අප විජය රජ කාලයේ සිටම කඩුවලින් සටන් කලා.. අද හමුවෙන කඩුවලට බිය වෙන්න එපා..- හමුදාපති

May 11, 2019 at 2:10 pm | lanka C news
අප විජය රජ කාලයේ සිටම කඩුවලින් සටන් කලා.. අද හමුවෙන කඩුවලට බිය වෙන්න එපා..- හමුදාපති

රට පුරා සිදුවන සෝදිසි මෙහෙයුම්වලින් කඩු ඇතුළු වෙනත් ආයුධ හමුවීම ගැන බියක් ඇතිකර නොගන්නා ලෙස යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.

සොයා ගන්නා බොහෝ කඩු පැරණි හා මළකඩ කෑ ඒවා බවද පවසන හමුදාපතිවරයා මෙරට නිවෙස්වල කඩු හෝ වෙනත් තියුණු ආයුධ තිබීම පුදුමයක් නැති බවත් කියයි.

විජය රජ කාලයේ සිටම ලාංකිකයන් කඩු වලින් සටන් වැදුනු ජාතියක් යයිද පවසන හමුදාපතිවරයා කඩු හා වෙනත් තියුණු ආයුධ ගැන මාධ්‍ය විසින් වාර්තා කරන්නේ ලන්දේසී සටන වාර්තා කරන ආකාරයෙන් ජනතාව බිය වද්දමින් බවද කියයි.

27,863 Viewers

20 Comments to “අප විජය රජ කාලයේ සිටම කඩුවලින් සටන් කලා.. අද හමුවෙන කඩුවලට බිය වෙන්න එපා..- හමුදාපති”

  1. LION says:

    ඉස්ලාම් කඩු වලට බයවෙන්නේ මැදපෙරදිග ඔටුවෝ ..සිංහලයෝ නොවේ

    • Saman says:

      හපොයි ඔව් මේ ටිකේ රෙවිල ඉන්න හැටි පේනව.

    • මුලදීම බෙහෙත් කළා නම් says:

      රෝග බීජයට මුලදීම බෙහෙත් කළා නම් රෝගය ඔඩු දිව්වාට පසුව සැත්කම් කරන්න සිදුවන්නේ නැත. අන්තවාදී ආගම් මුලදීම නීතියකින් තහනම් කළානම් පසුව කඩු සටන් කරන්න සිදුවන්නේ නැත.

  2. RAYMOND says:

    විජය රජතුමාගේ කාලයේදී කඩු තිබුනේ සටන් කරන්න අද කඩු තියෙන්නේ ගැණු ලමයි රකින්නයි කැලේ සුද්ද කරන්න යි

  3. Gameputha says:

    Mama hodatama bayen hitiye oya Muslim paaliwala thiyana kadu hugak kapena ewa kiyala. Dannam mage hithe baya aruna. Mottanam api bayawenne mokatada. Lamai iskole yawamu. Bombath ( C4 TNT) pupurana ewa nowei wenna ahthi. Ehenam thwath salli wiyadam korala oya allana eka nawaththanna mahaththayo. HAbai mata balanna asai waranaya nokara mahaththaya oya kaduwak thiyna muslim kollek ekka satan koranawa balanna.

  4. GMC says:

    Mr. Senanayaka. Don’t loose the gratitude that you have and don’t let down the moral of soldiers who are currently doing a good job for the nation. Don’t let your self down such as army commanders who served at Jr / RP / CBK era.

  5. danuskha says:

    ඉස්ලාම් ගෙවල්වල කඩු වැනි ආයුධ තියන් ඉන්නේ අපේ සිංහලයිනගේ වැරදි නිසයි. අලුත්ගම​, ගාල්ල​, දිගන වගේ තැන්වල අපේ අයියලා ගේම දුන්නා. උන් කල්පනා කලා තමගේ ආත්මාරක්‍ෂාවට යම්දෙයක් අනිවාර්‍යෙන් තම තමන් ගේ නිවෙස්වලත් තියාගන්න ඕනේ කියලා

  6. Danapala says:

    හමුදාපතිවත් නවල වගේ ..

    • Samuel says:

      ඔබතුමා ටිකක් හරි උපයා ගත්තු වටිනා කම බිංන්දුවට බස්ස ගන්ක එපා.

  7. Tiger says:

    අන්තවාදීන් භාවිතා කරන්නේ සාහිහ් අල් බුකාරි හෙවත් කුරානය ළඟට දෙවන පොත බවත් එහි මරන්න උගන්වන බවත් පසුගිය කාලයේ විදේශයක ප්‍රධාන ෂියා මවුලවි වරයෙකු ලෝකයට ප්‍රසිද්ධ කළා. ඉතින් කඩුවලට බිය නොවී පුළුවන්ද?

  8. Gominda says:

    පොරටත් කඩුවක් ගිල්ලවල වගේ

  9. රටවැසියා says:

    එහෙනම් රටේ අහිංසක මිනිස්සුන්ට රජය ගානෙ කඩුව බැගින් බෙදල දුන්නොත් නරකද මහත්තයො. කඩුවෙන් කොටන්න ආවොත් තමන්ගෙ ආරක්ෂාව තම තමන්ටම බලාගන්න පුලුවන්නෙ

  10. Suda says:

    Hamudapathi sirisenage katu lewa kanawa. Jathika arakskaka upadiya nathi lokaye ekama Hamudapathi. Wada serama katin thamai. yudde pilibadawa kisima palapuruddak ne mohuta. Awuru 5 k hamudawe discharge karala hitiye laks 30 ka comis gahala. Ekama job eka desapaluwanta kade yama. Okay tama aththa

  11. Sanjaya says:

    අය්යො හමුදාපති

  12. sathya says:

    Hey Chief, keep your esteemed status PAL

  13. Dushantha says:

    විජය රජ්ජුරුවන්ගෙ කාලෙ ඉඳලා සටන් කරන්ඩ ඈති. හෑබෑයි මෙතුමාට අමතක වෙලා කොටි මායින් ගම්මානවලට පෑනලා අහින්සක මිනිස්සු කී දෙනෙක් කපලා කොටලා මෑරුවද කියලා. හූ ඈම් පී ආන්ඩුවෙන් කලේ සයිරන් බෙදුවා කපන්ඩ එනකොට දුවපල්ලා කියලා. කඩු වලට රටේ ඉන්න අහින්සක මිනිස්සු බයයි.

  14. Gayantha says:

    අපේ සමහර මෝඩයන්ට මෙතුමා කියන දේ තේරුම් ගන්න මොලයක් නෑ. රටේ වැඩ කටයුතු සාමන්‍ය තත්වයට ගන්න මොහුට තියෙන් ඔවුමනාව ආන්ඩුවටවත් නෑ. තවම බොහෝමයක් මිනිස්සු එලියට බහින්නේ නෑ. මේකෙන් වෙන්නේ ආර්තිකේ තව වැටෙන එක. අන්තවාදීන් බලපොරුත්තු වෙන්නෙත් ආර්තිකේ වට්ටලා තව ඔවුන්ට ඕන විදියට පසු බිම හදාගන්න. අපු මොලේ පවිච්චි කරලා වැඩ කරන්න් ඔන. ඉස්සර කොටි ත්‍රස්තවාදීන් හිටියා කියලා එදිනෙදා වැඩ අකර්මන්‍ය කරගත්තේ නෑ නේ මිනිස්සු වැඩ කරා. හැබයි ඒකට එදා හිටපු මාධ්‍ය වුනත් හරියට වැඩ කරා. දැන් බොහෝමයක් අය සල්ලි පස්සේ දුවන්නේ. ඒක නිසා මොකද වාර්තා කරන්න ඔන මොකක්ද වාර්තා නොකරන්න ඕන කියන එක ගැන අවබොදයක් නොමැතිවීමම කනගාටුයි

  15. ceejay says:

    එහෙනම් හැම සිංහල ගෙදරකම ගෙදර ඉන්න ගානට කඩු තියාගමු.ප්‍රශ්නේ උනේ සින්හලගෙවල්වල කඩු නොතිබුන එකනේ.

  16. don katugampala says:

    api kaduvalata baya neha, namuth api nidiyan indeddi gevalvalata penala kaduvalin kepuvoth kiyana prasne thiyenne ohe gava pistol ekak thiyena nisa kaduvata baya nethi unata asarana minissu kohomada araksha venne, chandiya vage kiyevuvata hamudapathtath “revila”

Main News