අප හා එක් නොවුනොත් රනිල්ගේ අවසානය ඛේදවාචකයක් වේවි..

March 10, 2020 at 6:26 am | lanka C news
අප හා එක් නොවුනොත් රනිල්ගේ අවසානය ඛේදවාචකයක් වේවි..

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමගින් ජන බලවේගය සමග එක් නොවුනහොත් ඔහුගේ දේශපාලනය ඛේදවාචකයකින් අවසන් වනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය තනිව තරග වැදුණහොත් අන්ත පරාජයකට ලක්වනු ඇති බවද ඔහු පැවසීය.

අද ජනතාව ඉන්නේ කොතනදැයි රනිල් වික්‍රමසිංහ මහතාට වැටහෙමින් ඇති බව තමන් විශ්වාස කරන බව ද ඔහු කියා සිටියේය.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ අදහස් පල කරන ලදී

22,560 Viewers

11 Comments to “අප හා එක් නොවුනොත් රනිල්ගේ අවසානය ඛේදවාචකයක් වේවි..”

  1. Bnv says:

    Yako thoge deshapalanaya bera gatte ranil neda ? Kala guna nodanna balla. Thotayi sajithtayi ranil ekka herannawath puluwanda ? Moda gas gemba. Thoth nikan sirisena wage modayek

  2. Me says:

    දන්න නොදන්න හැම මගුලටම හොම්බ දානව. ඒ හැටි.

  3. kawinda says:

    Ranil gena welwidaane hariyata danne nehe wage.

  4. Boo says:

    ඇත්ත කතාව, ගොං අලින්ට, කල වැද්දොත් එකතු වෙච්චි එකේ ඕකට ඉතින් පට්ට හොරෙකුත් එකතු වුනයි කියල මක් වෙනවද?

  5. charles says:

    No matter what hard core UNPers vote only for the Elephant sign on the green back ground.

  6. Siri says:

    අනේ මන්ද. අපි ගිය නොවැම්බර් චන්දෙදි නම් දැක්කෙ සජිත්ට කිසිම ජන පදනමක් කොහෙවත් නැති බවයි, UNP එකට මොනව හරි දෙයක් තිබුනෙ රනිල්ට ටිකක් හරි තියන ජන පදනමෙන් කියලයි

  7. Spice says:

    This fellow is an ungreatful person. He was brought in to politics by Ranil. He entered Parliament thro the back door courtesy Ranil. Ranil is reaping what he had harvested, an ungreatful amimal.

  8. Nihal says:

    UNP top criminal gang and it’s foolish hardcore gang is a curse to this country.

  9. siri says:

    kalawadda parliament ekata gaththe Ranil moota kawadawath kelehigunayak thibunema naha mun mahajanayata sevayak karaida gathatha kenatath ohma salakaddi.

  10. Saradiel says:

    මහා බැංකු හොරකමෙන් පසු එක්සත් ජාතික පක්ෂය නැවත නැගිටින්නේ නැත එය සජිත්ගේ පක්ෂයටත් අදාලයි.