අප රනිල් පිල සමග එක්විය යුතුයි.. රටම කියන්නේ එයයි..- සජිත් පිල කියයි..

May 19, 2020 at 6:48 pm | lanka C news
අප රනිල් පිල සමග එක්විය යුතුයි.. රටම කියන්නේ එයයි..- සජිත් පිල කියයි..

අද වන විට ආණ්ඩු විරෝධී රැල්ලක් රට තුළ මතුව ඇති බවත් ඊට ශක්තිමත් කණ්ඩායමක් ලෙස මුහුණ දීමට අවශ්‍ය බවත් හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සමග ජනබලවේගය අපේක්ෂක හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

ඒ සදහා දෙකට බෙදී සිටින එක්සත් ජාතික පක්ෂය නැවත එක් විය යුතු බවට මතයක් සමාජය ගොඩ නැගෙමින් ඇති බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් මෙවන් කාරණා ගැන පක්‍ෂ නායකයන් අතර මෙතෙක් සාකච්ඡා වී නොමැති බවද ඔහු සඳහන් කළේය.

එනිසා සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක් වීමේ අවශ්‍යතාවය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තේරුම් ගත යුතු බවද ඔහු පැවසීය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

55,958 Viewers

31 Comments to “අප රනිල් පිල සමග එක්විය යුතුයි.. රටම කියන්නේ එයයි..- සජිත් පිල කියයි..”

  1. RAYMOND says:

    ඇයි දැන් රනිල් ව හීනෙනුත් පේනවා නේද

    • Janaka from Matara says:

      ..හොඳ හොඳ සෙල්ලං බලන්න පුලුවං වෙයි එලිවෙන ජාමෙට​.

      • සියනෑ වේ බුවා says:

        පැන්න නේද බළලා මල්ලෙන්…. මුන් ඕකට තමයි ඡන්ද නවත්වලා නාමයෝජනා කැන්සල් කරලා පරණ පාර්ලිමේන්තුව කැඳවන්න ඕන කියන්නේ…

    • සිංහල බන්ඩා says:

      සජිත්ට පක්ෂයක් මහෙයවන්න බුද්ධිය හෝ හැකියාව නැති බව ☎️ පස්සෙ ගිය උන්ට තේරිලා

  2. සිරා says:

    වේෂා විතානට පරාජයේ ඉව දැනිල.

  3. ඇත්ත යථාර්ය says:

    රැල්ල බලා ගත හැකියි . චන්දය ඉක්මනින්,තිබ්බොත්, මෙවර නුඔලා සැමට මහජනයා හොද පාඩමක් උගන්වනවා, බොහෝ දෙනෙකුට නැවත පාර්ලිමේන්තුවට එන්න නොහැකි වෙනවා. දෙකෙන්ම කීපදෙනෙකු පමණක් එයි, ජේවීපී නැත්තට නැති වෙනවා. එයයි ඇත්ත..

    • Gu VP, NP says:

      name np vp thibbata mama kvadawath oya dekata chande deela nehe kiyalai mathke. hebei putho meda para nam JVP eka vishala asana sankyawak gannawa kiyalai mata hithenne. mokada parlimenthuwe piliwelakata kathawak hari karanne un tika

  4. Mala says:

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  5. Alapaluwa says:

    අනේ පවු මෙතන එක එකාගේ නම් හොරෙන් අරගෙන කුණු හෝදපු තරමක්, දුවපු දුරක්, කුණුහරප කියපු තරමක්, දැන් ඒ අයියන්ඩ්ලාට යන එනමං නැතිවේවි නේද දැන් පවු අප්පා ඒ අය.

    • හැලීගේ ධූම කේතුව says:

      අම්මෝ ඔව් උඹ හරි සුදනා. කොයි වෙලාවෙත් සිල් අරන් ඉන්නේ. මගෙන් කුණුහරුප අහගන්න එපා හෝත්තුවේ බත් බැළය. ගිහින් තුන්මුල්ලේ කොමෝඩ් එක ලොවාපන්.

    • හැලීගේ චුම කේතුව says:

      අම්මෝ ඔව් උඹ හරි සුදනා. කොයි වෙලාවෙත් සිල් අරන් ඉන්නේ. මගෙන් කුණුහරුප අහගන්න එපා හෝත්තුවේ බත් බැළය. ගිහින් තුන්මුල්ලේ කොමෝඩ් එක ලොවාපන්.

      • Alapluwa says:

        ඇයි මේ උබ දඟලන්නෙ ඒ කියන්නේ උබත් එවුන්ගේ එකෙක් හොරාට නම් අරගත් .ඕකනේ කියන්නේ හොර වැඩක්වත් කරගන්න බැරි වැඩබැරි ටසන්ලා කියලා.කථාවනම් නිකම් රටම පාළනය කරන්න පුළුවන් විදියට.කමක් නැ මහාඑවුන් ගේ හැටියටනේ කුණු සෝදන එව්න්ගේ තරම.අපි තරහා නැ.ඔහොම යමු.

    • ඊරි යකා says:

      රටක් වනසන “කොරෝනා” වෙන් අසරනයි දැන් අපේ ජනයා,
      දැයක් නැතිවෙන ප්‍රශ්න දමමින් නරුම අදහස් ගෙනෙයි සජියා,
      වරක් දෙවරක් බලා නොසිටා දෙන්න දඬුවම බොටුව පරයා,
      මතක් වෙන්නට “ප්‍රේමා” කුඩුකල ඔබයි “කඩවර” අපේ දෙයියා

  6. sena says:

    රටම කියන්නෙ මැතිවරනයක් අනවශිය බවය ගරු ජනාධිපතිතුමාට මේ නිළධාරින් සමගම රට ඉදිරියටම කරගෙන යන්න කියලා මේ වියදම්වන අතිවිශාල මහජනමුදල් රටෙ සංවර්ධනයට යොදන්න පුලුවන් අවුරුදු 50 – 60 රටෙ මහජනමුදල් වියදම්කර පත්කරගත් පුද්ගලයන්ගෙන් රටටත් ජනතාවටත් වුන සෙතෙ මොකක්ද

  7. රටවැසි says:

    ආණ්ඩු විරෝධී රැල්ල ක් ???? අපි ඉන්නෙ ශ්‍රී ලංකාවෙ නෙවෙයිද ? මටද , හේෂටද , පැටලුනේ .

  8. sinhaya says:

    Umbala Kohoma Awath Meda Kujiethui. Rata Nattatama Nathi Korala Thawath Ennahadanawa Methana.Ane Gedarata Wela Gnnunge Amuda Hodagena Hitapalla Pad Sajiya Ekka.

  9. sundari says:

    chanda gasattuwa awalangu karana dagalanne oka thama.

  10. Bad says:

    ඇයි නරියෝ ඉස්සෙලා කිව්වේ නැතේ. මිනිස්සුනේ මුන්ට නම් ආයේ රැවටෙන්න එපා.

  11. GU-VESA-HESHA PUK KOLLA says:

    Yoako GU-PAD-Hesha kolla uba mongalyata ahuunoth allagena hodatama kapanawa
    parissamen hitapan, GU-Wesa Hesha kollo

  12. දියරකුස් says:

    කොහෙද බන් ආන්ඩු විරෝදී රැල්ලක් එන්නෙ අපිත් දන්නෙ නැතුව.උබලට වරදින්න ගත්තම දිගටම වරදිනවා.මේ චන්දෙන් බලාගන්න පුලුවන් රැල්ල කොහාටද කියලා.බුදුන්ට අපහාස කල,සන්ඝයා හිරේ දාපු,රනවිරුවෝ හිරේ දාපු,පාස්කු බෝම්බෙන් අහින්සකයින් මරාදාපු,මහ බැන්කුවේ සල්ලි හොරුන්ටත්,

    • දියරකු says:

      JVP හොර දෙටුවන්ටත් යන එන මන් නැතිවෙලා කලු කලන්තයක් එනව තොපිට තව අවුරුදු 30 කට විතර.

  13. Chinthana says:

    Buffalo Sajith, Buffalo Ajith, Buffalo Harin, Buffalo Ranjith, Buffalo Hesha , Buffalo Sujeewa . Remove your cloths and show your naked bodies to public.

  14. MD says:

    හහ් හහ් හා හු………හු……..හේෂා රෙදි ඇඳගෙන වෙන්න ඇති

    • HeshaW says:

      කලිසම ගලවලා ගියා බන් යට කලිසම පිටින් සිරිකොතට රින්ගනවා

  15. Ratnamalala says:

    මූ දන්නවා මුන්ට යන එනමන් නැති විත්තිය.දැන් රනිල් එක්ක එකතුවෙන්න ඕනවෙලා තියෙන්නේ මුන්ට.බම්බු ජනමතයක් ඔතන නැහැ.දෙගොල්ලෝ එකතුඋනත් පරාජයම තමා.රාජපක්ෂලාට ජම්පර් අන්දවන්නහැදු හිකනලා.

  16. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    රනිල් පිල මැතිවරණෙට නඩු කියන්නෙ නෑ.රැල්ලට අමුඩෙයි වල්ලයි දෙකම ගලෝ ගෙන මැතිවරණෙට නඩු නොකියන රනිල් හාමු පස්සෙ ගියාට වැඩකුත් නෑ.කට්ටියම එකතු වෙලා වැටිච්ච අහුල ගනිල්ල​.

  17. Nishantha says:

    Who is this Hesha? It is also a female name. All UNP faces and their names also neither male nor femail. You don’t have public mandate then go to hell and let the Present government that is doing extreamely well for the country to continue.

  18. අල්ලපු ගෙදර තිනන් says:

    මෙදාපාර රනිල් සජිත්ව හතරගාතෙන් සිරිකොතටම බඩගාවනවා. බැරි සිල් නොගනිං අබරෝ කිව්වාලු!

  19. HeshaW says:

    හපොයි දෙයියනේ බූරු පුතා පස්සෙන් ගිහින් ☎️ කෙලවුනා

Leave a Comment

Main News