අමරදේවයන් හදිසි හෘදයාබාදයක්… රෝහල්ගත කෙරේ..
November 3, 2016 at 8:40 am | lanka C news
හසිදියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් තත්වයක් හේතුවෙන් ආචාර්ය පණ්ඩිත් අමරදේව මහතා රෝහල්ගත කර ඇත.
මේ වන විට ඒ මහතා ශ්රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇත.
අමරදේවයන්ගේ මේ වන විට වයස අවුරුදු 88කි.