අප රනිල් පිල සමග එක්විය යුතුයි.. රටම කියන්නේ එයයි..- සජිත් පිල කියයි..
May 19, 2020 at 6:48 pm | lanka C news
අද වන විට ආණ්ඩු විරෝධී රැල්ලක් රට තුළ මතුව ඇති බවත් ඊට ශක්තිමත් කණ්ඩායමක් ලෙස මුහුණ දීමට අවශ්‍ය බවත් හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සමග ජනබලවේගය අපේක්ෂක හේෂා විතානගේ මහතා සඳහන් කරයි.
ඒ සදහා දෙකට බෙදී සිටින එක්සත් ජාතික පක්ෂය නැවත එක් විය යුතු බවට මතයක් සමාජය ගොඩ නැගෙමින් ඇති බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් මෙවන් කාරණා ගැන පක්ෂ නායකයන් අතර මෙතෙක් සාකච්ඡා වී නොමැති බවද ඔහු සඳහන් කළේය.
එනිසා සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක් වීමේ අවශ්‍යතාවය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තේරුම් ගත යුතු බවද ඔහු පැවසීය.
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
Yoako GU-PAD-Hesha kolla uba mongalyata ahuunoth allagena hodatama kapanawa
parissamen hitapan, GU-Wesa Hesha kollo
කොහෙද බන් ආන්ඩු විරෝදී රැල්ලක් එන්නෙ අපිත් දන්නෙ නැතුව.උබලට වරදින්න ගත්තම දිගටම වරදිනවා.මේ චන්දෙන් බලාගන්න පුලුවන් රැල්ල කොහාටද කියලා.බුදුන්ට අපහාස කල,සන්ඝයා හිරේ දාපු,රනවිරුවෝ හිරේ දාපු,පාස්කු බෝම්බෙන් අහින්සකයින් මරාදාපු,මහ බැන්කුවේ සල්ලි හොරුන්ටත්,
JVP හොර දෙටුවන්ටත් යන එන මන් නැතිවෙලා කලු කලන්තයක් එනව තොපිට තව අවුරුදු 30 කට විතර.
Buffalo Sajith, Buffalo Ajith, Buffalo Harin, Buffalo Ranjith, Buffalo Hesha , Buffalo Sujeewa . Remove your cloths and show your naked bodies to public.
හහ් හහ් හා හු………හු……..හේෂා රෙදි ඇඳගෙන වෙන්න ඇති
කලිසම ගලවලා ගියා බන් යට කලිසම පිටින් සිරිකොතට රින්ගනවා
මූ දන්නවා මුන්ට යන එනමන් නැති විත්තිය.දැන් රනිල් එක්ක එකතුවෙන්න ඕනවෙලා තියෙන්නේ මුන්ට.බම්බු ජනමතයක් ඔතන නැහැ.දෙගොල්ලෝ එකතුඋනත් පරාජයම තමා.රාජපක්ෂලාට ජම්පර් අන්දවන්නහැදු හිකනලා.
රනිල් පිල මැතිවරණෙට නඩු කියන්නෙ නෑ.රැල්ලට අමුඩෙයි වල්ලයි දෙකම ගලෝ ගෙන මැතිවරණෙට නඩු නොකියන රනිල් හාමු පස්සෙ ගියාට වැඩකුත් නෑ.කට්ටියම එකතු වෙලා වැටිච්ච අහුල ගනිල්ල.
Who is this Hesha? It is also a female name. All UNP faces and their names also neither male nor femail. You don’t have public mandate then go to hell and let the Present government that is doing extreamely well for the country to continue.
මෙදාපාර රනිල් සජිත්ව හතරගාතෙන් සිරිකොතටම බඩගාවනවා. බැරි සිල් නොගනිං අබරෝ කිව්වාලු!
හපොයි දෙයියනේ බූරු පුතා පස්සෙන් ගිහින් ☎️ කෙලවුනා