අමරවීර-දයාසිරි හිරු බලයේදී නාමල්ගෙන් ඉගෙනගනී.. වරාය, මත්තල, පෝට් සිටිය ගැන කණ හරහා උගන්වයි..
November 3, 2017 at 2:10 pm | lanka C news
ඊයේ රාත්‍රියේ හිරු රූපවාහිනියේ පැවති ‘බලය’ දේශපාලන විවාදයට ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමතිවරුන් දෙදෙනෙක් වන මහින්ද අමරවීර හා දයාසිරි ජයසේකර එක් විය.
ඒකාබද්ද විපක්ෂය වෙනුවෙන් එක්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ හා කාංචන විජේසේකරයි.
ශ්‍රීලනිප අර්බුදය හා වත්මන් දේශපාලන තත්වය ගැන සාකච්චාව සිදුවිය.
හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල මෙන්ම කොළඹ වරාය නගරය ගැන විධිමත් ලෙස කරුණු අධ්‍යනය කර විවිධ වාර්තා සහිතව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ප්‍රබල ලෙස ගොඩනැගූ තර්කයන්ට ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් ප්‍රමාණත්මක ප්‍රතිචාරයක් පල නොවීය.
සම්පුර්ණ වැඩසටහන මෙතනින්