අප යහපාලනයට කැන්දු ජනාධිපති සාහසික ඒකාධිපතියෙක් වෙලා.. ඔහුට දඬුවම් කල යුතුයි..- මංගල

December 7, 2018 at 3:50 pm | lanka C news
අප යහපාලනයට කැන්දු ජනාධිපති සාහසික ඒකාධිපතියෙක් වෙලා.. ඔහුට දඬුවම් කල යුතුයි..- මංගල

ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රට ලෙසින් සැලකෙන ශ්‍රී ලංකාව වේගයෙන් ඒකාධිපති රටක් ලෙස පරිවර්තනය වෙමින් පවතින බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කරයි.

මේ සඳහා වගකිව යුත්තේ මූලිකවම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවද මන්ත්‍රීවරයා විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ජනාධිපතිවරයා විසින් දෙන ලද ප්‍රතිඥා ඔහු විසින්ම සාහසික ලෙස උල්ලංඝනය කර ඇතැයි ද ඔහු සඳහන් කරයි.

මේ නිසා ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝගයක් පමණක් නොව රටේ ක්‍රියාත්මක සාමාන්‍ය නීතියෙන් ද දඬුවම් කළ යුතු යැයි නිවේදනයේ දැක්වේ.

12,695 Viewers

9 Comments to “අප යහපාලනයට කැන්දු ජනාධිපති සාහසික ඒකාධිපතියෙක් වෙලා.. ඔහුට දඬුවම් කල යුතුයි..- මංගල”

  1. Gongala says:

    Samanalaya Naghtiya dan chandiya welane 😀 😀 😀 me ara ape hitapu suthra amathi neda

    • Asaranaya says:

      මේ අවමන්ගල සමනළයගෙ පස්ස පැත්තෙ ටින්කැරි ගඳ! අම්මෝ මෙහේම ගඳක්

      • Ko ananda says:

        Tho moko yako eka ekage passawal ibinna yanne? Mokada kahana kahanawa wage nam abayaramayata palayan. Gon bayiya

        • Asaranaya says:

          අඩො කෝ ආනන්දයෝ තොගෙ තියෙන්නෙ අවමන්ගලයගෙ ටින්කැරි බොල , තොට පෙන්නේ නැහැ, තොගෙ දිහා බලන කාටත් එය පේනවා පරයෝ, තෝ කඩෙ පල සමනල රානි අලයට, අපට කාරි නැහැ බොල, පාහර වේශිගෙ පුතා

  2. ExUNPer says:

    How can protecting the country be wrong ?

  3. john says:

    Ane pala pala yanna….Tho ape ratata keliya paraya……….

  4. පොරමෝලා says:

    අැයි උඔේ ප්රජාතන්ත්රවාදී කුරුඳු පොලු බ්රිගේඩ් එක යවල එ්ක කරන්න බැරිද ?

  5. මෙහෙම කරමු says:

    ඔයා ලස්සන ජංගි දෙකක් මහලා එයාට තැපැල් කරන්ඩ 😀😂😂

  6. සිංහල බන්ඩා says:

    ගිය අවුරැදු හතරටම තොපි කලේ හොරා කාපු එකය් විරැද්ධ වාදීනට දඩුවම් කොරන්න තටමපු එකය් පමනය්. ⁣පරගැති තොපි කූඩු ලගින කාලය ලඟ ලග එනවා

Main News