අභයාරාමය නැත්නම් පොහොට්ටුවක් නෑ.. ඒ ගුණය ඇත්තේ මහින්ද ලග පමණයි.. හැකිනම් පළාත් සභාව තියා බලන්න..- අභයාරාම හිමිගෙන් දොස් මුරයක්…

April 12, 2021 at 3:21 am | lanka C news
අභයාරාමය නැත්නම් පොහොට්ටුවක් නෑ.. ඒ ගුණය ඇත්තේ මහින්ද ලග පමණයි.. හැකිනම් පළාත් සභාව තියා බලන්න..- අභයාරාම හිමිගෙන් දොස් මුරයක්…

අද වන විට මෙරට රාජ්‍ය තන්ත්‍රය මූල් මුල්පුටුවල දුර්වල පාලකයන් සිටින නිසා රාජ්‍ය තන්ත්‍රය කඩාවැටීමට ලක්වී ඇතැයි නාරාහේන්පිට ශ්‍රී අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

ඒ නිසා එම ස්ථාන වලට පරිපාලනය සම්බන්ධයෙන් දැනුවත් පිරිසක් පත් කළ යුතු බවද උන්වහන්සේ සඳහන් කරති.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි අය හා අභයාරාම විහාරස්ථානය නැතිනම් පොහොට්ටුවක් නැති බවද පැවසූ උන්වහන්සේ එම ගුණය ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා සතුව පමණක් යයිද සඳහන් කළහ.

අද පවතින ජනමතය තේරුම් ගැනීමට අවශ්‍ය නම් පළාත් සභා ඡන්දය තියා බලන්නැයිද උන්වහන්සේ කියා සිටියහ.

සිය විහාරස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් හිමියෝ මේ අදහස් පල කලහ.

37,894 views

26 Comments to “අභයාරාමය නැත්නම් පොහොට්ටුවක් නෑ.. ඒ ගුණය ඇත්තේ මහින්ද ලග පමණයි.. හැකිනම් පළාත් සභාව තියා බලන්න..- අභයාරාම හිමිගෙන් දොස් මුරයක්…”

  1. Buwa says:

    It took long time for your understand about present bullshit culprit government … from the beginning people told that Gota will be failed. Gota and these culprit 225 are not suitable for the country.

  2. assanga says:

    Kauda danne meyage appa kaudakiyala? Buduhamuduruwa hitiyanam siyadivi hnaikaragannawa mee wage balu unnasela nisa

  3. Dengu Nona says:

    Yaanthan athi, Haamuduruwaa “Arsas marga phalayata ” path wela. Ane Saadhu!! langadima niwan sapa labevi!

  4. SL says:

    විනය පිටකය කියවල හැදෙන්න බැරි නම් ,නාදගම්කාරයෝ හරි බලල හැදෙන්න හාමුදුරුවනේ.

    ආණ්ඩුවක් පටන්ගත්තු දා ඉඳල ඊළඟ චන්දෙ එනකල් බල පෙරේතයෝ වගේ හැසිරෙන්න ගත්තහම රටේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න කාලයක් කොහින්ද..

    කීවත් වගේ මේක දාල දැන් ඉතියෝපියාවට ගියත් හරි වගේ.

    • takaran says:

      ඔබවහනේසේට වගකීමක් තියනවා පළාත්සභා චන්දය නොතියන ලෙස වැඩ කිරීමට. මොකද අපි ඔක්කොම චන්දෙ දුන්නේ ඔබවහනේ වැනි යතිවරුන් ගොටභය හොඳයි කිවූ නිසා. නමුත් දැන් සුළුපක්ෂ වත් ඉල්ලනේ නැති, රට බෙදෙන පලත්හසභා චන්දය පවත්වා තව හොරු රැලක් එයට ගාල් කිරීමට ගොටභය වලි කනවා. කරුණාකර ගැටඹේ හිමියන් වැනි මුදලට ගත නොහැකි හිමි වරුන් සමඟ මේ සඳහා සත්‍යග්‍රයක් කරනු මැනවි.

  5. Sumanasiri says:

    Ehema nam ratata mema winasaya kale abayaramaye nurse neda? Ane ane den elawanna MUn.

  6. saman says:

    හාමුදුරුව පෙරේතයෝ

  7. Dengu Nona says:

    Owu ithin, mahindagen honda waahanayak hambu wunaane! eeta wadaa honda ekak hambu wunoth e paththatath bala mehewara karaawi!!

  8. Dengu Nona says:

    Pansala issarahapita thibuna parana gedara e kaale wurtheeya sangam naayakayek nohitiyaa nam Ada Muruththettuwe Annandayekuth naha!!

  9. මාක්ස්වාදී ජෙප්පා says:

    අහෝ දෙව්දත් (අමු ගොන් බයියන් සමග) නොදුටි මොක්පුර

  10. Hhen says:

    Lanka transformers horu allanna ekek na