අප හා කොතෙක් වෙනස් මතයක් දැරුවත් කුමාර් ගුණරත්නම්ට පුරවැසිකම දිය යුතුයි.. එය ඔහුගේ රටවැසි අයිතියක්..- විමල්
December 8, 2016 at 4:40 pm | lanka C news
තමන් හා දේශපාලන වශයෙන් කුමන වෙනස්කම් සහිත මතවාද දැරුවද පේ‍්‍රමකුමාර ගුණරත්නට මෙරට පුරවැසිභාවය දිය යුතු බවත් එය ඔහුගේ රටවැසි අයිතියක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ එම ජාතික නිදහස් පෙරමුණු මූලස්ථානයේ අත පැවති මාධ්‍ය හමුවකදීය.
Ane denna epa api ewarai
JVP
දේශපාලන වශයෙන් විමල් සමග කුමන වෙනස්කම් සහිත මතවාද දැරුවද, තරඟය පසෙක තබා …. මිනිස්කම මුලට ගැනීම ගැනීම පිළිබඳව මගේ උපහාරය ඔබට පිරිනමමි. We salute You!!!!!!
ගුණරත්නම් ට පුරවැසි කම දෙන එක පුරවැසි අයිතියක් නම් ..ඔහු ද්විත්ව පුරවැසි කමට අයදුම් කරන්න ඕනා නැද්ද? ලංකාවෙන් පිට ඉන්න පිටරටවල පුරවැසිකම ලබාගත් නිසා ශ්‍රී ලාංකික පුරවැසි භාවය අහිමි වූවන්ටත් මේ ක්‍රමය යටතේ නැවත අහිමි වූ පුරවැසි කම ලබාගත හැකිද?