11 Comments to “අමරදේවයන්ගේ දැල්වෙන චිතකය ගුවනට පෙනුනු හැටි…”

  1. perera says:

    ඔබට නිවන් සුව !!!!!!!!!!!!!

  2. siri says:

    ..අමරදේවයන්ගේ නිසල දෙහයෙන් පවා දේශපාලන වාසි ලබා ගැනීමට ගත් උත්සාහය පිලිකුලෙන් යුතුව හෙලා දකිමු.

    • palle says:

      සහතික ඇත්ත. යම් කෙනෙකුට කල හැකි ලොකුම අගෞරවය පවුලේ අය විසින් හෝ වෙනත් අය විසින් ඔහුගේ අන්තිම කැමැත්තට ඉඩ නොදීමයි

      • CAT says:

        ජිවත් වන මිනිසාට ගෞරව නොකරන සමාජයක මියගිය පුද්ගලයකුට ගෞරව කරයිද ?
        ජිවත් වන මිනිසාටත් අගෞරව කරන ගුණමකු වත්මන් සමාජයේ මියගිය මිනිසෙකුට අගෞරව කිරීම පුදුමයක් නොවේ
        උදා – අපේ රට ජාතිය LTTE දෙමළ ත්‍රස්තවාදීන්ගෙන් දිවිපුදා බේරාගත් විරෝධාර රණවිරුනට වත්මන් යහපාලන සිදුකරන අසාධාරණය අපකීර්තිය ගැන සිතා බලන්න …. සිරිසේන සහ ඔහුගේ මන්ත්‍රීවරු රජ සැප විදිමින්කාලය ගෙවද්දී …… අබාධිත අපේ විරෝධාර රණවිරුවෝ ජීවත්වීමට අවශ්‍ය මුදල් නැතුව පාරේ උද්ගෝෂණ වල ..බුද්ධි අ ශයේ රණවිරුවෝ සිරගෙවල් වල ..සමහරක් උතුරේ ත්‍රස්තවාදීන්ට ඉඩම් ගෙවල් හදමින් දු ක් විදිනවා මෙවැනි
        නිවට දුර්වල ගුණමකු අවස්ථාවාදී පාලකයින් සිටින රටක මියගිය කෙනකුට මොන ගෞරව කිරීමක්ද ?

  3. OLU says:

    අමරදේව මහතාට නිවන් සැප ලැබේවා !

  4. SAPU says:

    දැල්වෙන චිතකය ගුවනට පෙනෙන විටදී
    මගේ අන්තිම කැමත්තවත් ඉටු නොවූ කල
    මේ ලොව යම් කිසිවෙකු
    මා හට ගෞරව නො කළ බව ආදරය නොකල බව
    අද මා හට වැටහි ඇත ………..
    අමරදේව මහතාට නිවන් සුව

  5. SALMAL says:

    පිං කෙත හෙල රන් දෙරනේ යලි ඉපදෙන්නට හේතු වාසනා වේවා….
    කොලොම්තොට මහලු නොවුනත් අවන්හල පැරණි නොවුනත්… මලහිරැ බසිනා ගොම්මන් යාමේ අදුරට ඉඩදී අදුරේ සැගවී ඔබහට අවසරයි නික්ම යාමට සොදුරු මිනිසානෙනි….අමරදේව මහතාට නිවන් සැප ලැබේවා !!!!!!!!!!!!
    https://www.youtube.com/watch?v=oac60SR72jQ

  6. කොස්සා says:

    එතුමා ගෙ අවසන් කැමැත්ත ට වත් ගරැ නොකරන තිරිසන් ගති ඇති මිනිස්සු. එතුමා තවමත් පෞලේ අය දිහා වික්ශිප්තව බලා සිටී.

  7. jayasiri marasinghe says:

    niwan sapa labewa uthumaneni

  8. tharu says:

    niwan sapa labewa uthumaneni

Main News