අප හැදු ආර්ථිකයෙන් 50%ක් අද වැටිලා.. පෙට‍්‍රල්, පොහොර මිල අඩු කර වැඩක් නෑ..- සුජීව

December 4, 2018 at 6:29 am | lanka C news
අප හැදු ආර්ථිකයෙන් 50%ක් අද වැටිලා.. පෙට‍්‍රල්, පොහොර මිල අඩු කර වැඩක් නෑ..- සුජීව

අද මෙරට ආර්ථිකය 50%කින් ඇඳ වැටී ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජීව සේනසිංහ මහතා පවසයි.

මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ පෙට්‍රල් මිල අඩු කිරීම හෝ පොහොර සහනාධාර දීමෙන් ඊට විසදුම් දිය නොහැකි බවයි.

ඇති වී තිබෙන දේශපාලන අර්බුදය නිසා සාමාන්‍ය ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින්නේ යයිද ඔහු කියයි.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.

13 views

23 Comments to “අප හැදු ආර්ථිකයෙන් 50%ක් අද වැටිලා.. පෙට‍්‍රල්, පොහොර මිල අඩු කර වැඩක් නෑ..- සුජීව”

  1. Ksn says:

    Moo kata eriyama Benkuwamai mata mathakune ara pothai foot note tikai

Main News