අභයාරාමය නැත්නම් පොහොට්ටුවක් නෑ.. ඒ ගුණය ඇත්තේ මහින්ද ලග පමණයි.. හැකිනම් පළාත් සභාව තියා බලන්න..- අභයාරාම හිමිගෙන් දොස් මුරයක්…
April 12, 2021 at 3:21 am | lanka C news
අද වන විට මෙරට රාජ්‍ය තන්ත්රය මූල් මුල්පුටුවල දුර්වල පාලකයන් සිටින නිසා රාජ්‍ය තන්ත්රය කඩාවැටීමට ලක්වී ඇතැයි නාරාහේන්පිට ශ්‍රී අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.
ඒ නිසා එම ස්ථාන වලට පරිපාලනය සම්බන්ධයෙන් දැනුවත් පිරිසක් පත් කළ යුතු බවද උන්වහන්සේ සඳහන් කරති.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි අය හා අභයාරාම විහාරස්ථානය නැතිනම් පොහොට්ටුවක් නැති බවද පැවසූ උන්වහන්සේ එම ගුණය ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා සතුව පමණක් යයිද සඳහන් කළහ.
අද පවතින ජනමතය තේරුම් ගැනීමට අවශ්‍ය නම් පළාත් සභා ඡන්දය තියා බලන්නැයිද උන්වහන්සේ කියා සිටියහ.
සිය විහාරස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් හිමියෝ මේ අදහස් පල කලහ.
Mr. Ananda – You must not facilitate anybody to do politics using your temple. You are only trying to cover Rajapaksas singing a different song now.
ගැටඹේ නායක උන් වහන්සේ ෂේප් කලා වගේ ළගදීම මේ උන් වහන්සේවත් ෂේප් කරයි.
ඒක හරි කියහංකො. ඒත්, ජනතාව ෂේප් කරගන්න හැටියක් කියහංකො බලන්ට….
ඔහොම යන් අපේ හාන්දුරුවනේ
කට මැත දෙඩවිම පවක්.මොයත් සිංගප්පූරුව හරහා තමා අපායට යන්නේ.
මහින්ද විමල් හා ගම්මන්පිලටත් වඩා පොහොට්ටුවේ බලය වුනේ 69 ලක්ෂයක බයියන්ගේ අමනකම, හිරු දෙරණ Braing Washing.
Ananda hamuduruwo neththam Pohottuwa nehe. Pohottuwa neththam, Hamuduruwanta Kanna Dane nehe, Yanna Benz nehe.
අමු ගොන් බයියෝ රැවටුනා
පල ජෙප්ප යන්න….
වැසිකිලියෙ පගාව අරන් විදින පච වලට තොපිනෙ රැවටුනේ. නැවු එන්න බැරි ගලක් තියෙනවා කියපු වරායෙ යස අගේට චීනා බිස්නස් කරගෙන යනවා.
ලන්කාවෙම ගල් ගෙනාවත් මදි කියපු පෝට් සිටි එක හදල ඉවර වෙන්නත් ලගයි.
අමාත්‍යාංශ ලේකම්, අධ්යක්ෂ ජනරාල් වැනි ඉහළම තනතුරුවල ඉන්න ඕනෑ තාර්කිකව ප්‍රශ්නයක් විග්රහ කරලා, අත්දැකීම් අනුව මානුෂිකව ප්ර්ශ්නවලට උත්තර ලැබෙන පරිදි නියෝග දෙන්න පුලුවන් පුද්ගලයන්. නමුත් ඉහලින් ලැබෙන අණක් ක්‍රියාත්මක කරන්න පුරුදු පුහුණු කරපු හමුදා නිලධාරීන්ගෙන් එය බලාපොරොත්තුවෙන්න බැහැ.
ඒ කියන්නේ මේඋන්නාන්සෙ පිළිගන්නවා, අභයාරාමයේ Sri සද්ධර්මය ජනගතකිරීම නෙවෙයි කරේ, පොහොට්ටුව ජනගත කිරීම කියලා .සිවුර දාගෙන බුද්ධාගමේ පිහිටෙන් ඔය කළේ ඉතාමත් තුප්පහි වැඩක්. හාමුදුරුවනේ මතක තියාගන්ඩ, අපායෙ ඉන්නවලු සිවුරු දාගත්ත හිස ගිනි ගත් මිනිස්සු.
හරියට අර කැම්පස් ගනයො ලව්ව මාක්ස්වාදය ජනගත කරන ජඩ ජෙප්පොය් පෙරටුවොය් වගේ මයෙ හිතේ.
ඔහොම යන් අපේ හාන්දුරුවනේ. තව ටික කාලෙකින් හොදටම තේරෙයි.
Aadaahanaya kaloth aanduwath aadahanaya wei” kiyala katamatha dedewwa oya wagema.