අභයාරාමය නැත්නම් පොහොට්ටුවක් නෑ.. ඒ ගුණය ඇත්තේ මහින්ද ලග පමණයි.. හැකිනම් පළාත් සභාව තියා බලන්න..- අභයාරාම හිමිගෙන් දොස් මුරයක්…

April 12, 2021 at 3:21 am | lanka C news
අභයාරාමය නැත්නම් පොහොට්ටුවක් නෑ.. ඒ ගුණය ඇත්තේ මහින්ද ලග පමණයි.. හැකිනම් පළාත් සභාව තියා බලන්න..- අභයාරාම හිමිගෙන් දොස් මුරයක්…

අද වන විට මෙරට රාජ්‍ය තන්ත්‍රය මූල් මුල්පුටුවල දුර්වල පාලකයන් සිටින නිසා රාජ්‍ය තන්ත්‍රය කඩාවැටීමට ලක්වී ඇතැයි නාරාහේන්පිට ශ්‍රී අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

ඒ නිසා එම ස්ථාන වලට පරිපාලනය සම්බන්ධයෙන් දැනුවත් පිරිසක් පත් කළ යුතු බවද උන්වහන්සේ සඳහන් කරති.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි අය හා අභයාරාම විහාරස්ථානය නැතිනම් පොහොට්ටුවක් නැති බවද පැවසූ උන්වහන්සේ එම ගුණය ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා සතුව පමණක් යයිද සඳහන් කළහ.

අද පවතින ජනමතය තේරුම් ගැනීමට අවශ්‍ය නම් පළාත් සභා ඡන්දය තියා බලන්නැයිද උන්වහන්සේ කියා සිටියහ.

සිය විහාරස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් හිමියෝ මේ අදහස් පල කලහ.

37,551 views

26 Comments to “අභයාරාමය නැත්නම් පොහොට්ටුවක් නෑ.. ඒ ගුණය ඇත්තේ මහින්ද ලග පමණයි.. හැකිනම් පළාත් සභාව තියා බලන්න..- අභයාරාම හිමිගෙන් දොස් මුරයක්…”

  1. david milibanda says:

    Aiyoooooooooooooo this Sangaya…… from 1978 due to the Open Economy, we have been fed with imported “wasa Wisa” food.
    These sangayas instead of trying to rectify it are talking about some bull shit provincial Council election.
    Do the Sangayas have any brains ??????????????

Main News