අමරදේවයන් හදිසි හෘදයාබාදයක්… රෝහල්ගත කෙරේ..

November 3, 2016 at 8:40 am | lanka C news
අමරදේවයන් හදිසි හෘදයාබාදයක්… රෝහල්ගත කෙරේ..

හසිදියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් තත්වයක් හේතුවෙන් ආචාර්ය පණ්ඩිත් අමරදේව මහතා රෝහල්ගත කර ඇත.

මේ වන විට ඒ මහතා  ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇත.

අමරදේවයන්ගේ මේ වන විට වයස අවුරුදු 88කි.

32 views

12 Comments to “අමරදේවයන් හදිසි හෘදයාබාදයක්… රෝහල්ගත කෙරේ..”

  1. කිරිමල්දෙනිය​ says:

    ඉක්මන් සුවය ලැබේවා ! දීර්ඝායු වේවා !

  2. Fellon Cem says:

    අපේ ආයුෂත් අරත් ඔබ තුමාට චිරාත් කාලයක් ජීවත් වීමට වාසනාව ලැබේවා!!!

Main News