සෞඛ්‍ය අමාත්‍යංශය අදාල බටහිර වෛද්‍ය විද්‍යාවටයි.. අනෙක් ක‍්‍රම මිත්‍යාවන්, අවිද්‍යාවයි.. ඒවා පසුපස යාම නවතනු..

December 11, 2020 at 10:40 am | lanka C news
සෞඛ්‍ය අමාත්‍යංශය අදාල බටහිර වෛද්‍ය විද්‍යාවටයි.. අනෙක් ක‍්‍රම මිත්‍යාවන්, අවිද්‍යාවයි.. ඒවා පසුපස යාම නවතනු..

කොරෝනා වෛරසයට අදාළව නිශ්චිත සොයාගැනීම් කර ඇත්තේ බටහිර වෛද්‍ය විද්‍යාව තුළ බවත් ඒ සදහා ඖෂධයක් බටහිර වෛද්‍ය විද්‍යාවේ වත් නොමැති බව වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති රවි කුමුදේශ් මහතා චෝදනා කරන්නේ එසේ තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාව අතර මිත්‍යාව සහ අවිද්‍යාව පැතිරවීමට ඉඩ දෙමින් සිටින බවයි.

ලංකාව බටහිර වෛද්‍ය විද්‍යාව අනුගමනය කරන රටක් බවත් මෙරට විශාල වශයෙන් විශ්වාස කරන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව බවත් ලෝකයේ ද එය එසේම බව ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම අදාළ වන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවට බව ද ඔහු සඳහන් කළේ ය.

එසේ තිබිය දී විවිධ දේශීය වෛද්‍ය ක්‍රම, ගුරුකම්, මුට්ටි වැනි කාරණා සමග නරක ලෙස මුසුවීමේ ප්‍රවනතාවයක් ඇති බවත් ඒ සඳහා ජනමාධ්‍ය ආයතන විශාල ප්‍රචාරය කරන බවත් ඔහු සඳහන් කළේය.

ජනතාව මිථ්‍යාවේ සහ අවිද්‍යාවේ ගැලීම පාලනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශ සහ රජයේ වගකීම යයිද ඔහු කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

44,684 views

71 Comments to “සෞඛ්‍ය අමාත්‍යංශය අදාල බටහිර වෛද්‍ය විද්‍යාවටයි.. අනෙක් ක‍්‍රම මිත්‍යාවන්, අවිද්‍යාවයි.. ඒවා පසුපස යාම නවතනු..”

  1. මුව නවත්වන්නෙ මුගේ ලගම ඉන්න ඵකෙක්..! says:

    කිසිම වැදගැ්මකට නැති වාචාල පාහරෙයක්..! බලහංකො පුසිද්දියේම මූ සුද්දට පුක උගස්තියල ..,ඉස්සරහට අැවිල්ල මාධ්‍යයට කියන දේ…!
    බලහල්ල මුගේ කැත.. ලොලිපොක් කටේ පුකේ අතුල්ලගත්තු
    දාර පොන්නයෙක්..,
    දන්නවනං ඉස්සරහට අපේ රටටතුල ක්‍රියාත්මක වීමට නියමිත බටහිර සැලසුම් …
    මුව නවත්වන්නෙ මුගේ ලගම ඉන්න ඵකෙක්..!

  2. Shan says:

    බඩ ගොස්තරය නැති නිසා ද

Main News