‘මෝඩ ඇමති’ කීවාට අනාගත රාජ්‍ය නායකයාට තදවෙයි.. අමරවීර-වීරවංශ ඩොප්ලර් විවාදයක්..

June 5, 2017 at 9:20 am | lanka C news
‘මෝඩ ඇමති’ කීවාට අනාගත රාජ්‍ය නායකයාට තදවෙයි.. අමරවීර-වීරවංශ ඩොප්ලර් විවාදයක්..

කාලගුණ අනාවැකි නිවරදිව පැවසීම සදහා 2012 වසරේදී මෙරටට ගෙන්වන ලද ඩොප්ලර් රෙඩාර් පද්ධතිය ස්ථාලිත නොකිරීම සම්බන්ධයෙන් තමනට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් හැකිනම් තමන් හා විවාදයකට එන්නැයි ඇමති මහින්ද අමරවීර ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශට අබියෝග කරයි.

59 views

22 Comments to “‘මෝඩ ඇමති’ කීවාට අනාගත රාජ්‍ය නායකයාට තදවෙයි.. අමරවීර-වීරවංශ ඩොප්ලර් විවාදයක්..”

  1. "සාධාරණ සෝභිත​" says:

    ඉතින් මෝඩ ඇමතියො උඹ නොවෙයි නම් මොකටද යකෝ ඔච්චර තද වෙන්නෙ?

  2. Aba says:

    This is to Lal,
    Wimal is by far the most eleoquent logical fluent speakers in the WHOLE COUNTRY.
    Even UNP and JVP leaDERS ACCEPT THIS FACT AND THAT IS WHY THEY ARE DAMNED SCARED WHEN WIMAL OPENS HIS MOUTH TO SPEAK!

Main News