අමරජෝති හිමියන්ට පහර දෙයි.. පැලවත්තේ උණුසුම් තත්වයක්..

October 13, 2020 at 8:02 am | lanka C news
අමරජෝති හිමියන්ට පහර දෙයි.. පැලවත්තේ උණුසුම් තත්වයක්..

බදුල්ලේ පැලවත්ත බෝධිරාජාරාමාධිපති හිමියන්ට ඊයෙ හවස සිදු කල පහරදීමක් හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.

ටිබෙට් ජාතික සිකින් අමරජෝති හිමියන්ට ගම්වැසියෙකු විසින් පහර දී ඇත්තේ නිවාස කිහිපයකට අප ජලය ගලා යන ලෙස කානුවක් කපමින් සිටින විට ඊට විරුද්ධ වීම හේතුවෙනි.

පසුව ගම්වැසියන් විසින් පහරදීම සිදුකළ පුද්ගලයාගේ නිවසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඔහු නිවාසය තුළම සිර කොට ඇත.

බදුල්ල පොලීසිය විසින් තත්ත්වය පසුව පාලනය කර ඇත.

118,355 views

8 Comments to “අමරජෝති හිමියන්ට පහර දෙයි.. පැලවත්තේ උණුසුම් තත්වයක්..”

  1. Godaya says:

    ආගමට තියෙන ගවුරවය අමුඩෙ අස්සෙන් බේරෙනව.

  2. Hudson says:

    Sure ekata pohottuwek thamai.

  3. සීයා පප්පා says:

    කලබොල වෙන්නෙ මක්කටෙයි , ඔය කපන්නෙ අපායට යන පාර නොවැ .

  4. රොක්සෑන් ඩි ලා මොට් says:

    විදේශිකයෝ මේ රටට ඇවිල්ලා ඕනාවට වඩා උඩ පනිනවා. චීන්නු, තමිල්නාඩු දෙමෙල්ලු, පකිස්තාන් කාරයෝ මෙහෙට ඇවිල්ලා සිංහල අපට මහා ජාති දානවා. අපි මොනතරම් නිවටද අප්පා.

    • JOY says:

      මෙය උඩ පැනීමක් නොවේ ..ඒ ගමට ලොකු සේවයක් කරන උතුම් සංඝරත්නයක්
      මේ චීනෙක් වත් දෙමළෙක් වත් සක්කිලි පුද්ගලයෙක් නොවේ …..ගෞරවනීය බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක් .ටිබෙට් ජාතික සිකින් අමරජෝති හිමියන්ට අවමන් නොකර හිටු ….ටිබෙට් ජාතික මහින්ද හිමියන් අපේ රට ජාතියට කල සේවය අමතක නොකරව් …

    • COBRA says:

      @රොක්සෑන් –චීන්නු, තමිල්නාඩු දෙමෙල්ලු, පකිස්තාන් කාරයෝ මෙහෙට ඇවිල්ලා සිංහලයින්ට මහා ජාති දානවා නම් ඒ දෙස නිවටව බලා සිටිම ඒ පුද්ගලයින්ගේ දුර්වල කමක් ..මේ අපේ රටේ ඔවුන් මහජාති දානවිට බලා නොසිටිය යුතුයි …ඔවුන්ට හොද පාඩමක් කියා දිය යුතුයි …

  5. Ruhdtug says:

    Munnanse ape jaathiye thamai! Bauddha.. sinhalath dannawa ethi… tibet rate ipadunaata… kata wahapiyaw parayo!!!!!

Main News