‘අභියෝග මැද සෞභාග්‍යයේ දෙවසර’ ග‍්‍රන්ථාරූඪ කරයි.. සුදේව ජනපතිට පිලිගන්වයි..

November 21, 2021 at 3:28 am | lanka C news
‘අභියෝග මැද සෞභාග්‍යයේ දෙවසර’ ග‍්‍රන්ථාරූඪ කරයි.. සුදේව ජනපතිට පිලිගන්වයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ සැමරුම වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය සම්පාදනය කළ “අභියෝග මැද සෞභාග්‍යයේ දෙවසර” ග්‍රන්ථය , එහි දමිළ හා ඉංග්‍රීසි භාෂා ග්‍රන්ථ, විශේෂ රූපවාහිනී වැඩසටහනේ ඩී.වී.ඩී පටය සහ Signature of THE EXECUTIVE සඟරාවේ පළමු ප්‍රකාශය ජනාධිපතිතුමා වෙත ප්‍රදානය කිරීම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුදේව හෙට්ටිආරච්චි මහතා අතින් (19) අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී සිදුවිය.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා , මාධ්‍ය ප්‍රකාශක කින්ස්ලි රත්නායක ඇතුළු ජනාධිපති මාධ්‍ය අංශයේ මාණ්ඩලික නිලධාරීන් මේ සඳහා එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

15,836 views

16 Comments to “‘අභියෝග මැද සෞභාග්‍යයේ දෙවසර’ ග‍්‍රන්ථාරූඪ කරයි.. සුදේව ජනපතිට පිලිගන්වයි..”

  1. Mama Kede Yami says:

    I did not write anything as to how Gota destroyed the country. If i had written definitely he should have sent me to jail. t not to the presidential secretariat so i seek pardon from the general public

  2. Kalu Albot says:

    ” Saa dukin pelena oon – Dan itheen nagitiyawu / Moolage ammata hamaniyawu”!

  3. Jagath says:

    සර් මාර විදිහට චාටර් වෙලා දැන් පිස්සු කෙලිනවා. 😄😄😄😄

  4. The Funeral Director says:

    Signature of the executive , අමුඩෙ ගහන් පෝර ඉල්ලන අපිට වැදගත් මහා පොතක් වෙන්ටැ…..මෙිකෙ සිංහල පරිවර්තනයට දාමුකො නම ” අත්සන ඔෆ් ද ඩොන්කි එක්ස් “

  5. සවි අරික්කාල says:

    මේ වාසු වගේ ඵවුන් ට ඇත්තටම ඡන්දේ දෙන්න අපේ රටේ මිනිස්සු ඉන්නවාද?
    මස්සිනා විග්නේෂ්වරන්.
    වාදය කොමියුනිස්ට්, මුන් ටික ලබන පාර ඡන්දේ දී අතුගෑවිලාම යයි. රටටම වාසනා වන්ත කාලයක් උදා වෙයි.

  6. කරැනාරත්න says:

    මහරාජා ට කේලං කියල මාට්ටු උනාට පස්සේ උගෙං පස්චත්භාගයට ගුටි කාල කෙලවගෙන හිටපු කිංසිලි යා උඩ පැනල කරනමක් ගහල ⁣, අහිකුණ්ඨික කතා ගොඩක් කියල සර් ගාවට පැන්නා…එදාතමයි මාද්ය කාරයෙ⁣ා දැනගත්තෙ ස පේල් කියලා….අනිකා නං ගහන්නෙ ගේමක්…..
    ⁣මුං ගෙ පොතෙං දැං රටේ වංශ කතාව වෙනස් වෙනවද ???
    මුං මෙවුව ගහන්න ගෙදරින් සල්ලි ගේනවාද ???
    අපරාධ කරන්න එපා බං ජනාධිපතිටයි , මිනිසුන්ටයි….

Leave a Comment

Main News