අභියාචනාධිකරණය විසින් විමල් වීරවංශ නිදොස් කොට නිදහස් කෙරේ..

January 23, 2017 at 12:00 pm | lanka C news
අභියාචනාධිකරණය විසින්  විමල් වීරවංශ නිදොස් කොට නිදහස් කෙරේ..

විමල් වීරවංශ මහතාට එරෙහිව හිටපු යුධහමුදා නිලධාරියකු වූ වසන්ත පෙරේරා විසින් පවරා තිබූ අපහාස නඩුව කො‌‌ළඹ දිසා අධිකරණය හමුවේ වසර ගණනාවක් විභාග වූ අතර අවසානයේ තීන්දු වූයේ විමල් වීරවංශ මහතා නිවැරදිකරු බවයි.

අනතුරුව එම තීන්දුවට එරෙහිව අදාල හමුදා නිළධාරියා විසින් අභයාචනයක් ඉදිරිපත් කළ අතර එම අභියාචනයෙන් ද පසුගියදා විමල් වීරවංශ මහතා ජයග්‍රහණය කර තිබේ.

මෙම තීන්දුව අභියාචනාධිකරණය විසින් ලබා දී ඇ‌ත්තේ ඔහු සිරගතකර සිටියදී වීම විශේෂත්වයකි.

25 views

14 Comments to “අභියාචනාධිකරණය විසින් විමල් වීරවංශ නිදොස් කොට නිදහස් කෙරේ..”

  1. සෙනසුරා says:

    මේ තීන්දුවත් එක්ක අපි හිතන්න ඕනෙලු මැරපාලකයො යටතෙ නීතිය ස්වාධීන වෙලා කියල.
    ඊළඟට අපිට හිතා ගන්න පුලුවන් රටේ ඒකීයත්වය සහ නිදහස වෙනුවෙන් සටන් කරන විමල්ට තියෙන වාහන අවභාවිතයට අනුබල දීම කියන ව්‍යාජ නඩුවට ලැබෙන්න නියමිත “සාධාරන තීන්දුව”.

  2. Dayani says:

    The Truth prevails always. We are really happy to learn that you are a real Sinhalese Hero some racist Sinhalese hate, but very glad to hear that you were taken custody for nothing and released.!!!
    Hon. WImal Weerasa, wishing every success from now on and May the Noble Triple Gem Bless you.!!

    • Anonymous says:

      Dear Dayani,

      Don’t lick his balls .. he is one of most corrupted politician. the guy steal huge money from Government and became billionaire , i think you also one of his 3rd class family member

      • SALMAL says:

        @ Anonymous–Jealousy is a terrible disease…Get well soon!
        Jealousy is a disease that if not cured, will destroy the entire humanity.
        Part of being a man is learning to take responsibility for your successes and for your failures. You can’t go blaming others or being jealous. Seeing somebody else’s success as your failure is a cancerous way to live.
        Hon. Wimal ….Good luck & May The Triple Gem Bless you

        • Sihala Yaka - සිහල යකා says:

          ඇමෙරිකන් කාරය ලංකාවෙ ඉන්නෙ මෙන්න මේ වගේ 3rd class මිනිස්සුන් ගෙ ඉරිසියාව ගැන අද්‍යයනය කරල ඒක තමයි යොදා ගත්තේ රාජපක්‍ෂ මහත්මයාට විරුද්ධව ඒ මෝඩයන්ව මෙහෙය වන්න​.

          නාමල් ලා යෝශිත ලා ගැන ප්‍රවාරය යවන්න කෝටි ගණන් ඉන්වෙස්ට් කරල ඒ පවුල කෙරෙහි මේ මිනිසුන් ගෙ ඉරිසියාව ඇති කළා. එමෙන් ම වැඩ බැරි යූඑන්පී කාරයන් ගෙ හිත් වල යුද්ධය දිනූ එකේ ඉරිසියාව වැඩුන​.
          ප්‍රභාකරන් මිනිසුන් කොච්චර මැරුවත් උන්ට ගානක් නෑ නමුත් යූඑන්පී එකට බැරි උන යුද්දෙ දිනපු එක උන් ගෙ ඇහේ කටු අනින තරම් ඉරිසියාවක් උනා.
          ඇමෙරිකන් කාරයා මෙන්න මේ පහත් මිනිසුන් ගෙ තියෙන පහත් ගතිය තමයි යොදා ගත්තේ රට අගාධයටට ඇදල දාන්න​.
          අදත් hard core යූ එන්පී කාරයො ප්‍රභාකරන්ට වඩා තරහ රාජපක්‍ෂ එක්ක​. ඒක උන් ගෙ පහත් ගතිය​.

      • raavna says:

        හොරා කෑව නං, ඔය සාක්ෂි ටිකත් අරන් උසාවි යනවා ඕයි, වාත නොවී.

      • ducky bird says:

        He he did you see ? Anybody can imagine how you lick Ponil’s balls.
        ජාතියක් ජන්මයක් නැති හතර අතේ කලවන් නපුංසක UNP කාරය රට පාවාදෙන SOB .

  3. Dayani says:

    The Truth prevails always. We are really happy to learn that you are a real Sinhalese Hero some racist Sinhalese hate, but very glad to hear that you were taken custody for nothing and released.!!!
    Hon. Wimal Weerawansa, wishing every success from now on and May the Noble Triple Gem Bless you.!!

  4. Ada derana says:

    yako muta nadu keeyakda ??

  5. Champa says:

    විමල්ව සිරගත කරලා තියෙන නඩුවත් ස්වාධීන අධිකරණයක අළුගෝසු පනතක් යටතෙ ඇහුවේ නැත්නම්, වෙන්නෙත් විමල්ව නිදහස් වෙන එක.

    FCID දඩයම් ගුහාව කියන්නේ ස්වාධීන අධිකරණයේ බලතල අභිභවා යන අළුගෝසු අධිකරණයක්. ප්‍රජාතන්ත්‍රවාදී රටක ස්වාධීන අධිකරණයට කරන බරපතල නින්දාවක්. තර්ජනයක්.

    ඔබට දළදා සමිඳු පිහිටයි, විමල්.

  6. GREAT NEWS…… JAYA WEWA AS ALWAYS OUR LION VOICE HO WIMAL WEERAWANSA!!!

  7. Aba says:

    Hope you would get acquitted in other false cases filed against you, which are now pending.

  8. Rohan says:

    don’t forget or forgive.
    Man who has plundered state assets should be punished. This is our tax paid money that he plundered. Try to understand. If any body tries to vintage this idiot he is also a thief.

Main News