අමරවීර ඉවතට.. සන්ධාන මහ ලේකම්කම SBට..?
July 21, 2018 at 4:40 pm | lanka C news
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාට ලැබෙනු ඇති බවට වාර්තා වෙයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් පසු මේ ගැන අවසන් තීන්දුව ගනු ඇතැයිද පැවසෙයි.
වත්මන් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා දැනටමත් පවසා ඇත්තේ ඔ්නෑම අවස්ථාවක ඔ්නෑම තනතුරක් අතහරින්නට සූදානම් බවය.
Hondatama parana wechchi chanda mesimaki. Parana yakadawalata wikunana hondai/
Ara bella nathi Nimal siripalayaawath lan kara ganiyaw.
අඩු ගානේ ඉන්න කෙනා ඡන්දය දින්න කෙනෙක්.අලුත් එකා ආර්ථික ය නම් දිනූ කෙනෙක්.