අභයාරාමයේ මාධ්‍ය හමුවක්.. විජේදාස ආණ්ඩුවේ පළු අරී.. මිනී කදු ගොඩගැහෙයි කියයි..
April 15, 2021 at 6:20 pm | lanka C news
කොළඹ වරාය නගරය පනතක් මගින් චීනයට පවරාදීමට රජය උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
එම පනතෙහි ඇතැම් කොටස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය ඉතා භයානක එකක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට වරාය ලබාදුන්නේ ගිවිසුමක් මගින් වන අතර වරාය නගරය පනතක් හරහා චීනයට පවරාදෙන්නට යාම හම්බන්තොට වරාය යෝජනාවට වඩා භයානක එකක් බව ද මන්ත්‍රීවරයා පැවසීය.
යහපාලන රජය සමයේ හම්බන්තොට වරාය විකුණද්දීත් තමා එයට විරුද්ධ වූ බව කී රාජපක්ෂ මහතා එහි එක් ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂය නැත්තනට නැති වූ බව ද කීවේය.
විජයදාස රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ නාරාහේන්පිට අභයාරාමයේදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
” අපේ රටට සිතියමක් තිබෙනවා. අපේ රට කියන්නේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් හා රට වටා ඇති ජල තීරයයි. වරාය නගරය හරහා අපේ ජල තීරයෙන් අක්කර 1100ක් ගොඩබිමක් වූ පසු එය අපේ රටේ ගොඩබිමේ කොටසක්. මේ පනතට අනුව එම ගොඩකල අක්කර 1,100 ශ්‍රී ලංකාවට, බස්නාහිර පළාතට හෝ කොළඹ දිස්ත්‍රික්කයට අයිති නෑ. මේ පනතෙන් එය පාලනය කරන්න කොමිසමක් හදන්න යනවා. කොමිසම කටයුතු කරන්නේ චීන සමාගමේ අවශ්‍යතා අනුවයි. රටේ ක්‍රියාත්මක පනත් ගණනාවක් වරාය නගරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ.
දේශීය ආදායම් පනත ඇතුළු බදු පනත් 14න්ම මෙම කොටස මුදා හැර තිබෙනවා. පාර්ලිමේන්තුවටත් මේ සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි අතර එහි වැටුප් ගෙවන්නේත් විදේශ මුදල් ඒකකයකින්. එහි ගොස් යමක් මිලදී ගතහොත් අපි ඒ වෙනුවෙන් බදු ගෙවිය යුතුයි. මෙය සම්පූර්ණයෙන්ම වෙනත් රටක් හා සමාන වෙනවා. අපි මෙයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්නට තිරණය කර ඇත්තේ ඒ නිසයි.
නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝද මෙහිදී අදහස් දැක්වීය.
– lankadeepa
owwa karanna hambu wenne na……nagenahira jatiya ta wagema wenawa…
Another Deal culprit
mw pahara rajapakshalata ula thiyana dawasa atha lagai
These kind of politician always find a reason to show up with aggressive.these people never allowed any government to develop.I think this time he don’t get a ministry and then now trying against to government .Pleass refuse these people
‘චිනය’ අපගේ සැබැ මිතුරා නොමැති වුවහොත් ‘මාත්රෘභුමිය’ අෆ්ගනිස්ථානයක් කිරීමට යුධ කොළණියක් බවට පත්කිරීමට ‘ බටහිර ”සුදු අධිරාඡ්‍යවාදී ත්‍රස්ථවාදින්” සහ ”ඉන්දියානු ත්‍රස්ථවාදීන්ගෙන්” දැවැන්ත උත්සාහයක නියලෙමින් සිටී..!
විනාශකාරී බටහිර ”සුදු අධිරාඡ්‍යවාදී ත්‍රස්ථවාදින්ගේ” කඩාකප්පල්කාරී ක්රියාවන්සදහා කැපවුන ත්‍රස්තවාදී පුද්ගලයන් ත්‍රස්තවාදී සංවිධාන පිලිබඳ මේමොහොතේ රටම අවදියෙන් සිටිය යුතුයි..!
අභයාරාමේ කහකඩයා ඊලග කොන්ත්‍රාත් එක බාර ඇරන් වගේ. චීනුන්ට පොර්ට් සිට්ය, ගොල්ෆේස් ඉඩම සින්නක්කර වික්ක එකෙක්ව පන්සලට අරන් දේශප්‍රෙමි රෙදිපිලි අන්දල ජනතාව ගොනාට ඇන්දුවා. මූ නම් තව අවුරුද්දෙන් දෙකෙන් මැරිල යයි එකෙ පව් ගෙවන්න වෙන්නෙ ඊලග පරම්පරාවට. දැන් මූ පාවෙන අවි ගබ්ඩා පවත් වන් ගිහින් නාවික හමුදාවට බිලියන ගානක් පාඩු කරපු නිස්සන්ක සේනාදිපතියගෙ ගොලයට සලු පිලි අන්දනව. ලංකාවට කරපු අපරාදෙට මුන්ට සාප වෙන්න ඔනේ.
පොහොට්ටුව දැන් බලන්නේ රට විකුණා මුදල් උපයා ගැනීමට ඔවුන්ගේ පරම්පරාවට ධනය රැස් කිරීමක් ..මෙහෙම ගියොත් අපේ රටේ සිංහලයට විදේශිකයින්ගේ වහලුන් බවට පත් වීම වැඩි ඈතක නොවේ 69 ලක්ෂයක් ජන්දේ දීලා පොහොට්ටුව පත් කලේ අපේ රට චීනුන්ට විකුණන්න නොවේ
ජනපති ගැන ජනතාව තිබු විශ්වාසය රකින හැටිද මේ ? මහින්ද හැමදාම කලේ ණය අරන් බොරු දේවල් කරලා රට අගාදයට ඇද දැමීම …සිංහලයෙනි , මේ අපිට ලෝකයේ ඇති එකම රටයි ..දේශපාලුවන්ට අපි පාලන බලේ දුන්නට රටේ අයිතිය පවරා දීලා නැහැ ..දැන්වත් රට ජාතිය රැක ගැනීමට මුළු රටේම සිංහලයෝ එක්වී පෙරට වරෙව්/හම්බන්තොට 99 බදු දුන්නා ..උබලට
ඒක වත් රැකගන්න බැරි වුනා ..මහා බැංකුව මංකොල්ලා කෑවා ..ඒවාට සම්බන්ධ හොරු නිදැල්ලේ ..විල්පත්තුව විනාශකලා ..ඒ අන්තවාදියත් නිදැල්ලේ … දේශපාලුවන්ට බයේ සිටියොත් සිංහලයින්ට සිදු වන්නේ දෙවුන්දර තුඩුවෙන් මුහුදට පනින්න ..මෝඩයෝ වගේ බලා සිටීමෙන් සිදුවන්නේ අපේ එකම සිංහල මාතෘ භුමිය අපිට අහිමි වීමයි..මේ හැම දේශපාලන පක්ෂයක්ම බලයට ඇවිත් කරන්නේ ඔවුන් පොහොසත් වී අපේ මව් බිම අගාදයට දැමීමයි ..වසර 72 නිදහස් ලබලා තාමත් අපේ රට ණයබරින් පිරිලා ..රටම අගාදයේ ..අපි තාමත් මේ දේශපාලුවන් විශ්වාස කල යුතුද ?සිංහලයෙනි ,උබලගේ ඇස්ගෙඩි දෙකට හෙන ගහලද මේ බව නොපෙනෙන්නේ ?
Well Done… The deal has an insider deal for a family and for 7+ generations.
This guy is an IDIOT.. Countries cannot develop with these IDIOTS.. Sri Lanka will be “poor” forever !
ෆ්නිදහස් ආර්ථික කලාප හෙවත් special economic zones (SEZ) ලෝකයේ හැම රටකම පාහේ තිබෙනවා මෙවනි සියගණනක් කලාප ලෝකය පුරාම විසිරිලා තිබෙනවා බටහිර රටවල ත් තිබෙනවා. මේ විරෝදය තනිකරම නොදන්නාකම සහ දේශපාලන උවමනාකම් මත සිදුවන දේ. රජයේ වැරැද්ද, මෙවනි අනෙකුත් ලෝකයේ විශේ නගර ගැන රටේ ජනතාව දැනුවත් නොකර එක වරම මෙවනි කැබිනට් පත්‍රිකා/ගැසට් ගෙන එම. මෙවනි ආර්ථික කලාප ගැන විකිපීඩියා එකෙන් Dana ගන්න
පෝට් සිටි කොමිසම් නීතිය බුද්ධාගමට ප්‍රමුඛත්වය ඇති 9 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ආකාරය…
ගණිකා මඩම්, කැසිනෝ, සූදු සහ මත්පැන් වලින් ආයෝජන කළාප ඇති කිරීමත් වික්ටෝරියා, රන්දෙනිගල, කොත්මලේ වැනි ජලාශ ඉදිකර කෘෂිකර්මයෙන් රට දියුණු කිරීමත් සමාන විය නොහැකිය.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දී ඇති 9 වන ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම ජනාධිපතිවරයාගේ, අමාත්‍ය මණ්ඩලයේ, පාර්ලිමේන්තුවේ සහ අධිකරණයේ අත්හල නොහැකි යුතුකමකි.
යෝහිත පෝට් සිටි කොමිෂන් නීතියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවට එල්ල වන හානිය මෙතෙකයි කිව නොහැක. 1815 උඩරට ගිවිසුමෙන් පවා ආරක්ෂා කරගත් බුදු දහමේ ස්ථාවරත්වය යෝජිත යෝහිත පෝට් සිටි කොමිෂන් නීතියෙන් අහිමි කරන්නේ ඇස් පනා පිටමය….
Mekata thiyenne deepu amathikama madiweemae kenthiya. Amathikama madi kiyala baara nogathapu ekaanee