අප හැදු ආර්ථිකයෙන් 50%ක් අද වැටිලා.. පෙට‍්‍රල්, පොහොර මිල අඩු කර වැඩක් නෑ..- සුජීව

December 4, 2018 at 6:29 am | lanka C news
අප හැදු ආර්ථිකයෙන් 50%ක් අද වැටිලා.. පෙට‍්‍රල්, පොහොර මිල අඩු කර වැඩක් නෑ..- සුජීව

අද මෙරට ආර්ථිකය 50%කින් ඇඳ වැටී ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජීව සේනසිංහ මහතා පවසයි.

මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ පෙට්‍රල් මිල අඩු කිරීම හෝ පොහොර සහනාධාර දීමෙන් ඊට විසදුම් දිය නොහැකි බවයි.

ඇති වී තිබෙන දේශපාලන අර්බුදය නිසා සාමාන්‍ය ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින්නේ යයිද ඔහු කියයි.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.

24 views

23 Comments to “අප හැදු ආර්ථිකයෙන් 50%ක් අද වැටිලා.. පෙට‍්‍රල්, පොහොර මිල අඩු කර වැඩක් නෑ..- සුජීව”

  1. සිංහල බන්ඩා says:

    බලයට අව ගමන් රනිල සහ ගජමිතුරු කල්ලිය මහබංකුව මහදවල් බිඳල තඹයා වගේ පඩයින් 106 කට සොච්චමක් දීලා. මුන් ඒකට කහිනවා. ජනාධිපති තුමනි වහාම කොමිසමෙන් හෙලි කල හොරැන්ගෙ ලිස්ට් එක ප්‍රසිද්ධ කරන්න.

  2. මචං says:

    කොයි ජනතාවද මචං පීඩාවට පත්වෙල ඉන්නෙ? මමත් ජනතාවගෙන් කෙනෙක්. මටනං දැන් ආර්ථිකය ටිකක් පහසුයි. පෙට්‍රල් අඩූන නිසා. මොකක්ද මචෝ උඹල හදාපු ආර්ථිකේ? මහ බැංකුවනං හැදුව ලස්සනට. කොටහක් ඔයාටත් ලැබුන නේද?

  3. Nim says:

    BANKU HORU RALA
    HORA KAAWA,
    ARJUNAGEN GATHA,
    SALLI KANDARAWA
    AAPASU DUNNA NAM
    RATA GODA DANNA
    PULUWAN.

  4. Dev says:

    Api wikunana wegaya dan 100% nawatila

  5. deshadiyani says:

    Meka kohen mathuunada?
    Hora man list eka eai kiyala baye indala
    dan awada hadapu arthike varune kiyanna modakamata.
    Meyala badumkare kapu nisa thamai arthike watune. Ane me vihilu sapayan nathiwa yanawada hora gediya.
    HORA. HORA.

  6. deshadiyani says:

    Meyage mole pasda nathnam gomada?
    Meya danne kohomada janathawage amaruwa.
    Salli gilinna athi hondata.
    Meya hadissiye mathur une badumkara hora l

  7. desta says:

    ko hadapu arthike badhu gehawwa oil price uda giya pathala minimerum wediuna kollakem wediuna thope horakam wediuna thowa ena chandedi kaduwelin elonawa hora takkadiya

  8. vishnu says:

    අනේ තෝ දන්න ආර්ථිකේ
    කෙහෙල් ගෙඩියක් කාල ප්ලේන්ටියක්
    බීල පැත්තකට වෙලා හිටපන්

  9. UNP GAL IBBA says:

    අම්මටහුඩු උඹලා ආර්තිකේ හදලා කරගැට ඇවිල්ලා ඇති රට කෙසේ වෙතත් උඹගේ ආර්තිකේ නම් තව අවුරුදු 50 ට හදාගත්තා නේද මහ බැංකුවට කට්ටියම සෙට්වෙලා ????

  10. david milibanda says:

    Pala… pala Vehicle Parade…………………….hitu mahajanaya pilithuru denakan..
    Thoge arthikaya Maha Bankuwata saha EPF ekata kelawapu ekada miniho.
    Foot Note paraharaya.

Main News