අමරදේවයන්ගේ බෝසත් මිනිස්කම සිහි කරමින් නන්දා මාලනිය හඬා වැටේ.. [Video]

November 5, 2016 at 1:02 am | lanka C news
අමරදේවයන්ගේ බෝසත් මිනිස්කම සිහි කරමින් නන්දා මාලනිය හඬා වැටේ.. [Video]

අභාවප‍්‍රාප්ත වු හෙලයේ මහා ගාන්ධර්ව ආචාර්ය ඩබ්.ඞී. අමරදේවයන්ගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට කොළඹ නිදහස් චතුරස‍්‍රයට පැමිණ සිටි ප‍්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය තම ගුරුතුමන් හා තිබූ අතීත මතකයන් සිහිපත් කරමින් හඬා වැටුනාය.

130 views