‘අභියෝග මැද සෞභාග්‍යයේ දෙවසර’ ග‍්‍රන්ථාරූඪ කරයි.. සුදේව ජනපතිට පිලිගන්වයි..

November 21, 2021 at 3:28 am | lanka C news
‘අභියෝග මැද සෞභාග්‍යයේ දෙවසර’ ග‍්‍රන්ථාරූඪ කරයි.. සුදේව ජනපතිට පිලිගන්වයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ සැමරුම වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය සම්පාදනය කළ “අභියෝග මැද සෞභාග්‍යයේ දෙවසර” ග්‍රන්ථය , එහි දමිළ හා ඉංග්‍රීසි භාෂා ග්‍රන්ථ, විශේෂ රූපවාහිනී වැඩසටහනේ ඩී.වී.ඩී පටය සහ Signature of THE EXECUTIVE සඟරාවේ පළමු ප්‍රකාශය ජනාධිපතිතුමා වෙත ප්‍රදානය කිරීම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුදේව හෙට්ටිආරච්චි මහතා අතින් (19) අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී සිදුවිය.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා , මාධ්‍ය ප්‍රකාශක කින්ස්ලි රත්නායක ඇතුළු ජනාධිපති මාධ්‍ය අංශයේ මාණ්ඩලික නිලධාරීන් මේ සඳහා එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

15,979 views

16 Comments to “‘අභියෝග මැද සෞභාග්‍යයේ දෙවසර’ ග‍්‍රන්ථාරූඪ කරයි.. සුදේව ජනපතිට පිලිගන්වයි..”

  1. Kasun says:

    Mun wage gon haththak! Anandeta giya kiyala kiyannath lejjai

  2. Kalu Albot says:

    Yako, Munta wili lajjaa nathi hati! Kaage Sawu Baagaya da? Ungema wennathi!!

  3. 3% ට බය බයියා. says:

    ජනතාව දුප්පත් වෙලා ,රට දුප්පත් වෙලා පොහොට්ටුවේ දේශපාලකයන් පෝසත් වෙලා කියලා ඔය ග්‍රන්ථයේ සදහන් වෙලා නැතුව ඇති නේද ?

  4. Hora says:

    Sudewa ballo ekka nida gaththama makko ekka nagitinne.

  5. බොච්චන් says:

    Money and post speak
    මෙන්න උදා.. මාධ්‍ය කාරයෝ මාධ්‍ය කලාව වේස කමේ යොදවන හැටි

  6. Kautillya says:

    Babbuwa tamai

  7. Gon athal says:

    🤣🤣🤣🤣🤣😂😂😂😂😂

  8. ගිජුලිහිණි සංදේශය says:

    වසා අසමත් කමට ගුණ වරුණ යාතිකා
    විසාලා නුවර මැද බිය සැකය චාරිකා
    නිසා අඳුරේ ගිලෙන එළි මිලින තාරුකා
    අසා ඉමු අපි තවත් ගොළු හංස ගීතිකා..!

    – ගිජුලිහිණි සංදේශය

  9. rata perata says:

    what to write about the services and resources provided to general public. did he overcome the challenges faced by the country. pointless and useless attempt Sudewa. probably president might appreciate your work but no gain for general public. they are dumped from bad to worst during these two years.

  10. Rose says:

    රට නැත්තටම නැති උන මූසල දෙවසර…කාලකන්නියා ආපු දවසෙ ඉදන් රටට ඇදත් නැ..අපි මේ උදේ හවස බලා ඉන්නේ මූ මැරිලා යනකම්

Main News