අබාධිත රණවිරුවන්ට ගැහුවේ වතුර විතරයි.. අතින් පයින් ගැහුවෙ නෑ.. මං හිටිය නම් එහෙමවත් ගහන්න දෙන්නේ නෑ..
November 9, 2016 at 12:01 am | lanka C news
ආබාධිත රණවිරු විරෝධතාවයට පොලීසිය විසින් අතින් පයින් පහර දී නැති බවත් ජල ප්රහාරයක් පමණක් එල්ල කර ඇති බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
එම සිදුවීම සිදුවෙද්දී තමන් සිටියේ ඉන්දියාවේ බවත් තමන් මෙරට සිටියේ නම් එසේ හෝ පහර දීමක් සිදුවීමට ඉඩ නොතබවන බවද ජනාදිපතිවරයා වැඩි දුරටත් පැවසීය.
මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වී වසරක් පිරීම හේතුවෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවති සමරු උලෙලකදී ජනාධිපතිවරයා මේ අදහස් කලේය.
He is a puppet dancing to the tune of that Pissu Gani.
Kauru kalath varada varadamai. Eyata nisi danduvamda diya yuthui. Thora gath kotasakata venama neethiyak thibiya yuthu naha.
ඉක්මනට ලෝකෙ ඉතුරු ටිකත් දැන්ම බලා ගන්න,ගන්න ආතල් ඔක්කොම අරන් ඉවර කරන්න.පස්සෙ නොකිව්වයි කියන්න එපා…! කොටලුවො ටිකක් ෆුල් ගොනාට අන්ද ගත්ත එකේ ප්රතිඵල භුක්ති විදින්න එපා කියන්න අපිට බෑ.. තොරොංචි වෙන කාලෙ වැඩි ඈතක නෙවෙනෙ….!