අබාධිත රණවිරුවන්ට ගැහුවේ වතුර විතරයි.. අතින් පයින් ගැහුවෙ නෑ.. මං හිටිය නම් එහෙමවත් ගහන්න දෙන්නේ නෑ..
November 9, 2016 at 12:01 am | lanka C news
ආබාධිත රණවිරු විරෝධතාවයට පොලීසිය විසින් අතින් පයින් පහර දී නැති බවත් ජල ප්‍රහාරයක් පමණක් එල්ල කර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එම සිදුවීම සිදුවෙද්දී තමන් සිටියේ ඉන්දියාවේ බවත් තමන් මෙරට සිටියේ නම් එසේ හෝ පහර දීමක් සිදුවීමට ඉඩ නොතබවන බවද ජනාදිපතිවරයා වැඩි දුරටත් පැවසීය.
මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වී වසරක් පිරීම හේතුවෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවති සමරු උලෙලකදී ජනාධිපතිවරයා මේ අදහස් කලේය.
අනේ ඔව්..මෙච්චර කල් ලංකාවේ හිටියා කියලා කොරානේ මේං කියලා.මාධ්‍යවේදීන් ප්‍රශ්නයක් අසන විට වැස්සක් එනවා කියලා පැනපු මිනිහා දැන් එනවා අපට බබා පාට් දාන්ඩ.
ඕවා කියන්ඩ ගිහිං මහත්තයෝ ඉන්දියාවටම.
අනේ තොත්ත බබා වතුර විතරයි ගැහුවේ .ඇයි තමුසේ දැක්කේ නැද්ද පොලිස් නිලදාරින්ට පවා කඳුළු ගෑස් වැදිලා ඇස් වහගෙන කඳුළු පිහදදා ඉන්නවා මොකද පත්තරේ ගෑස් එක පෙන්නේ නැද්ද ? අනේ තමුන් කාටද මේ බොරු කරන්නේ හිතාගෙන ඉන්නේ තමුසෙට එක පාරක් රවටුනාට මේ රටේ මිනිස්සු ගොබ්බයො කියලද ?
ඒ කියන්නේ ඔයා කොළඹ ඉන්නකල් විතරද ජනාධිපති
පාලක නිවටයන්ගේ අනුහසින් කොටි කාඩයෝ උතුරේ ජයපැන් බොද්දි අපේ රටජාතිය බේරාගත් ආබාධිත රණවිරුවෝ පාරේ… ඔවුන්ට ලැබෙන උපහාරය අධිපීඩන ජලය කදුළු ගෑස් …
“අබාධිත රණවිරුවන්ට ගැහුවේ වතුර විතරයි.. අතින් පයින් ගැහුවෙ නෑ.. මං හිටිය නම් එහෙමවත් ගහන්න දෙන්නේ නෑ..මෙවැනි නිවට කතාවක් කීමට තරම් මේ මිනිසා ගුණමකු වුයේ කෙසේද ? මොහු ගැන අපට ඇත්තේ පිළිකුලක් ..ජනපති මේ කියූ කතාව ගැන ලජ්ජා වන්න ..ජාතියෙන්ම සමාව ගන්න .
.උතුරේ කොටින්ගේ පන්දමා රුකඩ පබයා හිටං ඒ ගැන හරි සතුටුයි ඔහු එය අනුමත කරයි ..මේ නිවටයා පන්නා දැමීමට මිනිසුනේ දැන්වත් පාරට බසිව් …
දේශහිතෙෂි සිංහල මිනිසුනේ උබලගේ දෙනෙත් අන්ධද ? මෙවැනි නිවට ගුණමකු වසලයකුට රට පාලනය කිරීමට ඉඩදී බලා සිටින්නේ ?
සමගි එක්වෙයව් .වසර තිහක් පුරාවට දහස් ගණනක් හමුදා විරුවන්ගේ සහ අහිංසක සිවිල් ජන ජීවිත විනාශයකින් පසුව දිනාගත් මව්බිමේ නිදහස යළිත් වරක් බෙදුම්වාදය ඉදිරියේ දියකරමින් .මේ යමපාලනය රණවිරුවන්ට කල දේම තමයි රටේ සිංහල ජාතියටම කරන්නේ ..සිරිසේන-රනිල් දෙමල ඩයස් පෝරාවේ නටවන රුකඩ දෙකක් පමණි … නව ව්‍යවස්ථාවක් ගේන්නේ සිංහල ජාතිය අපේ රට ඉන්දියාවේ වහලුන් කර දෙමළුන්ට රට බෙදා උන්ව රජ කිරීමටයි
සිරිසේන තමන්ගේ වාසියට බලයට ඕනෑම බලු වැඩක් කරන වසලයෙක් ….බලා සිටීමෙන් පලක් නැත ..රණවිරුවනේ දැන්වත් මේ රෙජීමය නෙරපා බලය අතට ගනිව් ….කුමකටද මෙවැනි පහත් දුර්වල පාලකයින් …..රටවැසියනි රණවිරුවන් සහ එක්ව රට ජාතිය බේරාගැනීමට වරෙව් ඉදිරියට ..දේශහිතෙෂි සිංහල මිනිසුනේ …බොදුබල සේනාව ..රාවනා බලය ..සිංහ ලේ ඇතුළු සියලුම දේශහිතෙෂි සිංහල සංවිධාන ඇතුළු දේශප්‍රේමී ජනතාවෙනි , එකාබද්ධ විපක්ෂය
එක්වී සිරිසේන-රනිල් රෙජීමය ඉවත්කර රට ජාතිය බේරාගැනීමට රණවිරුවන් සහ එක්ව කටයුතු කරන මෙන් ඉල්ලමි ….ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය පැරදු රණවිරුවනේ මේ යමපාලනයෙන් අපේ රට නැවතත් බේරාගනීව් ..බලා සිටීමට කාලයක් නැත ..
https://www.youtube.com/watch?v=-BS4OW5JIgk
PRESIDENT PLEASE RESIGN & AND GO HOME
President please RESIGN & go home……
(President )Leadership strength doesn’t have to roar. It doesn’t have to humiliate. You can speak with dignity and lead with knowledge and insight. Learn and own your emotional triggers. Why you let always our military war heroes down and let your intellect overpower your triggers.You know, better than anyone else, that our military war heroes who save us & our Motherland . Watch you what you saying and doing …It .is then that others feel strength, respect, and commitment to your leadership. BUT so far you did nothing to your own people & Country, you are a traitor . unfortunately The traitor leader you outcome of a fool nation…KEEP SUPPORTING TO TAMIL DAIS PORA & NORTH LTTE TERRORISTS LEADERS, THAT DOSEN’T MEAN YOU ‘RE WINNING ..
.Shame on you
වතුර විතරක් නෙවි, ගුටිත් දීලා, කඳුළු ගෑසුත් ගහල හිටං
සිරිසේනට රජ පුටුවේ සිටියදී දුක නොදැනෙද්ද
අපේ රණවිරුනට කල අපරාධය නොපෙනේද
මේ අපරාධයට අණ දුන්නේ බටලන්දේ වාදකයා නේද
යහපාලන පැණි වරකා ගහටත් හෙණ නොවදීද
අනේ නිකං ඉන්න තොත්ත බබා නොවී. තමුන් අපි හිතං හිටියෙ ජනාදිපති කියල දැන් බලන කොට උප අගමැති කෙනෙක්නෙ. ලැජ්ජාවෙ බෑ
බුද්ඩාගමේ විස්තර කරනව ‘වචී පරම’ කියලා පාප මිත්‍රයො ජාතියක්. ඒගොල්ලො කටින් නම් පන උනත් දෙයි. මේක දැක්කම මට මතක් වෙන්නෙ ඒක ගැන. අපි දන්නෙ නැද්ද මෙයාගෙ බයිලා ! තවමත් මේවට රැවටෙන අය ඉන්නවා. ඒකයි දුක.
තාම පත්තරේ බැලුවෙ නැද්ද හිටo.
ithin danwath monawahari koranawko hitan
You never had a courage to do what you said man
So, how do you do what you said after the event
You are paving your path to Hell by such acts
All our lives were saved by them and you are trying to kill them! Is this correct?
Do you know that you are the Minister of defense & the Head of the State? Sorry Man!!
What has happened to this proud nation!! (Although we are poor we had brave people to protect this country)
It is a shame for all of us
සිරිසේන- රනිල් ඉල්ලා අස්වෙනු -බියගුළු පොලිස්පති ඉල්ලා අස්වෙනු – සාගල බල්ලා ඉල්ලා අස්වෙනු නිවට හමුදාපතිත් ඉල්ලා අස්වෙනු
තමන් යටතේ ඉන්න රණවිරුවන්ගේ සුබසාධනය බලන්නේ නැති ආරක්ෂක ඇමති ඉල්ලා අස් වෙයන්
රටේ ජනාදිපති කියනවා එය හිටියනම් මේ දේ වන්න දෙන්නේ නැහැ ලියල මේ රණ විරුවෝ දවස් ගණක ඉදල පාරේ හිටිය මේ මින්ස්සුන්ට තිබුනේ නැද්ද එතනට ගිහිල්ල මේ ගැටලුව ව්සදන්න් එක මීට වැඩ ලෙහෙසි නැද්ද ඓහිසක රණ විරුවන්ට ගහල එක සදරණේ කරන්න මේ කියන කතා හොදියි මේ මින්ස්සුන්ට චන්දෙ දීපු හරක්ට අනේ අපේ රටට ගිය කලක්
MOHUWA PANA PITIN PANUWAN GASANAWAA SATHTHAYI………..!
මේ පිටුපස කවුරු හරි හිටං ඉන්නව.මං හිටිය නම් මේ හිටං උන්නු අයට එහෙම හිටං ඉන්න දෙන්නෙ නැහැ.මං නැති වෙලාවෙ රණ විරුවන්ට වතුර ගහපු උන් කව්ද කියල පයිප්ප බාස් දන්නෙත් නැහැල්ලු.කුජීත දන්නෙත් නැහැල්ලු.රණ විරුවන්ට අතින් පයින් නම් ගහල නැහැ.ඒ අය ඒ අයටම ගහගෙන තමයි තුවාල කරගෙන තියෙන්නෙ හිටං.එතකොට මේ පිටුපස කවුද හිටං උන්නෙ. .ෆීල්ඩ් එක පුරාම කක්ක ගාන වෙල් විදානෙත් කරන්නෙ හැමදාම කට්ට සූප්පු කරන එක.මටත් හිටං ඉන්න තැනින් අඩියක්වත් ඉස්සරහට යන්න බැරි බව මං දන්නව.මට මොකද වුනේ හිටං..