අභයාරාමයට සෞභාග්‍ය ගලයි.. ගොඩනැගිල්ලක් 13 ලක්ෂයකට කුලියට ගනී.. ඉඩමකුත් ලැබේ..
February 12, 2022 at 12:02 am | lanka C news
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩ වාසය කරන නාරාහේන්පිට අභයාරාමයේ ගොඩනැගිල්ලක් රජය විසින් කුලී පදනම මත ලබාගෙන තිබේ.
මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත මෙම ගොඩනැගිල්ල මාසිකව ලක්ෂ 13ක කුලී මුදලක් ගෙවමින් ලබාගෙන ඇත.
මෙම ගොනැගිල්ල කුලී පදනමට ලබාගෙන ඇත්තේ පවතින මුල්‍ය අර්බුදය මත කිසිම නව ගොඩනැගිලි කුලියට ගැනිමක් සිදු නොකරන්නැයි මුදල් අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති පසුබිමකදීය.
එමෙන්ම මත්තෙගොඩ ප්‍රදේශයේ අක්කරක පමණ ඉඩම් කොටසක් ද එම හිමියන් වෙත ඉදිකිරීමක් කිරීම සදහා ලබාදී ඇතැයිද වාර්තා වෙයි.
ඔබ වහන්සේට එක්මනට ම රාජපක්ෂ පිහිටෙන් අමා මහා නිඉවන්සුව ලැබේවා,
This priest is getting bribe for supporting Rajapakses. What a CROOK!
giya para anduva kave Mervin silva,, uuu karana eva ganan gate na Rajapakshe la eda,,, ada me Ganaya eeka karanava.. Gota anubala denava,, parana kathavamai.. come on.