අමරවීර හෙලිකොප්ටරයෙන් ත්‍රිකුණාමලයට.. වැස්ස නිසා ආපසු එන්න බැරිව හිරවෙයි..
October 12, 2017 at 4:40 pm | lanka C news
ත්‍රිකුණාමලයට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව නිසා ධීවර ඇමැති මහින්ද අමරවීර, රාජ්‍ය ඇමැති දිලීප් වෙදආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් කොළඹට ඒමට නොහැකිව දින දෙකක් තිස්සේ ත්‍රිකුණාමලේ රැඳී සිටි බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ඊයේ (11 දා) පැවසීය.
ත්‍රිකුණාමලයේ පැවැත්වෙන ජාතික ආහාර සංග්‍රාමයට සහභාගීවීමට පෙරේදා (10 දා) මෙම පිරිස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් එහි ගොස් තිබේ.
එහි පැවැති වැඩසටහන් කිහිපයකට සහභාගි වී නැවත කොළඹ ඒමට ඔවුන් උත්සාහ ගත්තද අධික වර්ෂාව හේතුවෙන් ගුවන් යානය පියාසර කිරීමට නොහැකි බව ගුවන් හමුදා නිලධාරීන් විසින් ප්‍රකාශ කර ඇත.
වාහන නොමැති වීම හේතුවෙන් ගොඩබිමින්ද ඒමට නොහැකිව මෙම පිරිස ඊයේ හවස් වනතුරුත් ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ රැඳී සිටින බව ඉහත ප්‍රකාශකයා පැවසීය.
– දිවයින
KARANA APARADA WALATA DEVA SAPAYAK, MARUNOTH PANAPITIN PANUWO GAHI
මට අශ්රොෆ් මහත්තය මතක් උනා.
Is this a important news???????
මේ අය විදිලු කෙටීම් වලට හරි බයේ ඉන්නේ මහජනතාවට බොරු කියන නිසා
Don’t come.
mahajana mudalin hondata kanna bonna ethine sakkuwen yanne nene janatha sewaya NODOKIN
බස් කොන්දොස්තර ට ගිය කලක්..යකො බස් එකෙන් එන්න තිබූණා නෙ..
බස් කොන්දා ඒකෙත් ‘පොට කොල්ල’ අල්ලගෙන ඉස්සරහා පස්සට ගියාලු හීතලට ,දෙයියෝ සාක්කි! මට හිතුනා මල් වඩම් වර්ශාවක් පතීත වෙයිද කියලා,අශරොපාට වුනා වගේ
Halicoppare nethuwa den gaman berida?. Munta giya kalak. Sarala lokkage adahasa makkada danne nehe.
තිරුපති පල ඔතනින්ම. හෙලිකොප්ටරය මුඋත් එක්කම මුදට ගසා ගැන ගියේ නැහැ නෙ?