අප ස්වයං නිර්ණ අයිතිය ලබා ගන්නවා.. එය කිසිවෙකුට වලකන්න බෑ..

December 20, 2019 at 3:50 pm | lanka C news
අප ස්වයං නිර්ණ අයිතිය ලබා ගන්නවා.. එය කිසිවෙකුට වලකන්න බෑ..

දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලබාදීමට සිංහල ජනතාව අකමැති යැයි ඉදිරිපත් වන ප්‍රකාශයක් පිළිගැනීමට නොහැකි යැයි දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා සඳහන් කරයි.

දෙමළ ජනතාවට විසඳුමක් ලැබෙනවාට සිංහල ජනතාවද කැමති බව ද මන්ත‍්‍රීවරයා දෙමළ මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

දෙමළ ජනතාවට ස්වයං නිර්ණය අයිතිය හිමි බවත් එය ලබා ගැනීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බවත් ඔහු පවසා ඇත.

මෙරට සිංහල ජනතාවට සේම දෙමළ ජනතාවට ද අයිතිවාසිකම් ඇති බවද එය සිංහල ජනතාවට තේරුම් කර දිය යුතු බවද ඔහු අවධාරණය කරයි.

නව ආණ්ඩුව සමඟ ගැටුමක් ඇති කර ගැනීමට සූදානම් නැති බවත් දේශපාලන විසඳුමක් වෙනුවෙන් ගන්නා සෑම ක්‍රියාමාර්ගයට සහාය ලබාදීමට සූදානම් බවද ඔහු සඳහන් කර සිටියි.

536 views

37 Comments to “අප ස්වයං නිර්ණ අයිතිය ලබා ගන්නවා.. එය කිසිවෙකුට වලකන්න බෑ..”

  1. සරා says:

    තොට ස්වයං නිර්නය අයිතිය ‌ෙනොවෙයි ස්වයං වින්දනයේ නම් ‌ෙයෙදිය හැකියි.හම්පපඩ නාකියා.

  2. MD says:

    RANAWIRUWANTA PIN SIDDAWENNA PANA TIKA HARI BERAGENA INNA LABADUNNA EKA TAMAI WARADA.PULUWANTARAM LTTE EKATA UDAW DEELA MINISSU MARALA DAN ENAWADA SWAYAN NIRRNA GANA KATAKARANNA.EWA WANA SABBO