  3. sakalabujan says:

    Baaldiya dala balanawa wage……moko kiyanne kiyala board eken…………

  4. Punya says:

    Dimuth will screw up the series.

    Malinga is a very smart captain and his intelligent field placing is equal to Arujuna’s time. They could not win in South Africa because of the bad Batsmen, not due to Malinga’s bad captainship. Our ungrateful Sinhalese always look down on a talented but a person came from a ordinary background.

    The whole country should support him. He is the best and dedicated cricketer in the whole team and similar to Imran Khan won the world cup, SL could have won with Malinga’s luck these days.

    But the country’s sorry state is continuing…

  5. cricket pissa says:

    agamika anthawadaya yalith jayagaththa st josep kenekwama nayakathwayata genawa

  6. vish says:

    Thanks you, get the new people instead of those bull characters

  7. Mr. Been says:

    I’m agreed with @OfficialSLC team selection for World cup team selection & captain. @Lasith99Malinga experience & talent well enough to lead the team, but he cannot gain other players talent & support to WIN the match. Cricket is not a one player game.

  8. Dan says:

    මාලිංග, අපි උඹට ආදරෙයි.
    උඹට නායක කම නැතිව ගෙදර හිටියොත් රටම උඹට වෛර කරනවා සත්තයි.
    අපි මේ පරදින මැච් බලන්නේ උඹ පොලු ගලවල යන්න බෝල් කරනවා බලන්න.
    උඹ හොඳට සෙල්ලම් කලොත් කප් එකෙන් කලින්ම උනත්, උඹව වීරයෙක් වගේ හැමදාම හදවතේ ඉඳියි.
    අනික නායක කමේ පීඩනය නැතිව උඹට සෙල්ලම් කරන්න හොඳම අවස්ථාවක් මේක.

    It’s Your Call

    • CDE says:

      Dan is exactly correct,

      This is a good opportunity for Malinga, better to play his last world cup as just a player without any mental pressure.

      Will see how he take the challenge and what metal he made of….?

Main News