අමරවීරගේ බරපතල ප‍්‍රකාශයෙන් කරලියම ගිනියම් වෙයි.. ශ‍්‍රීලනිප පාර්ශවයත් බැහැර කරයි..

October 25, 2018 at 10:40 am | lanka C news
අමරවීරගේ බරපතල ප‍්‍රකාශයෙන් කරලියම ගිනියම් වෙයි.. ශ‍්‍රීලනිප පාර්ශවයත් බැහැර කරයි..

ඇමති මණ්ඩලය තුල සිටින ඇමතිවරුන් කිසිවෙකු ඉන්දීය ‘රෝ’ ඔත්තු සේවය සමඟ කටයුතු කරන්නේ යයි විශ්වාස නොකරන බව ඇමති සරත් අමුනුගම මහතා සදහන් කරයි.

කැබිනට් මණ්ඩලයේ ඇතැම් ඇමතිවරුන් රෝ ඔත්තු සේවය සමග සම්බන්ද යයි සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්දයෙන් කල විමසීමේදී ඔහු මේ බව පැවසීය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගනේමුල්ලේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

මේ අතර ඇමති අමරවීරගේ එම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්දයෙන් පක්‍ෂ විපක්‍ෂ දේශපාලඥයන් අදහස් පල කරමින් සදහන් කරන්නේ එම කාරණය සත්‍ය නම් එය බරපතල තත්වයක් බවයි.

0 views

4 Comments to “අමරවීරගේ බරපතල ප‍්‍රකාශයෙන් කරලියම ගිනියම් වෙයි.. ශ‍්‍රීලනිප පාර්ශවයත් බැහැර කරයි..”

  1. fernando says:

    RAW – Rajith and champika definitely

  2. janathawa wisin elawa demana lada S.B, sarath foni , wijitha muni ethulu11 denama elawa damaw.
    munta emathikam dunna ewunta madu wligayen pahara deela, kaduwen kotala ellum gas yawanna wenawa

  3. පිස්සෙක් බං...දැන් කෙලවෙන කාලේ ලගයි..ආතතිය තමා... says:

    පිස්සෙක් බං…දැන් කෙලවෙන කාලේ ලගයි..ආතතිය තමා…

Main News