අප යහපාලනයට කැන්දු ජනාධිපති සාහසික ඒකාධිපතියෙක් වෙලා.. ඔහුට දඬුවම් කල යුතුයි..- මංගල
December 7, 2018 at 3:50 pm | lanka C news
ආසියාවේ පැරණිතම ප්රජාතන්ත්රවාදී රට ලෙසින් සැලකෙන ශ්‍රී ලංකාව වේගයෙන් ඒකාධිපති රටක් ලෙස පරිවර්තනය වෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කරයි.
මේ සඳහා වගකිව යුත්තේ මූලිකවම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවද මන්ත්‍රීවරයා විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ජනාධිපතිවරයා විසින් දෙන ලද ප්‍රතිඥා ඔහු විසින්ම සාහසික ලෙස උල්ලංඝනය කර ඇතැයි ද ඔහු සඳහන් කරයි.
මේ නිසා ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝගයක් පමණක් නොව රටේ ක්‍රියාත්මක සාමාන්‍ය නීතියෙන් ද දඬුවම් කළ යුතු යැයි නිවේදනයේ දැක්වේ.
Samanalaya Naghtiya dan chandiya welane 😀 😀 😀 me ara ape hitapu suthra amathi neda
මේ අවමන්ගල සමනළයගෙ පස්ස පැත්තෙ ටින්කැරි ගඳ! අම්මෝ මෙහේම ගඳක්
Tho moko yako eka ekage passawal ibinna yanne? Mokada kahana kahanawa wage nam abayaramayata palayan. Gon bayiya
අඩො කෝ ආනන්දයෝ තොගෙ තියෙන්නෙ අවමන්ගලයගෙ ටින්කැරි බොල , තොට පෙන්නේ නැහැ, තොගෙ දිහා බලන කාටත් එය පේනවා පරයෝ, තෝ කඩෙ පල සමනල රානි අලයට, අපට කාරි නැහැ බොල, පාහර වේශිගෙ පුතා
How can protecting the country be wrong ?
Ane pala pala yanna….Tho ape ratata keliya paraya……….
අැයි උඔේ ප්රජාතන්ත්රවාදී කුරුඳු පොලු බ්‍රිගේඩ් එක යවල එ්ක කරන්න බැරිද ?
ඔයා ලස්සන ජංගි දෙකක් මහලා එයාට තැපැල් කරන්ඩ 😀😂😂
ගිය අවුරැදු හතරටම තොපි කලේ හොරා කාපු එකය් විරැද්ධ වාදීනට දඩුවම් කොරන්න තටමපු එකය් පමනය්. පරගැති තොපි කූඩු ලගින කාලය ලඟ ලග එනවා