අභයාරාමයට සෞභාග්‍ය ගලයි.. ගොඩනැගිල්ලක් 13 ලක්‍ෂයකට කුලියට ගනී.. ඉඩමකුත් ලැබේ..

February 12, 2022 at 12:02 am | lanka C news
අභයාරාමයට සෞභාග්‍ය ගලයි.. ගොඩනැගිල්ලක් 13 ලක්‍ෂයකට කුලියට ගනී.. ඉඩමකුත් ලැබේ..

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩ වාසය කරන නාරාහේන්පිට අභයාරාමයේ ගොඩනැගිල්ලක් රජය විසින් කුලී පදනම මත ලබාගෙන තිබේ.

මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත මෙම ගොඩනැගිල්ල මාසිකව ලක්ෂ 13ක කුලී මුදලක් ගෙවමින් ලබාගෙන ඇත.

මෙම ගොනැගිල්ල කුලී පදනමට ලබාගෙන ඇත්තේ පවතින මුල්‍ය අර්බුදය මත කිසිම නව ගොඩනැගිලි කුලියට ගැනිමක් සිදු නොකරන්නැයි මුදල් අමාත්‍යංශය විසින් චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති පසුබිමකදීය.

එමෙන්ම මත්තෙගොඩ ප්‍රදේශයේ අක්කරක පමණ ඉඩම් කොටසක් ද එම හිමියන් වෙත ඉදිකිරීමක් කිරීම සදහා ලබාදී ඇතැයිද වාර්තා වෙයි.

47,694 views

14 Comments to “අභයාරාමයට සෞභාග්‍ය ගලයි.. ගොඩනැගිල්ලක් 13 ලක්‍ෂයකට කුලියට ගනී.. ඉඩමකුත් ලැබේ..”

  1. Banda says:

    Pera pin balaya

  2. Athula says:

    චීවරයට ගිය කලක්

  3. සල්ලි says:

    පන්සල්වල කුලී පදනමින් පල්ලි හදන්නත් පුලුවන්. සල්ලි…සල්ලි..මගෙ දෙයියො…සල්ලි….

  4. පොහොට්ටු රජය රැකගනිමු. says:

    බුදුසසුන වෙනුවෙන් මෙවනි දෙයක් කිරීම හෙලා නොදකිය යුතුය.

  5. මරා... says:

    තොපි ස්ට්‍රයික් කරාට අපේ හාන්දුරුවන්ට ගෙවන්න සල්ලි ඕනේ බොලව්…. ඒ නිසා තමයි තොපේ EPF / ETF එකටත් කෙලින්න හදන්නේ..ඒවා ගන්නෙ නැතුව කොහොමද මේවා ගෙවන්නේ …චන්දේ දුන්නු යක්කුන්ට ජය වේවා…..මීට ඇමරිකන් පුරවැසියා…

  6. 0.00069 BIYYO says:

    තොපි ස්ට්‍රයික් කරාට අපේ හාන්දුරුවන්ට ගෙවන්න සල්ලි ඕනේ බොලව්…. ඒ නිසා තමයි තොපේ EPF / ETF එකටත් කෙලින්න හදන්නේ..ඒවා ගන්නෙ නැතුව කොහොමද මේවා ගෙවන්නේ …චන්දේ දුන්නු යක්කුන්ට ජය වේවා…..මීට ඇමරිකන් පුරවැසියා…

  7. saman says:

    රට දියුණු කරන්න මෙහෙම කරන්න වෙනවා. කුලපති කම විතරක් මදි.

  8. The Funeral Director says:

    සෞබාගේ ඉතුරැ බාගේ තමයි ඔය ලැබෙන්නෙ. ඒත් අපිට නෙමෙි….
    තුන්වැනි හා පස්වැනි සිල්පදේ ඩෙිලි කඩන බඩගෝස්තරේට සිවුරැ පොරෝගන ඉන්න අපතයන්ට.

  9. Gamarala says:

    මම මහින්දට කඩේ යන්නේ මේ නිසයි.

    මුරුත්තෙට්ටුවේ හිමි.

  10. Dulmina says:

    .”ගිහි” ජනාධිපතියට “ගෞරවයක්” විදිහට කුලපතිකම බාර ගත්ත කියල මඤ්ඤංම කතාවක්
    කිව්වට,
    පගාවක් විදිහට වෙන්ඩ ඇති !

Main News