අමරදේවයන් මිය යන්නට පෙර දින කල අවසන් දැහැමි ඉල්ලීම බිරිද විමලා හෙලි කරයි..

November 5, 2016 at 8:40 am | lanka C news
අමරදේවයන් මිය යන්නට පෙර දින කල අවසන් දැහැමි ඉල්ලීම බිරිද විමලා හෙලි කරයි..

අද දිනයේ අවසන් ගමන් යන කම සැමියා වන ආචාර්ය ඩබ්.ඩී. අමරදේවයන් මියයාමට කලින් දා කළ ඉල්ලීමක් ගැන විමලා අමරදේව ඔහුගේ බිරිඳ මාධ්‍ය වෙත හෙලි කලාය.

බුදුන් දහම් සඟුන් තෙරුවණට පූජා කිරීම සදහා මල් තුනක් සූදානම් කර දෙන්නැයි අමරදේවයන් මිය යන්නට පෙර දිනයේ තමන්ගෙන් ඉල්ලා සියි බව කී ඇය අමරදේව වන් අවංක ලංකා පුත්‍රයෙක් තවත් සියවස් කිහිපයකට බිහි නොවනු ඇතැයිද පැවසුවාය.

115 views
Main News